2015 මහ මැතිවරනය : ශ්‍රී ලංකාවේ සසප රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්

අගෝස්තු 17 දා මහ මැතිවරනයට තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිනියේ සිය මැතිවරන වැඩපිලිවෙල ගැන කථා කරයි. වැඩෙන ලෝක යුද තර්ජනයටත් සමාජ ප්‍රතිවිප්ලවයටත් එරෙහිව ලෝක කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමේ අරගලය සඳහා සසප මෙම මැතිවරනය වේදිකාවක් කර ගනියි.

එක්සත් ජනතා නිදහස් සංවිධානයටත් ජනාධිපති මෛත්‍රිපාල සිරසේන හා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ධනපති සන්ධානයටත් ඔවුන්ගේ සියලු සහචරයින්ටත් එරෙහිව වැඩකරන ජනතාව එක්සත් කරන විප්ලවවාදී වැඩ පිලිවෙලක් සඳහා සටන් වදින්නේ සසප පමනි.

1.) ජාතික රූපවාහිනී

සිංහල භාෂාවෙන් - අගෝස්තු 12 බදාදා - ප.ව 6.30-7.00 විලානි පීරිස්

දෙමල භාෂාවෙන් - අගෝස්තු 12 බදාදා - ප.ව 5.30-6.00 මයිල්වාගනම් දේවරාජා

2.) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වදේශීය සේවය 91.7 ඔස්සේ

සිංහල භාෂාවෙන් - අගෝස්තු 3 සඳුදා -ප.ව 5.15 - 5.45 විලානි පීරිස්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, දෙමල ජාතික සේවය 102.1 ඔස්සේ

දෙමල භාෂාවෙන් - අගෝස්තු 09 ඉරිදා - ප.ව 7.00 – 7.30 මයිල්වාගනම් දේවරාජා

Share this article: