වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය

දූෂිත ජලයෙන් පීඩා විඳින වැලිවේරිය මහජනතාව සසප වැඩ පිලිවෙල සාකච්ඡා කරයි

මහජනයා කියා සිටියේ සසප අවධාරනය කල ලෙසම කර්මාන්ත ශාලාව ඉවත් කිරීමෙන් කිසිදු ප‍්‍රශ්නයක් විසඳී නොමැති බවයි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මාර්තු 17

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන ” මැයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු විලානි පීරිස් ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය සමාප්තියයි.පලමු වැන්නට , දෙවැන්නට, තුන්වැන්නට ,සිව්වැන්නට ,පස්වැන්නට,හයවැන්නටපිවිසීම සඳහා මෙතැනින්.

විලානි පීරිස් (සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩලයේ සාමාජිකා, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛිකා.), 2014 ජූලි 20

වැලිවේරිය ජල දූෂනයට එරෙහි උද්ඝෝෂනය පීලි පැන්නවීමට ව්‍යාජ වාම පක්ෂ ඉටු කල කි‍්‍රයා කලාපය

රොහාන්ත ද සිල්වා,(ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වැලිවේරිය උද්ඝෝෂනය මැඩීමේ හමුදා කි‍්‍රයාන්විතයට සහ ඝාතනවලට වගකිව යුත්තෝ කවරහු ද?

සංජය ජයසේකර (සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික හා නීතිඥ), 2014 ජූලි 20

තුන්නාන “හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස්” කම්හලෙන් පරිසර දූෂනයක් සිදුව ඇත් ද යන්න පිලිබඳ විද්‍යාත්මක විමර්ශනය

පානි විජේසිරිවර්දන විසිනි, 2014 ජූලි 20

ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය

පානි විජේසිරිවර්දන විසිනි, 2014 ජූලි 20

තුන්නාන පොලිස් මරනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙදෙනා මාස පහක් ඉක්මවා රක්ෂිත බන්ධනාගාරයේ

ආන්ඩුව දැන් සූදානම් වන්නේ හැකිනම් ගෙතූ නඩුවක් මගින් මොවුන් දෙදෙනා දඬු ගසා ප‍්‍රදේශවාසීන් ත‍්‍රස්ත කොට ෆැක්ටරි හිමියන් ආරක්ෂා කිරීමට ය.

විලානි පීරිස් විසිනි, 2014 අගෝස්තු 30

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව වැලිවේරිය ජල දුෂනය පිලිබඳ වාර්තා හා නිගමන ඉදිරිපත් කරයි

කාර්මික පරිසර දූෂනයට එරෙහි මහජන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් සමාගම, ආන්ඩුව, හමුදාව සහ පොලීසිය එකට වැඩකල බව පරීක්ෂනයෙන් එලිදරව් විය.

Sri Lanka: Independent Workers Inquiry presents findings on Weliweriya water pollution

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 ජූලි 24

ශ්‍රී ලංකාවේ සසප ස්වාධීන කම්කරු පරීක්ෂනය, පොලිසිය විසින් කඩාකප්පල් කිරීමට විරුද්ධ වනු

ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂ‍නයේ සොයාගැනීම් ප්‍රසිද්ධ කිරීමට සසප ගෙන ඇති පියවර කඩාකප්පල් කිරීම, ආන්ඩුවේ ඉහලින් ගත් තීරනයක ප්‍රතිපලයකි.

Oppose police sabotage of SEP workers’ inquiry in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 ජූනි 30

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ රැස්වීමට මහජන සහාය පලවෙයි

ආන්ඩුව ද අනෙකුත් සියලු ධනේශ්වර පක්ෂ ද ආයෝජකයන් ආරක්ෂා කර ඔවුනගේ ලාභය ආරක්ෂා කර දීමට බැඳී ඇති බවත් ජලය ඉල්ලූ මහජනයාට වෙඩි තැබුවේ ඒ නිසා බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

විලානි පීරිස් විසිනි, 2014 ජූනි 27

තුන්නාන පරිසර දූෂනය පිලිබඳ සසප පරීක්ෂනයට ප‍්‍රදේශවාසීන් සහාය පල කරයි

තුන්නාන එච්ආර්පී කම්හලේ සිදුවන පරිසර දූෂනය අනාවරනය කර ගැනීමට හා අවසාන කර ගැනීමට ප‍්‍රදේශයේ ජනයා අධිෂ්ඨානවත්ය.

