ඉදිරිදර්ශන

රැකියා විනාශ කිරීමට එරෙහිව හදිසි පියවර ගැනීම සඳහා! කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ සියලුම වැඩකරන ජනතාව සඳහා පූර්න මූල්‍ය හා සමාජමය ආධාර ලබාදෙනු!.

මෙම ලිපිය 2020 අප්‍රේල් 3 දින ඉංග්‍රීසි බසින් පලවින.

කොරෝනා වෛරස්වසංගතයමගින්ඇතිකෙරෙනසෞඛ්‍යහදිසිතත්වය1930ගනන්වලමහාඅවපාතයෙන්පසුවිශාලතමආර්ථිකහාසමාජඅර්බුදයේ මට්ටම දක්වා වර්ධනයවෙමින්පවතී.

එක්සත්ජනපදකම්කරුදෙපාර්තමේන්තුවසිකුරාදාවාර්තාකලේනවවිරැකියාඉල්ලීම්සංඛ්යාවපසුගියසතියේමිලියන6.6කින්ඉහලගොස්ඇතිබවයි. ඇමරිකානුවන්මිලියන10කටවැඩිපිරිසක්පසුගියසතිදෙකතුලවිරැකියාප්‍රතිලාභසඳහාඉල්ලීම් ඉදිරිපත් කරඇත.

ලාස්වේගාස්හිඑකවර-නතරකිරීමවෘත්තීයමධ්‍යස්ථානයේවිරැකියාප්‍රතිලාභසඳහාජනතාවපෙලගැසීසිටිති. (AP ඡායාරූපය / ජෝන්ලොචර්)

කොරෝනාවෛරස්වසංගතයපැතිරීමටපෙර, සතියකකාලයක්තුලවිරැකියාඉල්ලීම්පිලිබඳවාර්තාව695,000ක්, හෙවත්ඊයේවාර්තාවූසංඛ්‍යාවෙන්දහයෙන්එකක්විය. තම රැකියාහා වැටුප් චෙක්පත් අහිමිවනකම්කරුවන්ගේසංඛ්‍යාවඅහසඋසටනැඟෙත් ම, අලුතින්වාර්තාවීඇතිආසාදනහාමරනසංඛ්‍යාවවිශාලලෙසඉහලයමින්පවතී.

මීටමාසයකටඅඩුකාලයකටපෙරට්රම්ප්පරිපාලනයකියාසිටියේවසංගතයරටටඑතරම්බලපෑමක්නො කරනබව යි. එහෙත්එක්සත්ජනපදයේසමස්තරෝගීන්ඊයේ30,000කින්වැඩිවූඅතරඑයමිලියනයකටහතරෙන්පංගුවකටවැඩිවිය. නවමරන1,200කටවඩාවැඩි වූ අතරඑයඑක්දිනක්තුලසියයට25කින්ඉහල ගොස් 6,000කටවඩාවැඩිවිය. එක්සත්ජනපදයේ දැන්වෙනත්කිසිදුරටකටවඩාදෙගුනයකටත්වඩාවැඩිරෝගීන් සංඛ්යාවක්ඇතිඅතරඑයඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනියහාචීනයඅභිබවාගොස්ඇත. ලොවපුරා, වගුගත කෙරුනු ආසාදිතසංඛ්‍යාව ඊයේමිලියනයඉක්මවාගියඅතර, මුළුමරනසංඛාව 50,000ක්ඉහල ගියේ ය.

එක්සත්ජනපදකම්කරුදෙපාර්තමේන්තුවේසංඛ්යාලේඛනරැකියාඅර්බුදයේපරිමානයසැලකියයුතුලෙසඅවතක්සේරුකරයි. ඔවුහ මෙමසතියේවිරැකියාප්රතිලාභසඳහාගොනුකරඇතිඅයඇතුලත්නො කරති. ප්රතිලාභසඳහාඉල්ලුම්කිරීමටඅපේක්ෂාකරනලක්ෂසංඛ්යාතකම්කරුවන්ට ගනුදෙනු කිරීමට සිදු වී අත්තේ, දරාගත නොහැකි වැඩ කන්දරාවකට දන්ටමත් යට වී ඇති විරැකියාවෙබ්අඩවිසහදුරකථනමධ්යස්ථානවලටය. ඩෙට්රොයිට්, නිව්යෝර්ක්සහවෙනත්නගරවලකම්කරුවන්වාර්තාකරන්නේවිරැකියාකාර්යාලවලටඇමතුම්ලබාදෙන්නන්ට සිදු වන්නේ අවිනිශ්චිත වේලාවක් දුරකතනයේ රැඳී සිටීමට හෝ නිකම්ම විසන්දි කිරීමට ලක්වීම බවයි.

