ප්‍රධාන ප්‍රවෘත්ති

ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

රෆා සමතලා කිරීමට වොෂින්ටනය තවත් නගර-නාශක බෝම්බ ඊශ්‍රායලයට යවයි

රෆා නගරයට එල්ල කිරීමට යන ඊශ්‍රායල ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඉහල මට්ටමේ එක්සත් ජනපද-ඊශ්‍රායල රැස්වීම් මාලාවක අවසානයේ වොෂින්ටනය, මිලියන 1.5කට අධික ජනතාවක් අමානුෂික ජීවන කොන්දේසි තුල එකට හිරවී සිටින නගරය සමතලා කරනුවස් ඊශ්‍රායලයට පැහැදිලි පනිවිඩයක් යවයි.

ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ "අවසාන විසඳුම"

පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල ජන සංහාරයේ නව අදියරකට පහසුකම් සපයන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් රෆාහි සිවිල් වැසියන් ඝාතනය කිරීමට නියමිතව ඇති අතර එය සංවිධානය කෙරෙමින් තිබේ.

ඉතිහාසය තුල ලෙනින්ගේ තෙස්තමේන්තුව නමින් හැඳින්වීමට නියමිත වූ, සෝවියට් සංගමයේ ඉතිහාසයෙහි වඩාත් ම වැදගත් ලේඛනයන්ගෙන් එකක් රචනා කිරීම, ලෙනින් 1922 දෙසැම්බර් 23දා ආරම්භ කලේ ය.

ඩේවිඩ් නෝර්ත්

ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා සහ එහි අරමුනු අනාවරනය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන පරීක්ෂනයකින් පමනි.

පානි විජේසිරිවර්ධන

මෙම රැස්වීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල සහ දෙමල භාෂාවලින් පලකල නිවේදනයේ මුද්‍රිත අත්පිටපත් දහස් ගනනක් වැඩපලවල, විශ්වවිද්‍යාලවල සහ අනෙකුත් තැන්වල බෙදා හරිමින් සහ කම්කරුවන් සහ ශිෂ්‍යයන් සමග සාකච්ඡා අවුලුවා ගනිමින් සසප/සසජාතශි සාමාජිකයෝ පසුගිය දිනවලදී උද්ඝෝෂනයේ නියැලුනහ.

අපේ වාර්තාකරුවන්

වැඩෙන දක්ෂිනාංශික දේශපාලන වාතාවරනයක් මැද යුද විරෝධී සමාජවාදී විකල්පය ලෙස සසප මැතිවරන අයිතිය තහවුරු කර ගැනීම තීරනාත්මක ය.

නවීන් දේවගේ

ව්ලැදිමීර් පුටින්ගේ පස්වැනි ධුර කාලය විලක්ෂනය වනු ඇත්තේ විස්තාරනය වන යුද්ධයක් ද ඔහුගේ පාලන තන්ත්‍රයට පිලිතුරක් නැති හා පිලිතුරක් සපයනු නො හැකි සදා පලල් වන සමාජීය හා දේශපාලනික අර්බුදයක් ද විසිනි.

බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිසංස්කරනවලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, මහා පරිමාන රැකියා විනාශය සහ ඉමහත් ආයාසයකින් දිනාගත් වැටුප් හා සේවා කොන්දේසි වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලත් වේ.

සමන් ගුනදාස

සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.

අපේ වාර්තාකරුවන්

රෆා සමතලා කිරීමට වොෂින්ටනය තවත් නගර-නාශක බෝම්බ ඊශ්‍රායලයට යවයි

රෆා නගරයට එල්ල කිරීමට යන ඊශ්‍රායල ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඉහල මට්ටමේ එක්සත් ජනපද-ඊශ්‍රායල රැස්වීම් මාලාවක අවසානයේ වොෂින්ටනය, මිලියන 1.5කට අධික ජනතාවක් අමානුෂික ජීවන කොන්දේසි තුල එකට හිරවී සිටින නගරය සමතලා කරනුවස් ඊශ්‍රායලයට පැහැදිලි පනිවිඩයක් යවයි.

ආන්ද්‍රේ ඩේමන්

පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ "අවසාන විසඳුම"

පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල ජන සංහාරයේ නව අදියරකට පහසුකම් සපයන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් රෆාහි සිවිල් වැසියන් ඝාතනය කිරීමට නියමිතව ඇති අතර එය සංවිධානය කෙරෙමින් තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය

ගාසා ජනසංහාරය සහ ආරොන් බුෂ්නෙල්ගේ මරනය: දේශපාලන පාඩම් මොනවා ද?

අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.

ඩේවිඩ් නෝර්ත්

ඩේවිඩ් නෝර්ත්ගෙන් ආයාචනයක්: යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරය ගොඩනඟමු! ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහාය දෙන්න!

ධනවාදය ම්ලේච්ඡත්වය කරා පිරිහීම මධ්‍යයේ, කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීම තීරනාත්මක වැදගත්කමක් දරයි. මේ හේතුව නිසා ලෝක සමාජවාදී වෙබ් අඩවියට එහි සියලුම පාඨකයන්ගේ සහයෝගය අවශ්‍ය වේ.

