සමාජවාදී සමානතා පක්ෂය
යුද්ධයට සහ කප්පාදුවට එරෙහිව ලෝකය පුරා කම්කරුවන් එක්සත් කරනු!
එක්සත් ජනපද ජනාධිපති වරනය සඳහා සසප අපේක්ෂක ජෙරී වයිට් නිකුත් කල ප‍්‍රකාශය
එක්සත් ජනපදයේ 2012 ජනාධිපති වරනය සඳහා ඉදිරි පත්ව සිටින සමාජවාදී සමානා පක්ෂයේ අපේක්ෂක ජෙරී වයිට් විසින් පහත සඳහන් ප‍්‍රකාශය නිකුත් කරන ලදී.
May Day 2012: Unite workers around the world against austerity and war
Statement by Jerry White, SEP candidate for US president,1 May 2012, 
බ්‍රැඩ්ෆර්ඩ් අතුරු මැතිවරනය හා විප්ලවවාදී සමාජවාදී පක්ෂයක අවශ්‍යතාවය
බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශනය පසුගිය සතියේ බටහිර බ්‍රැඩ්ෆර්ඩ්හි අතුරු මැතිවරනයෙන් රෙස්පෙක්ට් (ගරුත්වය) පක්ෂයේ අපේක්ෂක ජෝර්ජ් ගැලෝවි ලත් ජයග්‍රහනය දේශපාලන සංස්ථාපිතය පුරා කම්පනය හා අසහනය ජනිත කලේය.
The Bradford by-election and the need for a revolutionary socialist party
Statement of the Socialist Equality Party (UK), 6 April 2012
ලියොන් ට්‍රොට්ස්කි හා ඓතිහාසික සත්‍යය සුරැකීම
මෙහි පලවන්නේ මාර්තු 16 ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ දී ලෝක සමාජවාදී වේබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය යි. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව පුලූල් වශයෙන් ලියා පල කර ඇති නෝර්ත්, In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂාව සඳහා) කෘතියේ කතුවරයා ය. එහිදී ඔහු, 2009 වසරේදී පල කල බි‍්‍රතාන්‍ය කතුවර රොබට් සර්විස්ගේ ද මෑත වසරවල ඒ හා සමානව ම පල කල ට්‍රොට්ස්කි පිලිබඳ අගතිගාමී චරිතාපදානයන්හි ද මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය හා ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කර තිබේ.රොබට් සර්විස්ගේ "ට්‍රොට්ස්කි" චරිතාපදානය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ සමාලෝචනයට ශ‍්‍රාවකත්වය 300කි.
Leon Trotsky and the defense of historical truth
ශී‍්‍ර ලංකාවේ සසප වතු කම්කරු සමුලුවක් කැඳවුම් කරයි
මූලික ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩ පිලිවෙලක් සාකච්ඡා කොට සම්මත කර ගැනීමට මැයි 20 වන දා වතු කම්කරු සමුලුවක් පැවැත්වෙනු ඇත.
Sri Lankan SEP calls plantation workers’ congress
By the Socialist Equality Party (Sri Lanka), 27 March 2012
ශ්රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සසප රැස්වීමට තහංචි පනවයි
ශ‍්‍රී ලංකා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය හලාවත සසප ප්රසිද්ධ රැස්වීමක් තහනම් කර තිබේ.
Sri Lankan defence ministry blocks SEP meeting
By K. Ratnayake, 23 February 2012 
සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් විසි වසරක්
2012 වසරේ ධනේශ්වර අර්බුදය හා කම්කරු පන්තියේ රැඩිකලීකරනය
පහත පලවන්නේ ජනවාරි මාසය තුල එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පවත්වන ලද ප‍්‍රදේශීය සාමාජික සමුලු මාලාවකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවයි.
Twenty years since the dissolution of the USSR - The capitalist crisis and the radicalization of the working class in 2012
By David North, 30 January 2012
සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය 2012 මැතිවරනය සඳහා තම අපේක්ෂකයන් ඉදිරිපත් කර යි. සසප ජනාධිපති අපේක්ෂකයා වෙනුයේ ජෙරී වයිට් ය; උප ජනාධිපති අපේක්ෂිකාව ෆිලිස් ෂෙරර් ය.
Socialist Equality Party announces US election campaign
By the editorial board, 13 February 2012
ශ්‍රී ලංකා ආන්ඩුවේ මිල වැඩිකිරීම් වලට විරුද්ධ වනු!