නිලවිරැකියාසංඛ්යාලේඛන,ජනගහනයෙන්සියයට3ක්පමනවනලේඛනගතනො කල  මිලියන11කටවඩාවැඩි සංක්රමනිකයන්සැලකිල්ලටනො ගනී. හෝටල්, සේවා හා වෙනත්කර්මාන්තවලසේවයකරනමිලියනසංඛ්යාතකම්කරුවන්ටරැකියාඅහිමිවීඇතිනමුත්ඔවුන්ටප්රතිලාභහෝවෙනත්සහනලබාගතනො හැක. එබැවින්ඔවුහුවිරැකියාවසඳහාලේඛනගතනො කෙරෙනඅතරනිලසංඛ්යාලේඛනවලගනන්නො ගැනෙති.

පසුගියමාසයේදීකොන්ග්රසයවිසින්සම්මතකරනලදමෙමපනත්කෙටුම්පතමඟින්අනියම්(ගිග්)ආර්ථිකයේකම්කරුවන්ටවිරැකියාප්රතිලාභඉල්ලාගොනුකිරීමටඉඩලබාදීඇතැයිකියනනමුත්බොහෝප්රාන්තවලටතවමත්සඳහාහැකියාවනිර්මානයවීනොමැත.

සමාජඅවතැන්වීමහාදුක්වේදනාතුල මෙමආර්ථිකබිඳවැටීමේදීර්ග-කාලීනබලපෑම්සියල්ල නොගිනිය හැකි තරම්ය. වසාදමාඇතිකුඩාව්යාපාරවලින්සැලකියයුතුප්‍රතිශතයක්කිසිවිටෙකත්නැවතවිවෘතනො වෙනු ඇත. පවුල්වලටසියළුමආදායම්මාර්ගඅහිමිවීමට මුහුනදී ඇත. මෙමපරිමානයේ අවතැන්වීමෙන්ඇතිවනමානසික් ප්‍රතිවිපාකඅතිමහත්.

මිලියනගනනක්කම්කරුවෝ සෞඛ්රැකවරන සේවාසඳහාරැකියාමතයැපෙති. ඔවුන්දැන්රක්ෂනයෙන්ඉවත්කෙරෙනුඇත, නැතහොත් ඔවුන්සතුවඇතිරක්ෂන තබාගැනීමසඳහාසැලකියයුතුඉහලපිරිවැයක්දැරීමටසිදුවේ. තවත්මිලියනගනනකටරක්ෂනයක්නොමැතිඅතර, විශාල මුදලක් තම සාක්කුවෙන් වැය කර,ඔබාමාකෙයාර්හරහාප්‍රමිතියෙන්තොරපෞද්ගලිකරක්ෂනයක්මිලදීගතයුතු ය.

වසංගතයේව්යසනකාරීබලපෑමපිලිබඳවගකීමමුළුමනින්මපවතින්නේධනේශ්වරපද්ධතිය, පාලකපන්තියහාඑහිඋත්සකයන් ඉටුකරනආන්ඩුව සමගිනි. අනාගතයේ දීවසංගතයක්ඇති වියහැකිබවටවිද්යාඥයන්දශකගනනාවක්තිස්සේඅනතුරුඅඟවාතිබුන ද, අනුප්‍රාප්තිකආන්ඩුමඟින්අනතුරඅවතක්සෙරුකලහ, නැතහොත් අඛන්ඩවියදම්කප්පාදු මගින්සැබවින්මවලක්වනුලැබුවේහදිසිඅවස්ථාවකටමුහුනදිය හැකි වෛද්‍යහාසමාජයටිතලපහසුකම්වලහැකියාවඅඩුකරමිනි.