ඩේවිඩ් නෝර්ත්
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

වධහිංසා පැමිනවීම් වලට වරදකරු වූ දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ නව පොලිස්පති ලෙස පත් කිරීමේ ඇඟවුම කුමක්ද?

ඉහල අධිකරනයේ මෙම තීන්දුව සපුරා නොතකා හරිමින් තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව, ධනපති නීතිය පවා නොතකා ක්‍රියාකරමින්, අරගලයට එන කම්කරුවන්ට, දුගීන්ට සහ සිසුන් ඇතුලු තරුන ජනයාට එරෙහිව මර්දන යන්ත්‍රය මුවහත් කරන ආකාරයයි.

රොහන්ත ද සිල්වා

ඉන්දීය වරාය කම්කරුවෝ ඊශ්‍රායලයට ආයුධ නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරති

මෙම නිවේදනය, එක්සත් ජනපදය සපයන අවි ආයුධවලින් සහ වොෂින්ටනයේ පූර්න දේශපාලන සහයෝගයෙන්, අනාරක්ෂිත පලස්තීනුවන් දහස් ගනනක් ඊශ්‍රායලය විසින් සමූලඝාතනය කිරීම කෙරෙහි ඉන්දියානු කම්කරුවන් අතර පවතින විරෝධයේ පරිමාව පිලිබඳ සලකුනකි.

යුවාන් ඩාවින්
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.

එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්

මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.

සකුන ජයවර්ධන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

සතියක් තුල කෝවිඩ් මරන තුනක්

වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි

දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.

කපිල ප්‍රනාන්දු

වෘත්තීය සමිති ආන්ඩුවේ "විසඳුම" ට එකඟ වී සෞඛ්‍ය සේවක අරගලය නතර කරති

සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.

අපේ වාර්තාකරුවන්

මහනුවර රෝහලේ හෙදියක් සහ සසප සාමාජිකයෙකු අතර සාකච්ඡාවක්

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?

“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”

කමල් මහගමගේ

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

දුම්රිය පුද්ගලීකරන වැඩ කටයුතුවල ඉදිරි පියවරක්:

රත්මලාන දුම්රිය වැඩපොලේ පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට යයි

තමන් පුද්ගලීකරනයට විරුද්ධ බව දුම්රිය වෘත්තීය සමිති නිලධරය කියා සිටිය ද, එයට එරෙහිව කිසි ලෙසකින් හෝ කම්කරුවන් සංවිධානය නොකරමින් හා නිහඬ ව සිටිමින් ඔවුහු පුද්ගලීකරනයට සහාය දෙති.

සුජීව අමරනාත්
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

දඩයමට ලක්කර සිටින ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීම, දන්ගෙඩිය මත තබා ඇති සියලු රාජ්‍ය ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයේ ම කොටසකි.

ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්

ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.

ගුරු සිසු දෙමාපිය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රකාශය

ක්‍රියාකාරී කමිටු එකමුතුවේ රැස්වීම ලංවිම සේවකයින් ආරක්ෂා කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරයි

ලංකා විදුලිබල මන්ඩල සේවකයන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර හෙලා දකින යෝජනාව, වැඩ තහනමට ලක්වූ සියලුම කම්කරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටී.

අපේ වාර්තාකරුවන්

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුවාගේ හදිසි මරනය සරසවි සිසුන් මුහුන දෙන කටුක තත්වයන් හෙලිදරව් කරයි

ශ්‍රී ලංකාවේ සිසුන් මුහුන දෙන තත්වයන් විශ්ව විද්‍යාල පරිපාලනයේ පුද්ගලික උදාසීනත්වයට ඌනනය කල නොහැක; එය අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල වියදම් කප්පාදුවේ සෘජු ප්‍රතිඵලයකි.

කපිල ප්‍රනාන්දු

ආසියාවේ ඉහලම ධනවතාගේ ඩොලර් මිලියන 152 ක “පූර්ව විවාහ” සැමරුම කම්කරුවන් සහ ගම්බද දුප්පතුන් කෙරෙහි ප්‍රකෝටිපතියන්ගේ අවඥාව පෙන්නුම් කරයි

ප්‍රකෝටිපතියන් අතලොස්සක් අත මේ සා යෝධ ධන සමුච්චගත වීම අවසන් කල යුතු අතර එම සම්පත් මිලියන සිය ගනනක් ඉන්දියානු කම්කරුවන්ගේ සහ දුගීන්ගේ දුක්ඛිත ජීවන තත්වයන් නගා සිටුවීමට යොදාගත යුතුය.[

වසන්ත රූපසිංහ

ලංකා විදුලිබල මන්ඩලය, පුද්ගලීකරනයට එරෙහි වූ කම්කරුවන් දඩයම් කරයි

පුද්ගලීකරනයේ හා වියදම් කැපීමේ ආන්ඩුවේ න්‍යාය පත්‍රයට මග විවර කරමින් සහ දඩයමට ලක්වූ ලංවිම සේවකයන් කලමනාකාරීත්වයේ අඩන්තේට්ටම් වලට තව දුරටත් නිරාවරනය කරමින්, වෘත්තීය සමිති ඔවුන් හුදෙකලා කර ඇත.

