මීතොටමුල්ල කුනු කන්දේ ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය

මීතොටමුල්ල කසල කන්ද නායගොස් වසර දෙකක් ගතවෙයි: මහජනතාව පලවා හරිමින් ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ සූදානමක්

ව්‍යසනයට පත් මහජනතාව ගැන කවර ලෙසකින් හෝ නොතකන ආන්ඩුවේ අරමුන වනුයේ, ආයෝජන ආකර්ශනය දිනාගනුවස්, කසල කන්ද ආශ්‍රිත භූමිය අලංකාර උද්‍යානයක් බවට පත් කිරීම යි.

විලානි පීරිස් විසිනි, 2019 අප්‍රේල් 17

මීතොටමුල්ල ව්‍යසනය: ධනපති පන්තිය විසින් සිදුකෙරුනු “මිනී මැරුමක්”

මීතොටමුල්ලේ ව්‍යසනය කිසිසේත්ම අහම්බ කාරනයක් හෝ හදිසියේ සිදුවූ සිද්ධියක් නො වන බවත් බලයේ පැවති ආන්ඩු විසින් නිර්මානය කල එකක් බවත් මේ වාර්තාවන්ගෙන් එලිදක්වා ඇත..

කේ. රත්නායක විසිනි

මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන

මීතොටමුල්ල ව්‍යසනය වනාහි, ධනේශ්වර සමාජය සහ එහි පාලකයන් විසින් සිදු කරන ලද “සමාජ අපරාධය” කි.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ සභාපතිනි විලානි පීරිස් විසිනි, 2018 ජූලි 31

මීතොටමුල්ල කුනු කන්ද නාය යාමට බල පෑ හේතු
ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටු වාර්තා- 5

කසල කන්ද දරා සිටි පොලොවේ ධාරන ශක්තිය ඉමහත්සේ ඉක්මවා යන පරිදි කසල ගොඩගැසීම හේතුවෙන් කන්දෙන් කොටසක් පොලොව තුලට නෙරා ගොස් අසල ප්‍රදේශය ඉහලට එසැවීම හේතුවෙන් මෙම නායයාම සිදුවී ඇත.

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ජූලි 12

සංස්ථාපිතයේ දේශපාලන පක්ෂවල, විශේෂයෙන්ම ව්‍යාජ වාම සංවිධානයන්ගේ ක්‍රියා කලාපය

ව්‍යාජ වාම සංවිධානවල ක්‍රියාකලාපය වූයේ ධනපති සමාජක්‍රමය තුල “විසඳුම්” සෙවීමට කම්කරුවන් කොටු කිරීමයි.

රොහන්ත ද සිල්වා විසිනි, 2018 ජූලි 3

ඝන අපද්‍රව්‍ය අර්බුදයේ ජාත්‍යන්තර ස්වභාවය සහ එහි මූලයෝ

නාගරික ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවද ඇතුලුව, විවිධ රටවල මෑත කාලයේ පැන නැගී ඇති සුවිශේෂ ගැටලු හා ඒවා මගින් ජනිත කල ව්‍යසනයන් හි ජාත්‍යන්තර ස්වභාවය සහ එහි මූලයන් විභාග කිරීමට ස්වාධීන කම්කරු පරීකෂනය අවධානය යොමු කලේය.

විජිත් සමරසිංහ විසිනි, 2018 ජූනි 13

ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා ඇති විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඒවා මීතොටමුල්ලේ භාවිතා නොවූයේ ඇයි?

විජිත් සමරසිංහ විසිනි, 2018 ජූනි 4

මීතොටමුල්ල කසල කන්ද අවට ජීවත්වෙන සෙසු නිවැසියන්ද ඉවත් කිරීමේ සූදානමක්

මීතොටමුල්ලේ අක්කර පහලොවක භූමි භාගයක උද්‍යානයක් ගොඩනැගීමට ද තවත් අක්කර දෙකක් ව්‍යාපාරික කටයුතු සඳහා වෙන් කිරීමට ද යෝජනා කෙරී ඇත.

