Education

උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පුද්ගලික අංශයේ ගුරුවරුන් යොදා ගැනීමේ තීරනයට එරෙහි වෙමින් ලංගුස කම්කරු පන්ති එකමුතුවට වලකපයි

ප්‍රදීප් රාමනායක, 22 ජූනි 2020

අධ්‍යාපන අයිතීන් මෙන්ම, එම ක්ෂේත්‍රයේ සියලු කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයේදී කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල භේදකරනයන් සපුරා ප්‍රතික්ෂේප කල යුතුය

රට "සාමාන්‍ය තත්වයට" පැමින ඇතැයි ආන්ඩුව කරන මවාපෑමට විපරීතව වසංගතයේ අවදානම තවදුරටත් වැඩෙයි

සකුන ජයවර්ධන, 19 ජූනි 2020

ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

සසප, සෞඛ්‍ය කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 11 ජූනි 2020

මෙම පුවත්හසුන, වැටුප්, දීමනා හා වැඩපල කොන්දේසි කප්පාදුවට එරෙහි සෞඛ්‍ය කම්කරුවන්ගේ හඬෙහි වේදිකාවකි.

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

ප්‍රදීප් රාමනායක, 9 ජූනි 2020

යලි පාසල් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රමයන් වෙනුවෙන් පුලුල් ලෙස මුදල් වියදම් කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

ආන්ඩුවේ “රූපවාහිනී සහ ඔන්ලයින් අධ්‍යාපනය” දුගී ලමුන්ට අකැප බව ගුරුවරු පවසති

එම්. රත්නායක සහ කපිල ප්‍රනාන්දු, 8 මැයි 2020

දුගී නිවෙස්වල පවතින දුෂ්කර කොන්දේසි යටතේ නිශ්චිත කාලසටහනකට අනුව දරුවන් “ඔන්ලයින් සහ රූපවාහිනී” පාඩම් සඳහා යොමු කිරීම කල නොහැක්කකි.

ලොව පුරා පාසල් වසා දැමීමේ අධ්‍යාපනික හා සමාජීය බලපෑම

රෙනේ කැසිමෙඩා, 18 අප්‍රේල් 2020

වර්තමාන අධ්‍යයන වර්ෂයේ ඉතිරි කාලය තුල ද බොහෝ පැසැල් වසා තැබෙනු ඇති අතර, ජාත්‍යන්තර පරිමානයකින් පාසැල් වසා දැමීමේ ක්‍රියාවලිය, ලෝක ධනේශ්වර ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයකි.

ආරක්ෂාව තහවුරු නොකර පාසල් විවෘත කිරීමට ගුරුවරු සහ දෙමව්පියෝ විරුද්ධත්වය පල කරති

කපිල ප්‍රනාන්දු, 15 අප්‍රේල් 2020

වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් නොතකා ආන්ඩුව ගනු ලබන මෙම මංමුලා සහගත පියවර වසංගතය මර්දනය කර ඇතැයි මවාපෑම සඳහා ගෙන යන පලල් ප්‍රචාරයක කොටසකි.