මෙරට කම්කරුවන් හා ගම්බද ජනතාව මුහුන දී සිටින්නේ, ලෝකය පුරා ධනපති ආන්ඩු විසින් පනවා ඇති කප්පාදුවේ න්‍යාය පත්‍රයට එරෙහිව සිය ගෝලීය සහකරුවන් ද සමග එක් වී එලැඹ ඇති අරගලයකට ය.
Sri Lanka: Oppose the government’s price hikes!
By Socialist Equality Party, 22 February 2012
ශ්‍රී ලංකාව: යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි මිලිටරි බියවැද්දීම් දිගටම
යාපනයේ රැස්වීමක් තහනම් කිරීමෙන් පසුව පක්ෂ භාවිතයන්ට එරෙහිව, මිලිටරිය එහි තර්ජනය තීව්‍ර කර ඇත.
Sri Lanka: Military continues intimidation of SEP in Jaffna
By our correspondent, 10 February 2012
ශී‍්‍ර ලංකාව: ආරක්ෂක අමාත්‍යංශය වෙත සසපයේ විවෘත ලිපියක්
යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි ආරක්ෂක ආමාත්‍යාංශයේ හිරිහැර කිරීම් හා තර්ජනයන් වහාම නතර කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය රාජපක්ෂ ආන්ඩුවට කියා සිටිමු.
Sri Lanka: SEP open letter to the defence minister
By the Socialist Equality Party (Sri Lanka) , 11 February 2012
සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! යාපනයේ සසප සාමාජිකයින් ආරක්ෂා කරනු!
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.
Hands off the SEP! Defend SEP members in Jaffna!
By the Socialist Equality Party (Sri Lanka) , 31 January 2012
ශී‍්‍ර ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ කි‍්‍රයා උසිගන්වයි
සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
Sri Lankan army instigates violence against Jaffna SEP members
By the Socialist Equality Party (Sri Lanka) , 28 January 2012
ශී‍්‍ර ලංකාව: දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමේ සසප/සසජාශි රැස්වීමක්
සියලූ දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සසප සහ සසජාශි ජනවාරි 29 දා යාපනයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.
Sri Lanka: SEP/ISSE meeting to demand release of political prisoners
By the Socialist Equality Party, 24 January 2012
විදුලිය, තෙල් හා ජල මන්ඩල සේවක වැටුප් අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්
ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් පමනක්ම ලංවිම, ජල මන්ඩල හා තෙල් සංස්ථා කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග‍්‍රහනය කල හැකි බව සසප අවධාරනය කර සිටී.
Socialist Equality Party statement , 17 January 2012
නව සම සමාජ පක්ෂය සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය ප‍්‍රතික්ෂේප කරයි
ශ්රී ලංකාවේ නව සම සමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදයට සහ සමාජවාදී විප්ලවයට තම සතරුභාවය ප්‍රකාශයට පත් කරයි.
Sri Lankan NSSP repudiates socialism and the October Revolution
Statement of the Socialist Equality Party (Sri Lanka) , 25 October 2011
ශී‍්‍ර ලංකාව: පියසීලී විජේගුනසිංහගේ ජීවිතයට උපහාර පිදෙන පොතක් එලි දැක්වෙයි
ජීවිත කාලීන ට්‍රොට්ස්කිවාදිනියක හා මාක්ස්වාදී කලා විචාරිකාවක වූ පියසීලී විජේගුනසිංහ අභාවයට පත්වී වසරක් ගතවීම සමරනුවස් පියසීලී විජේගුනසිංහ සමාචාර කෘතිය සැප්තැම්බර් 14දා කොලඹදී එලි දැක්වුනි.
Sri Lanka: Book launch honours the life of Piyaseeli Wijegunasinghe
By our correspondents , 28 September 2011
සසප කොලඹ දුගී නිවැසියන් ඉවත්කිරීමේ වැඩපිලිවෙලට එරෙහි රැස්වීමක් පවත්වයි
සසප රැස්වීම කොලඹ දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය.
By our correspondents , 20 October 2011
ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ආරම්භක සමුලුව පවත්වයි
ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 27-29 දිනවල කොලඹ දී සිය ආරම්භක සමුලුව පැවැත්වීය. මෙම සමුලුව ඉන්දියානු උප මහාද්වීපයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීම් සමාලෝචනය කරන ඉදිරි දර්ශන යෝජනාවක් සම්මත කලේය.
Socialist Equality Party (Sri Lanka) holds founding congress
By our correspondents,21 June 2011

Follow us on