අන්තර්ජාලය හරහා පැවැත්වෙන සාකච්ඡාවක්

කෝවිඩ් -19 වසංගතය: ධනවාදය සහ සමාජ හා ආර්ථික ව්‍යසනයක් නිර්මානය කිරීම

මාර්තු 29 වන ඉරිදා රාත්‍රී 10.30 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

ලියාපදිංචිය සදහා පිවිසුම මෙතැනින්.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මාර්තු 29 ව න ඉරිදා රාත්‍රී 10.30 සිට 12.30 දක්වා (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ගෝලීය කොරොනාවෛරස් වංසගතය පිලිබද සාකච්ඡාවක් අන්තර්ජාලය හරහා පවත්වනු ඇත.

මෙම සාකච්ඡාව wsws.org/coronavirus සබැදිය හරහා ලොව පුරා අන්තර්ජාලයෙන් විකාශනය කෙරෙනු ඇත.

එයට සහභාගි වීම ද අනාගතයේ පැවැත්වෙන එවන් රැස්වීම් ගැන යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම ද පිනිස ලියාපදිංචි වන්න. මෙම සිද්ධිය ගැන තොරතුරු ඔබගේ හිතවතුන්, පවුලේ සාමාජිකයන් හා සහෝදර කම්කරුවන් සමග බෙදාහදා ගන්න.

විශේෂ කතිකයන්

ඩේවිඩ් නෝර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති.

ජෝශප් කිෂෝර්, එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම්

ජොහැනස් ස්ටර්න්, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ නායකයෙක්

බෙන්ජමින් මැටියුස්, සෙෘඛ්‍ය සේවා වෘත්තිකයෙක් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කොරොනා වෛරස් වසංගතය ගැන ලියන ලේඛකයෙක්

Loading