විවරන

ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය

අයිඑස් ඕව මැයි 1 දා නිකුත් කල "සිරියානු විප්ලවයට සහයෝගිතාව” ප‍්‍රකාශය, අධිරාජ්‍යවාදය විසින් බශීර් අල්-අසාඩ් ගේ පාලනතන්ත‍්‍රය ඉවත් කිරීම සඳහා මෙහෙයවනු ලබන කුමන්ත‍්‍රනයට සහය පල කරමින් ලියා ඇත.

The International Socialist Organization and the imperialist onslaught against Syria

ඩේවිඩ් නෝර්ත් සහ ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2013 මැයි 11

වෙනිසියුලාවේ "බොලිවාරියානු" විප්ලවයේ අර්බුදය හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය

පසුගිය කාලපරිච්ඡේදය තුල දිනාගෙන ඇති සමාජ ජයග්‍රහන ආරක්ෂා කර ගැනීමේ දී හා දක්ෂිනාංශික කුමන්ත්‍රනයක තර්ජනය පරාජය කිරීමේ දී වෙනිසියුලානු කම්කරුවන්ට පදනම් විය හැකිවන්නේ ඔවුන්ගේ ම ස්වාධීන ශක්තිය මත පමනි.

The crisis of Venezuela’s "Bolivarian" revolution and the political independence of the working class

බිල් වෑන් ඕකන් විසිනි, 2013 මැයි 21

මාක්ස්වාදය හා වෘත්තීය සමිති

පහත දේශනය ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් 1998 ජනවාරි 3 සිට 10 දක්වා සිඩ්නි නගරයේ දී මාක්ස්වාදය සහ 20 වන සියවසේ මූලික ගැටලු මැයෙන් සංවිධානය කල ජාත්‍යන්තර ගිම්හාන පාසැලට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලදි.

Marxism and the Trade Unions

By David North, 10 January 1998

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ අවසන් කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 7 January 2012

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ දෙවන කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 6 January 2012

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

ඊජිප්තුවේ "මුස්ලිම් සහෝදරත්වය" පක්ෂය වෙත විප්ලවවාදී සමාජවාදීන් ඉදිරිපත් කරන දේශපාලන ක්ෂමාලාප පිලිබඳව කොටස් තුනකින් ලියන ලිපි මාලාවක පලමු වැන්නයි මේ.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 5 January 2012

ස්ලැවෝ සිසෙක් ගෙන් බි‍්‍රතාන්‍ය තරුනයින්ට එරෙහිව දක්ෂිනාංශික මොර ගෑමක්

ස්ලෝවිනියානු දර්ශනවාදියෙකු වන ස්ලැවෝ සිසෙක්, කැරලිවලට සහභාගි වූ තරුනයින්ට එරෙහිව දුෂ්ට ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

A right-wing rant against British youth from Slavoj Zizek

By Stefan Steinberg , 27 August 2011

ශ්‍රී ලංකාවේ ජවිපෙ විසංමතිකයෝ: නව දේශපාලන උගුලක්

ජනතා විමුක්ති පෙරමුනේ විසංමතිකයෝ, සිය පක්ෂය යලි යලිත් සිදුකල පාවාදීම් හා එහි නින්දිත වර්ගවාදී දේශපාලනය නිසා කම්කරුවන් හා තරුනයන් අතර පැවති පදනම් තවදුරටත් ඛාදනය වීම වැලැක්වීමේ මංමුලා සහගත උත්සාහයක යෙදී සිටිති.

JVP dissidents in Sri Lanka: a new political trap

By K. Ratnayake, 19 November 2011