Interviews

සසප ඇඟලුම් කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව), 10 ජූනි 2020

මෙම පුවත්හසුන, ඇඟලුම් කම්කරුවන් ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ප්‍රජාතන්ත්ත්‍රීය අයිතීන් පිලිබඳ ප්‍රශ්න විශ්ලේෂනයේ යෙදෙමින් ඒවා ජයගැනීමේ ක්‍රියාමාර්ගය සාකච්චා කරනු ඇත.

ඉන්දියානු සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමාජිකයෝ කොවිඩ්-19 ගෝලීය වසංගතය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

යුවාන් ඩාවින් සහ නන්ද කුමාර්, 15 අප්‍රේල් 2020

ඉන්දියාවේ සෞඛ්‍ය කාර්ය මන්ඩල දුර්වල මහජන සෞඛ්‍ය සේවයක්, අධික ජන ඝනත්වයක් සහ මූලික පහසුකම් නැති කොන්දේසි යටතේ කොවිඩ්-19ට එරෙහි සටන ගෙන යාමට පොර බදති.