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 19

මීතොටමුල්ල ඛේදවාචකය තුල ධනේශ්වර මාධ්‍යයන්ගේ හා පරිසරවේදීන්ගේ ක්‍රියා කලාපය

2017 අප්‍රේල් 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් සිදුවූ ව්‍යසනය තුල ධනේශ්වර මාධ්‍ය සංස්ථාපිතයේ සහ පරිසරවේදීන්ගේ ක්‍රියාකලාපය විමසා බැලීම, කම්කරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් ගත් කල, ඉමහත් වැදගත් කමක් දරයි.

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මැයි 18

ශ‍්‍රී ලංකාව: කම්කරු පරීක්ෂනය මීතොටමුල්ල කසල ව්‍යසනය පිලිබඳ තොරතුරු එලිදක්වයි

අඩුම තරමින් ජීවිත 32ක් බිලිගත් මීතොටමුල්ල ව්‍යසනය සමාජ අපරාධයකි. එය නිර්මානය කලේ ධනවාදය හා එහි දේශපාලන සහචරයින් විසිනි.

Sri Lankan workers’ inquiry presents findings on Meethotamulla garbage disaster

අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 අප්‍රේල් 12

මීතොටමුල්ල කම්කරු පරීක්ෂන වාර්තාව එලි දක්වන රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනුසුම් සහයෝගයක්

පරීක්ෂනය සඳහා සයෝගය පල කල මහජනයා කියා සිටියේ ව්‍යසනය පිලිබඳ සත්‍ය හේතු හෙලිදරව් කිරීම ඉතාමත් වැදගත් බවයි.

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 මාර්තු 28

ශ්‍රී ලංකාව: මීතොටමුල්ල කසල ව්‍යසනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ වාර්තාව ඉදිරිපත් කරන රැස්වීම

දුගී ජනතාවක් වාසය කරන කොලොන්නාවේ මීතොටමුල්ල ප‍්‍රදේශයේ වැසියන් 30කට වඩා ජීවිත බිලිගනිමින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 14දා සිදුවූ ව්‍යසනයට බලපෑ දේශපාලන හේතු කවරේදැයි රැස්වීමේදී විමසා බලනු ඇත.

Sri Lankan workers’ inquiry meeting to announce findings on garbage disaster

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව විසිනි, 2018 මාර්තු 17

ආන්ඩුව නාගරික කොමසාරිස් දඩමීමා කරගනිමින් මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ වගකිවයුත්තන් වසන් කිරීමේ ප‍්‍රයත්නයක යෙදෙයි

එක් පුද්ගලයෙක් මත වරද පටවා තමා ඇතුලු ධනේශ්වර පාලකයන් මෙන්ම ධනේශ්වර ක‍්‍රමය වගකීමෙන් නිදොස් කිරීමේ වෑයමක ජනාධිපති නියැලී සිටියි.

විලානි පීරිස් විසිනි, 2018 මාර්තු 10

මීතොටමුල්ල කසල කන්ද යලි ගිනිගැනීමට එරෙහිව මහජන කෝපය පැතිරෙයි

මීතොටමුල්ල ව්‍යසනයෙන් සහ ඉන් විපතට පත්වූවන්ට යලියලිත් ඇතිවන ආපදාවන් මගින් තහවුරු කෙරෙනුයේ දුගී ජනයා මුහුන දෙන අති මූලික ප‍්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ධනපති ක‍්‍රමයට ඇති නෛසර්ගික නොහැකියාව මෙන්ම විරෝධතා දේශපාලනයේ ආන්තික බංකොලොත්භාවයයි.

විලානි පීරිස් විසිනි, 2018 ජනවාරි 6

මීතොටමුල්ල ව්‍යසනය: නිවාස පොරොන්දුව ඉටුකර ඇති බවට පච ගොතමින් පෙසප ආන්ඩුව ආරක්ෂා කරයි

ආන්ඩුව පොරොන්දු ඉටුකර ඇතැයි යන අදහස මහජනතාව ගිල්වීමට පෙසප උත්සාහ දරන්නේ තම බලපෑම් දැමීමේ දේශපාලනය සාර්ථක ඵල දරා ඇති බව ඒත්තු ගැන්වීමට යි.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තා කරුවන් විසිනි, 2017 නොවැම්බර් 28

ශ්‍රී ලංකාවේ කසල ව්‍යසනය: ධනවාදයේ අපරාධයකි

මීතොටමුල්ලේ සිදුවූ ව්‍යසනය, බලයට පත් ආන්ඩුවල සාපරාධී නොතැකීමේ ප‍්‍රතිපලයකි. ඒ හා සමාන ව්‍යසනයන් ලොව පුරාම දැකගත හැකිය.

