China

ඉන්දු-චීන ගැටුම රුසියානු විදේශ ප්‍රතිපත්තියට වල කැපීමේ තර්ජනය මතුකරයි

ක්ලාරා වයිස්, 24 ජූනි 2020

ඉන්දියාවේ පැත්තෙන් එක්සත් ජනපදය ආක්‍රමනශීලීව මැදිහත් වෙද්දී, ගැටුම සිය භූ-මූලෝපායට අභියෝගයක් ලෙස දකින රුසියාව, සාකච්ඡාමය විසඳුමක් සඳහා උත්සාහ කරයි.

ඉන්දියානු-චීන දේශසීමා ගැටුම සහ ලෝක භූදේශපාලනයේ දහනශීලී තත්වය

කීත් ජෝන්ස්, 22 ජූනි 2020

ඉන්දු-චීන දේශසීමා ආරවුල, ඇමරිකානු අක්‍රමනශීලී ප්‍රතිපත්ති මගින් ගෝලීය පරිමාන යුද්ධ දක්වා වර්ධනය විය හැකි අන්තර් රාජ්‍ය ගැටුම් උසිගන්වා ඇති හෝ උග්‍ර කරනු ලැබ ඇති ගෝලීය ජ්වලන කේන්ද්‍රයන් වලින් එකක් පමනි.

ඇමරිකානු නාවික හමුදාව ගුවන් යානා හාරක නැව් තුනක් චීනයට එරෙහිව පැසිෆික් සාගරයට යවයි

පීටර් සිමන්ඩ්ස්, 18 ජූනි 2020

පෙන්ටගනය ඊනියා “ ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ ” සිට මහා බල තරඟයකට මාරුවීම, න්යෂ්ටික බලවතුන් අතර ගැටුමේ අන්තරාය ඉහල නැංවෙන බව සලකුනු කරයි.

හොංකොං මුල්කරගෙන ඇමරිකාව, චීනයට විරුද්ධව සම්බාධක පැනවීමට සූදානම්වේ

පීටර් සිමන්ඩ්ස්, 29 මැයි 2020

හොංකොං බීජිනයෙන් ස්ව‍ෛරී නොවන්නේය යන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආස්ථානය, ට්‍රම්ප් ආන්ඩුව චීන විරෝධී ව්‍යාපාරය උත්සන්න කිරීමේ තවත් පියවරක් සලකුනු කරයි.

මරන සංඛ්‍යාව වැඩි වෙත්ම ධවල මන්දිරය, වසංගතය සඳහා චීනය බිල්ලට ගැනීමේ උත්සාහය වේගවත් කරයි

පීටර් සිමන්ඩ්ස්, 20 මැයි 2020

චීනයට දොස් පැවරීම, එක්සත් ජනපදයේ බිහිසුනු මරන සංඛ්‍යාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරය දරන වගකීම කෙරෙන් අවධානය වෙනතකට යොමු කරනවා පමනක් නොව, එහි චීන විරෝධී වෙලඳ යුද්ධ වැඩසටහන කෙරෙහි අවධානය ද දැඩි කරයි

කොවිඩ්-19 සඳහා චීනයට දොස් පවරමින් යුරෝපීය මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනයයි

ඇලෙක්ස් ලැන්ටියර්, 9 මැයි 2020

යුරෝපීය ආන්ඩු වසංගතයට මුහුනදෙන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට, යුරේසියාව තුල චීනයට එරෙහි තම මූලෝපායික අරමුනු, සිය රටවල ජනතාවන්ගේ ජීවිතවලට වඩා වටිනා බවයි.

කොවිඩ්-19 සඳහා චීනයට දොස් නැඟීමට එක්සත් ජනපද ප්‍රචාරක ව්‍යාපාරය බොරු ගොතයි

ඇලෙක්ස් ලැන්ටියර්, 28 අප්‍රේල් 2020

සියලු විද්‍යාත්මක සාක්ෂි වලට පටහැනිව ඇමරිකාවේ සහ යුරෝපයේ පාලක කවයන් කියන්නේ, කොවිඩ්-19 වෛරසය චීන විද්‍යාගාරයකින් පියාසර කර පැමිනි බවය.

වසංගතයේ කේන්ද්‍රය වූ වුහාන් හි චීන වෛද්යවරුන් සිව් දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක්

බෙන්ජමින් මැටියුස්, 5 අප්‍රේල් 2020

චීනයේ කොවිඩ්-19 වසංගතය දරුනුම අවධියේ කටයුතු කල වෛද්යවරු සිව් දෙනෙක්, ඔවුන්ගේ අත්දැකීම් සහ මුලු ලෝකයටම ඒවායින් උගත හැකි පාඩම් ගැන මෑතකදී ලෝසවෙඅ සමඟ කතා කලහ.

කොරෝනා වෛරසය වාරික උන රෝගයට වඩා 20 ගුනයකින් මාරාන්තිකය

බ්‍රයන් ඩයින්, 5 මාර්තු 2020

කොරෝනා වෛරස් ප්‍රහාරයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් “වේගයෙන් ක්ෂය වෙමින් පවතින” බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපදය, හුආවේ මුල්කරගෙන යුරෝපයට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඬේමන්, 17 පෙබරවාරි 2020

එක්සත් රාජධානිය, ප්රන්සය සහ ජර්මනිය චීන තාක්ෂනික සමාගමක් වන හුආවේ සිය ජාල වලින් තහනම් නොකරන බව ප්රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් තම නේටෝ සහචරයින්ට වෙනස් ක්රමයකට තර්ජනය කිරීමට උත්සාහ කලහ.

වෙලඳපල අඛන්ඩව ඉහල නගිමින්, අලුත් නිව්යෝක් ෆෙඩරල් බැංකු ප්රධානියාගේ නාමයෝජනා තහවුරු කිරීමට උත්සාහ කරයි

නික් බීම්ස්, 13 පෙබරවාරි 2020

කිසියම් සැලකිය යුතු වෙලඳපල පසුබෑමකදී මහ බැංකුව, මූල්යම පද්ධතිය තුලට තවත් ලාභ මුදල් එන්නත් කිරීමට සූදානම් බව පැහැදිලි කරන තතු හමුවේ වෙලඳපල ඉහල නඟිමින් තිබේ.