දශකගනනාවක්තිස්සේරජයහාසංගත-මූල්ප්‍රභූවවිසින්වර්ධනයකරනලදප්‍රතිපත්තිවලකේන්ද්රයවීඇත්තේ, ලාභඋපරිමකිරීමහාසංගත විධායකයින්මෙන් ම  විශාලකොටස්හිමියන්පොහොසත්කිරීම යි.

වසංගතයෙන්එක්සත්ජනපදයහාමුලුලෝකය මවිනාශයටපත්වෙමින්තිබියදීත්, මෙමප්‍රමුඛතාවෙනස්වීනැත. ඇත්තවශයෙන්ම, ඒවාවෙනකවරදාටත්වඩාකුරිරුලෙසක්‍රියාත්මකවේ. අර්බුදයයොදා ගැනෙමින් තිබෙන්නේ පාලකකතිපයාධිකාරයපොහොසත්කිරීමේඅවස්ථාවක්ලෙසට.

කොන්ග්‍රසය, ඒකමතිකද්විපාර්ශවීයසහයෝගයඇතිව, වෝල්වීදියටඩොලර්ට්රිලියනගනනක්හාසංගත ඇපදීම්වල දී ඩොලර් බිලියනසියගනනක්සපයනපනත්කෙටුම්පතක්කඩිමුඩියේ සම්මත කල අතර, වැඩකරනඇමරිකානුවන්ටහාකුඩාව්යාපාරවලටවිශාලපිරිසකටලබාදෙනසහයෝගයව්යාකූල ලෙස අසංවිධානාත්මකමෙන් ම මුලුමනින්මඅප්‍රමානවත්. පොරොන්දුවූගෙවීම්අප්‍රේල්අගවනතුරුගෙවනුනො ලැබේ;එමෙන් ම මිලියනගනනක්දුප්පතුන්බැහැරකරනුලැබේ. හාසමානව, පරිපූරකවිරැකියා ප්‍රතිලාභ තාවකාලික, කෙටිකාලීන පියවරක් වනඅතරඑයමිලියනගනනක්ආවරනය කර නොගන්නා අතරනිවාස කුලීගෙවීම්හෝසෞඛ්සේවාවියදම්වැඩිකිරීමටකිසිවක්නො කර යි.

කුඩාව්‍යාපාරසඳහාආධාරසැපයීමේපොරොන්දුවේප්‍රධානඅංගරජයවිසින්දැනටමත්ප්රතික්ෂේපකරමින්සිටී. පොරොන්දුවූනයවිශාලබැංකුවිසින්පරිපාලනයකරනුඇති යි යන කාරනයේ වාසිලබාගනිමින්, ජේ. පී. මෝගන්චේස්වැනිආයතනතමන් වපොහොසත්කරගැනීමටඇතිඅවස්ථාවප්‍රයෝජනයටගනී. ෆිනෑන්ෂල්ටයිම්ස්වාර්තාකරන්නේ: කොරෝනා වෛරස්වසංගතයටමහබැංකු ප්රතිචාරයේකොටසක්ලෙසඑක්සත්ජනපදකුඩාව්යාපාරසඳහාලබාදෙනඩොලර්බිලියන350නයසඳහාඩොලර්බිලියනගනනකගාස්තුඑකතුකිරීමටබැංකුසූදානම් වෙයිනය කරනය වෙනුවෙන්, මහබැංකුව විසින් ගෙවනු ලබන සැකසීමේගාස්තුබැංකු විසින් ලබා ගනුඇත. නය මුදලේ ප්‍රමානය අනුව ගාස්තු වෙනස් වනු ඇත:ඩොලර්350,000අඩුනයසඳහා5%, ඩොලර්මිලියන2අඩුනයසඳහා3%සහඩොලර්මිලියන2වැඩිනයසඳහා1%. ”

ජනගහනයෙන්අතිබහුතරයකගේඋත්සුකයන්ගෙන්රජයහාසංගත-මූල්ප්රභූවවෙන්කරනආර්ථිකහාසමාජපරතරයසිකුරාදාපැහැදිලිව ප්‍රකාශ විය.

