India

ඉන්දු-චීන ගැටුම රුසියානු විදේශ ප්‍රතිපත්තියට වල කැපීමේ තර්ජනය මතුකරයි

ක්ලාරා වයිස්, 24 ජූනි 2020

ඉන්දියාවේ පැත්තෙන් එක්සත් ජනපදය ආක්‍රමනශීලීව මැදිහත් වෙද්දී, ගැටුම සිය භූ-මූලෝපායට අභියෝගයක් ලෙස දකින රුසියාව, සාකච්ඡාමය විසඳුමක් සඳහා උත්සාහ කරයි.

සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය නො තකා හල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, දැන් දිගහැරෙන සමාජීය ඛේදවාචකය පිලිගනී

වසන්ත රූපසිංහ, 8 ජූනි 2020

අධිකරනයේ මැදිහත්වීම පිලිබිඹු කරන්නේ, නැගෙන මහජන කෝපය සමස්ත ධනපති ප්‍රභූවට හා එහි රාජ්‍යයට එරෙහි ව පුපුරා යතැයි ඉන්දියාවේ නීති බලධාරීන්ට පවතින උත්සුකය යි

කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

අපගේ වාර්තාකරුවන්, 30 මැයි 2020

කලාපය පුරා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් හිඟයේ තේරුම, විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂා නොකෙරෙන බවත් ඉන් බොහොමයක් මූලික සෞඛ්‍ය සැලකිලි නොමැතිකමෙන් මිය යන බවත්ය.

මෝදි සහ රාජපක්ෂ අතර දුරකථන සංවාදය: රාජ්‍ය නායකයන් දෙදෙනකු අතර කුහක ප්‍රශංසා කර ගැනීමක්

නවීන් දේවගේ, 28 මැයි 2020

මහජනතාවගේ ජීවිත බිලි දී හෝ, ධනපති ආර්ථිකය බේරා ගැනීම දෙ දෙනාගේම පිලිවෙතයි.

කොවිඩ් 19 වසංගතය ඉන්දියාව පුරා පැතිර යද්දී මෝඩී අගුලු දැමීමේ සීමා ලිහිල් කරයි.

වසන්ත රූපසිංහ, 15 මැයි 2020

ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යද්දී පවා ආන්ඩුව ආර්ථිකය “නැවත විවෘත කිරීමට” බල කරමින් සිටින අතර එමඟින් කම්කරු පන්තියේ සූරාකෑම පූර්න ලෙස ආරම්භ කිරීමට ඉඩ සලසා ඇත.

ඉන්දියාවේ ව්‍යසනකාරී අගුලු දැමීම මධ්‍යයේ මෝදි, කොරෝනා වෛරස් වාර්තා වාරනය කිරීමට උත්සාහ කරයි

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස්, 23 අප්‍රේල් 2020

කොරෝනා වසංගතය ව්‍යසනකාරී පාලනයකට නතු කිරීම පිලිබඳ ඉන්දියාව පුරා කෝපය පලවීමත් සමග භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව මාධ්‍ය වාර්තා වාරනය දැඩි කිරීමේ නිර්ලජ්ජිත අභියාචනයක් මේ සතියේ එරට ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කරන ලදී.

ඉන්දියානු සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමාජිකයෝ කොවිඩ්-19 ගෝලීය වසංගතය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

යුවාන් ඩාවින් සහ නන්ද කුමාර්, 15 අප්‍රේල් 2020

ඉන්දියාවේ සෞඛ්‍ය කාර්ය මන්ඩල දුර්වල මහජන සෞඛ්‍ය සේවයක්, අධික ජන ඝනත්වයක් සහ මූලික පහසුකම් නැති කොන්දේසි යටතේ කොවිඩ්-19ට එරෙහි සටන ගෙන යාමට පොර බදති.

කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීමත් සමඟ ඉන්දියාවේ දින 21 ව්‍යසනකාරී අගුලු දැමීම දීර්ඝ කරන බව මෝදි ඇඟවුම් කරයි

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස්, 11 අප්‍රේල් 2020

ආවේනික මහජන දරිද්‍රතාව, නොපවතින සනීපාරක්ෂාව, ජනගහනයේ ඉහල ඝනත්වය සහ මහජන සෞඛ්‍ය පහසුකම් හා කාර්ය මන්ඬල හිඟය හේතුවෙන් ඉන්දියාව විශේෂයෙන්ම වසංගතයට නිරාවරනය වේ.

කොවිඩ් - 19 වසංගතය ලෝකයේ දුප්පත්ම රටවලට බරපතල තර්ජනයක් එල්ල කරයි

ජීන් ෂාවුල්, 10 අප්‍රේල් 2020

කොරෝනා වෛරසය ආරම්භ වීමටත් පෙර සිටම ලොව පුරා මිලියන සිය ගනනක් ජනයා ජීවත් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට අහිතකර නිවාසවල ය

ඉන්දියාවේ ඛේදජනක අගුලු දැමීම කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීමේ උත්සාහයන්ට වල කපන අතරම දුප්පතුන් පීඩාවට ලක් කරයි

වසන්ත රූපසිංහ, 8 අප්‍රේල් 2020

මෝදි ආන්ඩුවේ නුසූදානම්, සති තුනක අගුලුලෑම අසරනභාවයට පත් දුප්පත් මිනිසුන්ගේ අසංවිධානාත්මක ගමන් බ්මන් ද ඇතුලත් වියවුලකට හේතු වනු ඇත්තා සේම එනයින් කොවිඩ්-19 වසංගතයේ වේගවත් පැතිරීයාමකට හිතකරවන කොන්දේසි නිර්මානය කෙරෙනු ඇත

ඉන්දියානු අගමැතිගේ කොරෝනා වෛරස් අගුලු දැමීම මිලියන ගනනක් ජනතාව සමාජ උපද්‍රවයකට ඇද දැමීමේ තර්ජනයක් මතු කරයි

වසන්ත රූපසිංහ, 31 මාර්තු 2020

මෝදි මිලියන ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන් මුහුන දෙන දැවැන්ත දුෂ්කරතා විසඳීමට පැහැදිලි වැඩසටහනක් සකස් කර නැත.

මෝදි ආන්ඩුව ඉන්දියානුවන් මිලියන ගනනක් කොරෝනා වෛරසයට ගොදුරු වීමට හැර දමයි

වසන්ත රූපසිංහ, 12 මාර්තු 2020

ඉන්දියාවේ ඉහල ජනඝනත්වය හා අකර්මන්‍ය මහජන සෞඛ්‍ය පද්ධතිය, එහි ජනගහනය කොරෝනා වෛසරයේ ක්ෂනික පැතිරී යාමේ තර්ජනයකට ලක් කරයි

ට්‍රම්ප් මෝදිට ප්‍රසංශා කරද් දී ඔහුගේ ආධාරකරුවෝ දිල්ලිය වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිල්වති

කීත් ජෝන්ස්, 8 මාර්තු 2020

ට්‍රම්ප්ගේ “සැබෑ මිතුරා” වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ ආන්ඩුව අවම වශයෙන් ජීවිත 13 ක් බිලිගත් හින්දු අධිපතිවාදී ප්‍රචන්ඩත්වයට දේශපාලනිකව වගකිව යුතුය.