පානිනී විජේසිරිවර්දන විසිනි , 2014 ජූනි 23

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ වාර්තා ප‍්‍රකාශයට පත්කරන රැස්වීමට සහභාගී වන්න!

ස්වාධීන කම්කරු පරීක්ෂනය වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලෙන් පිට කෙරෙනු අප-ජලය නිසා ප‍්‍රදේශයේ ජනයාට හා පරිසරයට සිදුවූ හානි පිලිබඳ වැදගත් තොරතුරු සොයාගෙන ඇත.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ ප‍්‍රකාශයකි. , 2014 ජූනි 21

හංවැල්ල රබර් කම්හලෙන් සිදුවන පරිසර දූෂනය ගැන සසප විමර්ශනය නතර කිරීමේ තැතක්

එච්ආර්පී සමාගමේ උත්සාහය කම්හලෙන් සිදුවන පරිසර දූෂනය එලිදරවු කිරීම වැලැක්වීම යි.

විලානි පීරිස් විසිනි, 2014 ජූනි 14

තුන්නානේ පරිසර දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයට මහජන සහාය පලවෙයි

කම්හල හිමි හේලීස් සමූහ ව්‍යාපාරය ආරක්ෂා කරමින් ප‍්‍රදේශයේ පරිසර දූෂනයට කම්හලේ බලපෑමක් නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසන හෙයින් එවන් පරීක්ෂනයක අවශ්‍යතාව වැඞී ඇත.

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 අප්‍රේල් 17

හංවැල්ල තුන්නාන ජල දූෂනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් දියත් කෙරේ

හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හල නිසා පාරිසරික ප්‍රශ්න මතුව ඇති බවට නැගී ඇති චෝදනා පෙන්නුම් කරන්නේ ලංකාවේ කාර්මික පරිසර දුෂනය පලල්ව පැතිරී ඇති අන්දමයි.

වැලිවේරිය ජල දුෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ ප්‍රකාශයකි, 2014 අප්‍රේල් 8

ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

වැලිවේරිය ප්‍රදේශවාසීහු ද ශිෂ්‍යයෝ ද ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වැදගත්කම සාකච්ඡාවට බඳුන් කලේය.

Sri Lankan SEP holds public meeting on workers inquiry into water pollution

රොහන්ත ද සිල්වා විසිනි , 2014 පෙබරවාරි 12

ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක් වූ හංවැල්ල ගම්වාසීන්ට පොලීසිය පහර දෙයි

පොලිස් ප්‍රහාරය අවධාරනය කරන්නේ වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය ගොඩනැගීමේ අවශ්‍යතාව යි.

Sri Lanka: Police attack Hanwella villagers protesting against water pollution

අපගේ වාර්තාකරුවන් විසිනි , 2014 මාර්තු 18

පරිසරය දූෂනය කරන තවත් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හලක් පිලිබඳව හංවැල්ල ගම්වාසීහු චෝදනා නගති

සමස්ත දේශපාලන සංස්ථාපිතයම දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුනින් පරිසර ආරක්ෂනය හා මහජන සෞඛ්‍යය පරදුවට තබමින් මහා ව්‍යාපාර සමග ඒකාබද්ධ වෙති.

සිසිල් ගමගේ විසිනි , 2014 පෙබරවාරි 26

ස්වාධීන කම්කරු පරීක්ෂනයට දුම්රිය කම්කරුවන් අතරින් උනුසුම් සහායක්

වැලිවේරිය රතුපස්වල ජනයාට එල්ල කල මිලිටරි ප්‍රහාරය හෙලා දුටු දුම්රිය කම්කරුවෝ එය සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමක් බව අවධාරනය කරති.

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ රෝහන ක්‍රිෂාන්ත විසිනි, 2014 පෙබරවාරි 22

ස්වාධීන කම්කරු පරීක්ෂනයට සරසවි සිසු සහාය

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය ගැන ජයවර්ධනපුර සරසවි සිසුන්ගේ උනන්දුව ආන්ඩුවේ මර්දනකාරී පාලනයට එරෙහිව සිසුන් අතර වැඩෙන විරෝධය පෙන්නුම් කරයි.