ඇමරිකානුඉතිහාසයේඅතිශය විශාලතමවිරැකියාවර්ධනයකම්කරුදෙපාර්තමේන්තුවවාර්තාකලදිනයේ ම,ඩව්ජෝන්ස්කාර්මිකසාමාන්යයසියයට2.24කින්හෙවත්ඒකක469කින්ඉහලගියඅතර“එස්ඇන්ඩ්පී” දර්ශකය500සියයට2.28කින්ඉහලගියේ ය.

කෙසේවෙතත්, යම්අවස්ථාවකදී, කම්කරුපන්තියේසූරාකෑමෙන්ලැබෙනසැබෑවටිනාකමක්ඇතිනිෂ්පාදනයක්තිබියයුතු ය. මේමසමැදභාගයවනවිට“ඇමරිකාවනැවතරැකියාවටයනුයනතම ඉල්ලීම ට්රම්ප්තාවකාලිකව ඉවත් කර ගෙන ඇතත්, සෞඛ්ප්රතිවිපාකනොසලකා කම්කරු පන්තියනැවතවැඩට යැවීමට කරන තල්ලුවපහවගොස්නැත.

බ්රිතාන්ඉකොනොමිස්ට්සඟරාවඑහිඅප්‍රේල්12වනදිනදරුනුගනනයකිරීමක්යන ප්‍රධාන ලිපියේ මෙසේ සඳහන් කලේ ය: එය හඬ නගන්නේ අමානුෂිකත්වය වන නමුත්, ජීවිතය පිලිබඳ ඩොලර් අගයක්, හෝ අවම වශයෙන් ක්‍රමානුකූල ලෙස සිතන යම් ආකාරයක්,නිශ්චිතව නායකයින්ට අවශ්‍ය දෙය වනු ඇත්තේ, එලඹීමට නියමිත අතිශය ශෝඛ ජනක මාස ඔස්සේ ඔවුන් තම මාවත දකින්නේ නම් ය.

සංගත, තව දුරටත්, උත්සාහකරනුඇත්තේ ආර්ථිකව්යසනයපන්තිසබඳතාප්රතිව්යුහගතකිරීමසඳහාඅවස්ථාවක්ලෙසයොදාගැනීමට ය. තුරන් කෙරුනු බොහෝරැකියානැවතනො ලැබෙනු ඇත, නැතහොත්කම්කරුවන්ටඅඩුවැටුප්හාප්රතිලාභභාරගැනීමටබලකෙරෙනුඇත.

මහාවිරැකියාවහාඅවමවශයෙන්පුද්ගලයන්200,000ක්මිය යනු අති බවටරජයප්රකාශකර ඇති පුලුල්වෙමින්පවතිනවසංගතයක්මධ්යයේවුවදකොටස් වෙලඳපලඉහලගොස්තිබීමඇමරිකානුසමාජයේපන්තිබෙදීම් හෙලිදරව් කර යි.

මෙමබෙදීම්තවදුරටත්සැඟවියනො හැක. දැනටමත්, ඇමසොන් කම්කරුවන්, හොල් ෆුඩ්ස් කම්කරුවන්, ඉන්ස්ටාකාර්ට්කම්කරුවන්, මෝටර්රථකම්කරුවන්, ප්රවාහනකම්කරුවන් හාකම්කරුපන්තියේඅනෙකුත්කොටස්අතරවැඩවර්ජනහාදොට්ට බැසීම්  සිදුවීඇත. මෙයආරම්භයපමනි. ආර්ථිකප්රතිවිපාකඋත්සන්නවීමත් සමග, සමාජකෝපයවෙනකවරදාටත්වඩාපුපුරනසුලුආකාරයන්ආරෝපනය කර ගනු ඇත.