The Sri Lankan garbage disaster: A crime of capitalism

විලානි පීරිස් (ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම් කරු ), 2017 ඔක්තෝබර් 28

මීතොටමුල්ලේ ප‍්‍රශ්න විසඳූ බව පවසන අයිටීඑන් දැන්වීම ප්‍රෝඩාවක් බව විපතටපත් ජනතාව කියයි

අයිටීඑන් දැන්වීමේ අරමුන වනුයේ, විපතටපත්වූවන් ජීවත්ව සිටි ඉඩම් වලින් ඉවත් කොට ආයෝජකයන් සඳහා පවරාදීමට ආන්ඩුව ගෙන යන වැඩ කටයුතු ආවරනය කිරීම යි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 25

මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ ප‍්‍රසිද්ධ සාක්ෂි කැඳවීමක්

මීතොටමුල්ල හුදු ඛේදවාචකයක් නොවන බව ද ධනපති ආන්ඩු විසින් මහජනයාට එරෙහිව සිදුකෙරුනු අපරාධයක් බවද රැස්වීමේදී අවධාරනය විය.

නවීන් දේවගේ, 2017 සැප්තැම්බර් 10

“මිහිසර වියමන”: කරදියාන කසල රඳවනයට එරෙහි මහජන විරෝධය සමහන් කිරීමේ ප්‍රෝඩාවක්

මෙය වනාහි, නිසි කලමනාකරනයකින් තොරව කොලඹ නගරයේ කසල තම ප‍්‍රදේශයට බැහැර කිරීමට ගත් තීරනයට එරෙහිව කරදියාන නිවැසියන් අතර වැඩුනු විරෝධය සමහන් කර එම තීරනය කි‍්‍රයාත්මක කිරීමට ආන්ඩුව ගත් ප්‍රෝඩාකාරී පියවරකි.

දයානන්ද රත්නායක සහ දේහින් වසන්ත විසිනි, 2017 අගෝස්තු 31

මීතොටමුල්ල කම්කරු පරීක්ෂනය පිලිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවට උද්‍යෝගිමත් සහභාගිත්වයක්

තමන් මුහුන දී ඇති බරපතල තත්වය ගැන මාධ්‍ය වලින් කිසිදු නිවරැදි වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත්, සත්‍යය සඟවන බවත් ව්‍යසනයටපත් මීතොටමුල්ල ජනතාව පැවසූහ.

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 28

සමාජවාදී සමානතා පක්ෂය
මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
සාක්ෂි කැඳවීම
2017 සැප්තැම්බර් 3 ඉරිදා - උදේ 10 ට
කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාර ප‍්‍රවේශාගාරයේදී

අප්‍රේල් 14 දා මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් තෙමසක් ඉක්ම ගොස් ඇති නමුදු, විපතටපත් දහසකට අධික ජනතාව මුහුන දී සිටින බරපතල ගැටලු කිසිවකට මෙතෙක් සැබෑ විසඳුම් ලැබී නොමැත.

2017 අගෝස්තු 28

විපතටපත් මීතොටමුල්ලේ ජනතාව විරෝධතා දේශපාලනය තුල තවදුරටත් සිරකර තැබීමට පෙසප යත්න දරයි

පෙසප දේශනා කරන්නේ දූෂනයෙන් හා නාස්තියෙන් තොර ධනපති ක‍්‍රමයක අවශ්‍යතාව පිලිබඳවයි. ඔවුන් නිරතුරුව පාර්ලිමේන්තුව හා එහි නියෝජිතයන් හෙලා දකින්නේ දේශපාලන සංස්ථාපිතයට තම අනුගත වීම ආවරනය කර ගැනීම සඳහා ය.

රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අගෝස්තු 10

මහනුවර-ගොහාගොඩ කසල කන්දෙන් පීඩා විඳින අසල්වැසියෝ ලෝසවෙඅ ට කතා කරති

කසල උවදුර වැනි ගැටලු වනාහිි දශක ගනනක් පුරා, දියුනු ධනපති හා තුන්වන ලෝකයේ රටවල පොදු සේවා වලට එල්ල කරමින් ඇති ප‍්‍රහාර වල ප‍්‍රතිඵලයකි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 2

කසල අර්බුදයේ වගකීම ජනතාව මත පැටවීමට ධනපති "විශ්ලේෂකයන්" භාර ගෙන ඇති කොත්‍රාත්තුව ගැන

මීතොටමුල්ලෙන් ප්‍රකාශයට පත්වූ ලංකාවේ සමාජ ව්‍යසනයන්ට පාලක පන්තියේ වගකීම වසන් කිරීමට ධනපති සංස්ථාපිතය ගෙනයන සාපරාධී ප්‍රචාරයට ඇතැම් ධනපති බුද්ධිමතුන් කරබදු වී ඇත.

විජිත් සමරසිංහ විසිනි, 2017 ජූලි 24

මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව සසප ස්වාධීන පරීක්ෂන කමිටුව වතු රැස්වීමක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය කැඳවා ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය මීතොටමුල්ල ව්‍යසනයේ මූලයන් විභාග කිරීමට ක්‍රියා කරනු ඇත.

අපේ වාර්තාකරු විසිනි, 2017 ජුලි 14

ශ‍්‍රී ලංකාවේ කසල අර්බුදය: පාලක පන්තිය ඇතිකල තවත් මාරක ව්‍යසනයක්

විද්‍යාවේ විප්ලවීය වර්ධනයන් භාවිතයට ගනිමින් මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ, අතලොස්සක් ධනපතියන්ගේ ලාභ සඳහා නොව සමාජයේ බහු තරයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප‍්‍රති සංවිධානය කෙරෙන සමාජවාදී ක‍්‍රමයක් යටතේ පමනක්ම ය.

2017 ජූලි 01

සාලමුල්ලේ මහල් නිවාසයන්හි පදිංචිකල මීතොටමුල්ල අවතැන්වූවෝ ලෝසවෙඅ ට කතා කරති

මේ නිවාස, ජීවත් වීමේ පහසුව අතින් මීතොටමුල්ලේ තමන් ජීවත් වූ නිවාස වල තත්වයට වඩා අතිශයින්ම පහල මට්ටමක පවතින බව ඔවුහු පැවසූහ.

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 1

ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවයි

කසල අර්බුදයේ වගකීම මහජනතාව මත පටවමින් ආන්ඩුව ගනු ලබන මෙම පොලිස්-මිලිටරි පියවරයන්, සමස්ත කම්කරු පීඩිතයන්ට එරෙහිව සිදු කෙරීගෙන යන මිලිටරීකරනය සමග බැඳී පවතී.

විලානි පීරිස් විසිනි, 2017 ජූනි 29

මීතොටමුල්ල ව්‍යසනය: විද්‍යාත්මක මූලධර්ම නොතකා දිගුකාලීනව සිදුකල කසල දුර් කලමනාකරනයක ප‍්‍රතිඵලයක්

මීතොටමුල්ල ව්‍යසනය, අනුප‍්‍රාප්තික ආන්ඩු සහ පලාත් පාලන පරිපාලනයන් විසින් දශක ගනනාවක් පුරා, විද්‍යාත්මක මූලධර්ම මුලුමනින්ම නොතකා සිදුකල කසල දුර්කලමනාකරනයක ප‍්‍රතිඵලයක් බව කෘතහස්ත විද්වතුන් ගනනාවක් මෑතදී කල කරුනු දැක්වීම වලින් පැහැදිලි වෙයි.

විජිත් සමරසිංහ විසිනි, 2015 ජූනි 15

මීතොටමුල්ලේ ව්‍යසනයට සෑම ආන්ඩුවක්ම වගකිවයුතු බව විපතටපත් ජනයා කියයි

ව්‍යසනය පාවිච්චි කර තමා එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට ආන්ඩුව දරන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් අතර පවතින්නේ බලගතු විරෝධයකි.

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූනි 12

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි

සමාජවාදී සමානතා පක්ෂය, 32 දෙනෙකු මරුමුවට පත් කරමින් සහ 150 කට අධික පවුල් සංඛ්‍යාවක් අවතැන් කරමින් අප්‍රේල් 14 වන දා සිදුවූ ව්‍යසනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් අරඹනු ඇත.

SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster

සමාජවාදී සමානතා පක්ෂය, 2017 මැයි 9