කපිල ප්‍රනාන්දු විසිනි, 2014 ජනවාරි 30

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අදාලත්වය ආන්ඩුවේ රස පරීක්ෂක වාර්තාවෙන් ද තහවුරු වෙයි

වෙනිග්‍රොස් කම්හලෙන් සිදුවිය හැකැයි අනුමාන කල හැකි ජල දූෂනයන් පිලිබඳ රස පරීක්ෂක වාර්තාවෙන් බලගතු ඉඟි සම්පාදනය කෙරී ඇති වුවද ඉන් ඔබ්බට යමක් මෙම රාජ්‍ය ආයතනයෙන් බලාපොරොත්තු විය නොහැක.

පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 ජනවාරි 22

"කම්කරු පරීක්ෂනය ඉතාමත් වටිනවා”- ඩිප් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාවේ කම්කරුවෙක්

ආන්ඩුව ද වෙනිග්‍රොස් පාලකයන් ද කම්හල වෙනත් තැනක පිහිටුවන බව හා නල ජලය දෙන බව ප‍්‍රකාශ කරමින් කම්හල මගින් සිදුකල විනාශය ද වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම ද යට ගැසීමට දරන ප‍්‍රයත්නයට පලාතේ මහජනතාව විරුද්ධය.

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 ජනවාරි 20

කොට්ටාව ඩිප් ප්‍රොඩක්ට්ස් කම්කරුවන් සසප සාමාජිකයන් සමග කතා කරයි

කම්හල තුල පවත්නා රුදුරු සේවා කොන්දේසිවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට අවශ්‍ය නමුත්, ඒ සඳහා නායකත්වය දීමට හෝ ඔවුන් අතර එකමුතුවක් නිර්මානය කිරීමට කවර හෝ සංවිධානයක් නෙමැති බැව් බොහෝ කම්කරුවෝ පැවසූහ.

චානක ද සිල්වා සහ පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 ජනවාරි 11

වැලිවේරිය ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් සිදුවූ හානිය යට ගැසීමට ඉඩ නොදෙමු

මහජන විරෝධය මධ්‍යයේ වැලිවේරිය රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාව වෙනත් තැනක අලුතින් අරඹන බව පාලකයන් ජන මාධ්‍යයට පවසා ඇත.

විලානි පීරිස් විසිනි, 2014 ජනවාරි 09

වැලිවේරිය ස්වාධීන කම්කරු පරීක්ෂනයට මහජන සහයෝගය පලවෙයි

ආන්ඩුවේ ඊනියා පරීක්ෂන ප‍්‍රතික්ෂේප කරන ප‍්‍රදේශයේ මහජනතාව, අධිකරන වටවංගු වල තමා සිර කිරීමට ප‍්‍රයත්න දරන සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ වැඩකටයුතු පිලිබඳ තම නොසතුට පලකරති.

විලානි පීරිස් විසිනි, 2013 දෙසැම්බර් 10

ඇමති සරත් අමුනුගම වැලිවේරියේ විරෝධතාකරුවන් මර්දනය අවශ්‍ය බව කියා සිටී

වැලිවේරිය හමුදා ප‍්‍රහාරය කම්කරු අරගල දඬු ගසා ආයෝජකයන්ට කොන්දේසි සැකසීමේ ආන්ඩුවේ පලල් වැඩපිලිවෙලෙහි කොටසකි.

රොහාන්ත ද සිල්වා විසිනි, 2013 නොවැම්බර් 30

වෙනිග්‍රොස් සමාගම් හිමියෝ කම්හල යලි විවෘත කල යුතු යයි බලකර සිටිති

වෙනිග්‍රොස් සමාගම තකන්නේ ලාබ පොදි ගසාගැනීම මිස කම්කරුවන්ගේ හා ප‍්‍රදේශයේ ජනයාගේ සෞඛ්‍යයට එල්ල වී ඇති තර්ජනය ගැන නොවේ.

විලානි පීරිස් විසිනි , 2013 නොවැම්බර් 29

ශ‍්‍රී ලංකාවේ සසප වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනය නිවේදනය කරයි

කම්කරු පරීක්ෂනය, කාර්මික දූෂනයට එරෙහිව සටන් වැදීමේ හා සියල්ලන්ටම හොඳ රැකියා හා යහපත් ජීවන තත්වයන් සහතික කිරීම සඳහා වන අරගලයේ පලමු වැදගත් පියවරක් වනු ඇත.

Sri Lankan SEP announces workers’ inquiry into Weliweriya water pollution

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 නොවැම්බර් 19