කම්කරුපන්තිඅරගලවලවර්ධනයපැහැදිලිධනවාදීවිරෝධීහාසමාජවාදීක්‍රියාමර්ගයක් මගින්මෙහෙයවියයුතු ය. සංගත හාවෝල්වීදියේඇපදීම්මතවත්කම්නාස්තිකිරීමසමාජවාදීසමානතා පක්ෂයහෙලාදකී. අපිඉල්ලාසිටින්නේ:

වෝල් වීදියේ මහා සංගත වලට ඇපදීම අවලංගු කර, වසංගතයට එරෙහිව සටන් කිරීමට හා සුරක්ෂිත පරිසරයක වෛරසයෙන් පහර වැදුනු අය හා සමස්තයක් වශයෙන් සමාජයට සේවය කිරීමට සියලු සෞඛ්‍ය රැකවරන, සේවා හා කාර්මික කම්කරුවන්ට අත්‍යාවශ්‍ය උපකරන ලබා දීමට මූල්‍ය හා කාර්මික සම්පත් වහා යොදවනු.

වෛද්සේවාවන්ගෙන්ලැබෙනලාභය ඉවත් කරනු. විශාලකොටස්හිමියන්ටහාවිධායකයින්ටවන්දිගෙවීමකින්තොරවසමස්තසෞඛ්සේවාහා ඖෂධකර්මාන්තයජනසතුකරකම්කරුවන්, විද්යාඥයින්හාපර්යේෂකයන්ගේප්රජාතන්ත්රවාදීපාලනයයටතේතබනු.

ඇමොසන්හාඅනෙකුත්වැදගත්සේවාකර්මාන්තජනසතුකරනු

වසංගතයේකාලසීමාවසඳහාසේවයෙන්ඉවත්කරනලදහෝඔවුන්ගේවැඩ පැය ගනන අඩුකෙරුනු කම්කරුවන්ටවැටුප්අඩුකිරීමක්හෝඅලාභයක්සිදුනො කරනු.

වසංගතයටඑරෙහිලෝකව්යාප්තසටනක්තුල විද්යාඥයින් හාපර්යේෂකයන්ගේගෝලීයසහයෝගීතාවආරම්භකරනු. යුද්ධයසඳහාවනවියදම්අවසන්කර රෝග, ගෝලීයඋෂ්නත්වයඉහල  යාමහාමෙමපෘථිවියේජීවයටඇතිවෙනත්තර්ජනවලටඑරෙහිවට්රිලියනගනන්ආයෝජනයකරනු.

සෞඛ්රැකවරනයහාආර්ථිකඅර්බුදයටප්රතිචාරදැක්වියයුතුඅත්යවශ්මූලධර්මයවන්නේ කම්කරුපන්තියේඅවශ්යතාධනවතුන්ගේධනයහාලාභයටවඩාපරමප්රමුඛතාව ගතයුතුබව යි.

සිදුවීම්සනාථකරමින් තිබෙන්නේ සමාජවාදීපදනමක්මතසමාජයසම්පූර්නයෙන්ප්රතිව්යුහගතකිරීමේඅවශ්යතාවයි. දැවැන්තතාක්ෂනිකහාවිද්යාත්මකදියුනුවසහමානවවර්ගයාගේදැවැන්තඵලදායී බලවේගයන්ලාභචේතනාවහාජාතිකරාජ්පද්ධතිය මගින්ඒවා මතතබාඇතිබාධකවලින්නිදහස්කල යුතු ය.

මෙමඉල්ලීම්ආන්ඩුවට හාකතිපයාධිකාරයේනිවුන් පක්ෂවලටකරනලදඅභියාචනාමගින්ජයගතනො හැකි ය. ඒවාසාක්ෂාත්කරගතහැක්කේධනේශ්වරපන්තියේසිටවැඩකරනජනතාවවෙතදේශපාලනබලයපැවරීමඅරමුනුකරගත්සමාජවාදීක්‍රියාමාර්ගයක් මතපදනම්වූකම්කරුපන්තියේපූර්නසංවිධානාත්මක හාසමාජශක්තියබලමුලුගැන්වීමෙන්පමනි.

සමාජවාදීසමානතා පක්ෂයේජනාධිපතිවරනඋද්ඝෝෂනය මෙමවැඩපිලිවෙලසඳහාසටන්වදිමින් සිටී. මෙමසටනටඑක් වී අපගේඋද්ඝෝෂනයටසහාය දී ක්‍රියාකාරීවසම්බන්ධවනලෙසඅපිවැඩකරනජනතාවගෙන්හාතරුනයින්ගෙන්ඉල්ලාසිටිමු.

Loading