විමල් පෙරේරා

කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ සසජාතශි රැස්වීමට ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි

මාක්ස් සහ එංගල්ස් විසින් විස්තාරනය කර 1848 ප්‍රකාශයට පත් කල පෙරලිකාර කෘතියේ ඉදිරිපත් කරන ලද ලෝක සමාජවාදී ව්‍යාපාරයේ මූලධර්ම අදටත් එහි සියලු බලය සහ වලංගු භාවය රඳවා ගනී.

අපේ වාර්තාකරුවන්
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

ධනපති සංස්ථාපිතය, පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති සිරිසේන කල ප්‍රකාශය මහජන කෝපය අපසරනය සඳහා යොදා ගනී

ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා සහ එහි අරමුනු අනාවරනය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන පරීක්ෂනයකින් පමනි.

පානි විජේසිරිවර්ධන

ලෝක බැංකු වාර්තාව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සහ අසමානතාවයේ තියුනු වැඩි වීමක් පෙන්නුම් කරයි

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිසංස්කරනවලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, මහා පරිමාන රැකියා විනාශය සහ ඉමහත් ආයාසයකින් දිනාගත් වැටුප් හා සේවා කොන්දේසි වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලත් වේ.

සමන් ගුනදාස

වෘත්තීය සමිති ආන්ඩුවේ "විසඳුම" ට එකඟ වී සෞඛ්‍ය සේවක අරගලය නතර කරති

සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.

අපේ වාර්තාකරුවන්

මහනුවර රෝහලේ හෙදියක් සහ සසප සාමාජිකයෙකු අතර සාකච්ඡාවක්

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?

“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”

කමල් මහගමගේ
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

ගාසා ජනසංහාරය සහ ආරොන් බුෂ්නෙල්ගේ මරනය: දේශපාලන පාඩම් මොනවා ද?

අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.

ඩේවිඩ් නෝර්ත්

කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ සසජාතශි රැස්වීමට ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි

මාක්ස් සහ එංගල්ස් විසින් විස්තාරනය කර 1848 ප්‍රකාශයට පත් කල පෙරලිකාර කෘතියේ ඉදිරිපත් කරන ලද ලෝක සමාජවාදී ව්‍යාපාරයේ මූලධර්ම අදටත් එහි සියලු බලය සහ වලංගු භාවය රඳවා ගනී.

අපේ වාර්තාකරුවන්

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ ආචාර්යවරු පිරිහෙමින් පවතින ජීවන හා අධ්‍යාපන කොන්දේසි පිලිබඳව කතා කරති

රට තුල වර්ධනය වන ගැඹුරු ආර්ථික අර්බූදය මධ්‍යයේ ආන්ඩුව ක්‍රියාවට නගන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් හේතුවෙන් ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන හා ජීවන කොන්දේසි පෙර නොවුවිරු මට්ටමකට පිරිහි තිබේ.

අපේ වාර්තාකරුවන් විසිනි

කප්පාදු පියවරයන්ට එරෙහි ශිෂ්‍ය විරෝධතාවලට ශ්‍රී ලංකා පොලිසිය පහර දෙයි

ජල විදින, කඳුලු ගෑස් සහ බැටන් යොදා ගනිමින් සිසුන්ට එරෙහිව එල්ල කරන මෙම ප්‍රචන්ඩ ප්‍රහාර, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවල කොටසකි.

සකුන ජයවර්ධන
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි)
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

එඩ්වඩ් හොපර්ගේ නිව් යෝර්ක්: නිව් යෝර්ක් විට්නි කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයක්

කලාකරුවා 1906 සිට ඉන් වසර 60 කට පසු ඔහුගේ මරනය සිදුවනතෙක් තම වෘත්තීය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කල නගරය පිලිබඳ ඔහුගේ බොහෝ විග්‍රහයන් මත වර්තමාන ප්‍රදර්ශනය කේන්ද්‍රගත වේ.

ක්ලෙයාර් හර්ලි

62වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙල

සර්ජි අයිසන්ස්ටීන්ගේ ඔක්තෝබර්:දැවැන්ත අනුස්මරන කෘතියක්

“ලොව හෙල්ලූ දස දවසෙහි” ජීවය ඔක්තෝබරය තුල තව මත් සප‍්‍රානික ය. පුනස්ථාපිත අනුවාදය යෝධ සමස්ත කෘතියෙන් කොටසක් පමනක් වුවත් එය දැවැන්ත කොටසකි. ස්වකීය මුල් සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනුමට අයිසන්ස්ටීන් හට හැකි වී නම් කොතරම් අපූරු කෘතියක් නිර්මානය වීමට ඉඩ තිබුනි ද! 1917 මහා කුනාටුව හුදු හැඳින්වීම පමනක් සපයනු ඇත.

බර්න්ඩ් රේන්හාර්ට්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.