Healthcare

දින කිහිපයක දී ඉන්දියාව කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවා යාමට නියමිතය

වසන්ත රූපසිංහ, 5 අගෝස්තු 2020

තමන් “සාර්ථක සටනක්” දියත් කරමින් සිටින බව ආන්ඩුව ප්‍රකාශ කරන අතර, වෛරසය ඉන්දියාව පුරා වේගයෙන් පැතිරෙමින් තිබෙන්නේ, පසුගිය දින 12 තුල නව ආසාදන මිලියන භාගයක් පසු කිරීම සමගිනි

මහජන සෞඛ්‍ය පරීක්ෂක සමිති නායකත්වය ආන්ඩුව සමග සම්මුතියකින් වර්ජනය නතර කරයි

ඩබ්ලිව්.ඒ.සුනිල්, 29 ජූලි 2020

සමිති නායකයන් පයින් ගසා ඇත්තේ, තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරී ඇති ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට පහල සාමාජිකයන් තුල පවතින අධිෂ්ඨානයට යි.

කෝවිඩ් 19 වසංගතය හිස එසවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කුහක පිලිවෙත හෙලිවෙයි

තිසර සේනානායක සහ කමල් මහගම, 27 ජූලි 2020

,ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා දීමට, කම්කරුවන් අනාරක්ෂිතව යලි වැඩට දැක්කීම සඳහා රාජපක්ෂ ගෙනගිය මිනීමරු ව්‍යාපාරයට රවෛනිස සාපරාධී ලෙස කරබදු විය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත් වෙති

ඩබ්ලිව්. ඒ.සුනිල්, 21 ජූලි 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අරගලය, තම වෘත්තීය සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරහිව සෞඛ්‍ය සේවකයන් අතර මෙන් ම, පොදුවේ කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයන්ගේ කොටසකි.

එක්සත් ජනපද පාලක පන්තිය පාසල් නැවත විවෘත කිරීමට කරන ඉල්ලීම මාරාන්තිකයි

ඉවාන් බ්ලේක්, 21 ජූලි 2020

කොවිඩ් 19 වසංගතය පුපුරා යාමේ කොන්දේසි යටතේ, එක්සත් ජනපද පාසල් නැවත විවෘත කිරීම සඳහා ගෙනයන තීව්‍රවන වැඩපිලිවල, ගනන් කල නොහැකි මරනවලට තුඩු දෙනු ඇති දැනුවත්, ද්වි පාර්ශවීය ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයකි.

අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව මහනුවර රෝහලේ හෙද-හෙදියෝ විරෝධතාවයේ යෙදෙති

අපේ වාර්තාකරුවන්, 20 ජූලි 2020

විරෝධතාවය තුල පැවති ඉහල සහභාගීත්වයෙන් පෙන්නුම් කෙරුනේ වෘත්තීය සමිතිවල පස්සට ඇදීම් කපා ගෙන තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට හෙද-හෙදියන්ට ඇති දැවෙන අවශ්‍යතාවයයි

ජනාධිපති රාජපක්ෂ වසංගතය පැතිරීමේ වගකීම මහජනයාගේ ඇඟට කපයි.

සකුන ජයවර්ධන, 19 ජූලි 2020

කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කල බවට ව්‍යාජ ලෙස කියා පාමින් රාජපක්ෂ සූදානම් වන්නේ වෛරසය පැතිරීමේ වගකීම මහජනතාව මත පැටවීමටය.

ආන්ඩුව අනාරක්ෂිතව පාසල් ඇරඹීම ගැන ලංකාවේ ලමාරෝග විශේෂඥයින් විරෝධය පලකරයි

ප්‍රදීප් රාමනායක, 17 ජූලි 2020

ආන්ඩුව විසින් පාසල් ලමුන් සඳහා මුඛ ආවරන අනිවාර්ය නොකිරීම ඇතුලු සෞඛ්‍යාරක්ෂක පිලිවෙත් පසෙක ලෑම තුලින් යලිත් වතාවක් පෙන්නුම් කර ඇත්තේ ධනපති පාලක පන්තිය මහජන ජීවිත සාපරාධී ලෙස නොතකා හැර ඇති බවයි.

ආන්ඩුවේ නොතැකීම නිසා ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 පැතිර යාමේ ඉහල අවදානමක්

නවීන් දේවගේ, 15 ජූලි 2020

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර මූලාශ්‍ර කර ගෙන පැතිර තිබූ කොවිඩ්-19 ව්‍යාප්තිය එලිදරවු වීමත් සමග කොරෝනා සාර්ථක ව මැඬ පැවැත්වූවාය යන ආන්ඩුවේ කතාවල ව්‍යාජ බව හෙලිදරවු වී ඇත.

ආන්ඩුව විධිමත් සෞඛ‍්‍යාරක්ෂන පහසුකම් තහවුරු නොකොට අන්තරායකාරී ලෙස පාසල් අරඹයි

ප්‍රදීප් රාමනායක, 9 ජූලි 2020

පාසල් තුල සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ප්‍රමානවත් ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ වගකීම ආන්ඩුව සාපරාධී ලෙස පැහැරහැර ඇත.

වයඹ පලාත් සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දීමනා නොදීමට එරෙහිව උද්ඝෝෂනය කරති

ෂේන් බන්ඩාර, 6 ජූලි 2020

මහජන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් කම්කරු පන්තියට එල්ල කරනු ලබන ප්‍රහාරයේ කොටසකි

බඹර ප්‍රහාරයන්ගෙන් සති දෙකක් තුල වතු කම්කරුවෝ දෙදෙනෙක් මියයති

අපේ වාර්තාකරුවන්, 26 ජූනි 2020

අඩු වැටුප් මෙන්ම, දුෂ්කර රැකියා හා සමාජ කොන්දේසි වලින් පීඩාවට පත්ව සිටින වතු කම්කරුවෝ නිරන්තරව බඹරුන්ගේ සහ වෙනත් වන සතුන්ගේ ප්‍රහාරවලට ලක්වෙති.

මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවෝ 23 ක් වසංගතයෙන් මියයති: රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්

පානි විජේසිරිවර්ධන, 25 ජූනි 2020

කම්කරුවන්ගේ මරන සම්බන්ධයෙන්, ඔවුන් රැකියාවේ යොදවා සිටි හාම්පුතුන්, එකී මැදපෙරදිග රටවල පාලකයන් සහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව යන ත්‍රෛපාර්ශ්වය සම්පූර්නයෙන්ම වගකිව යුතු ය.

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

කම්කරු පන්තියේ සෙසු කොටස්වල මෙන් ම, රෝහල් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සටන් කිරීමෙන් පමනි.

රට "සාමාන්‍ය තත්වයට" පැමින ඇතැයි ආන්ඩුව කරන මවාපෑමට විපරීතව වසංගතයේ අවදානම තවදුරටත් වැඩෙයි

සකුන ජයවර්ධන, 19 ජූනි 2020

ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

දකුනු ආසියාවේ ආන්ඩු අගුලු දැමීම් නතර කිරීමෙන් පසු කොවිඩ්-19 ආසාදන සිද්ධි පිම්මේ ඉහල යයි

අපේ වාර්තාකරුවන්, 18 ජූනි 2020

පසුගිය සතිය පුරා ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය යන සියලු රටවල් කොවිඩ්-19 ආසාදනයන් හා මරන නාටකාකාර ලෙස ඉහල යාම් වාර්තා කර ඇත.

වසංගතය උත්සන්න වෙද්දී ධවල මන්දිරය වැඩට යාමේ උද්ඝෝෂනය ඔස්සේ පෙරටම යයි

කේට් රැන්ඩල් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 17 ජූනි 2020

නිසිකලට පෙර ව්‍යාපාර නැවත විවෘත කිරීම සඳහා වූ ට්‍රම්ප් ආන්ඩුවේ උද්ඝෝෂනය එක්සත් ජනපදය පුරා කෝවිඩ්-19 ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව දැන් අවිවාදිත ය.

බලපිටිය රෝහල් කම්කරුවන් ඇරඹූ අඛන්ඩ වැඩ වර්ජනය ඇල්පිටිය සහ තිස්සමහාරාම රෝහල් වලටද ව්යාප්ත වෙයි

එල්. පී.උදය සහ නන්දන නන්නෙත්ති, 15 ජූනි 2020

මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ ධනවාදය අහෝසි කිරීම එල්ල කරගත් දේශපාලනික අරගලයකිනි.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කලමනාකරනය, සාත්තු නිවාසවලදී වැඩිහිටියන්ට මිය යාමට සිදුවනු ඇතැයි පවසයි

රොබට් ස්ටීවන්ස් සහ ජෝන් ස්ට්‍රයිඩර්, 10 ජූනි 2020

එක්සත් ජනපදයේ වැඩිහිටි සාත්තු නිවාසවල දී පුද්ගලයන් 10,000 ක් පමන මියගොස් ඇති බව නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා ඇති නමුත්, නියම සංඛ්‍යාව අවම වශයෙන් එමෙන් දෙගුනයක් පමන වේ.

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

ප්‍රදීප් රාමනායක, 9 ජූනි 2020

යලි පාසල් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රමයන් වෙනුවෙන් පුලුල් ලෙස මුදල් වියදම් කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය නො තකා හල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, දැන් දිගහැරෙන සමාජීය ඛේදවාචකය පිලිගනී

වසන්ත රූපසිංහ, 8 ජූනි 2020

අධිකරනයේ මැදිහත්වීම පිලිබිඹු කරන්නේ, නැගෙන මහජන කෝපය සමස්ත ධනපති ප්‍රභූවට හා එහි රාජ්‍යයට එරෙහි ව පුපුරා යතැයි ඉන්දියාවේ නීති බලධාරීන්ට පවතින උත්සුකය යි

එක්සත් ජනපද පොලිසිය විසින් කඳුලු ගෑස් යොදාගැනීම නිසා කොවිඩ්-19 වසංගතය උග්‍ර වනු ඇත

මීනාක්ෂි ජගදීසන්, 7 ජූනි 2020

කඳලු ගෑස් සෘජුවම පෙනහලු වලට බලපායි. එහි විනිවිද යන විනාශකාරී බලපෑම නිසා මිනිසුන් කොවිඩ්-19 වැනි රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරයි

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 2 ජූනි 2020

තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා කම්කරුවන්ට මහා ව්‍යාපාරිකයේ උපාංග බවට පත්ව ඇති වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකිය.

වැටුප් සහ පහසුකම් කැපීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 මැයි 2020

වැටුප් සහ පහසුකම් කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය ආන්ඩුවේ සහ ධනපති සමාගම් වල ප්‍රහාරවලට එරෙහිව සමස්ත වැඩකරන ජනතාව තුල පෘථුලව වර්ධනය වෙමින් පවතින සමාජ පිපිරීමක ප්‍රකාශනයකි.

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සංඛ්‍යා ව වැඩිවෙමින් පවතී

විමල් පෙරේරා, 26 මැයි 2020

දස දහස් ගනනකගේ මරනයට හේතු විය හැකි “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති රජය ක්‍රියාත්මක කරමින් සිටියි.

කොරෝනා වෛරසය භූගෝලය පුරා පැතිර යද්දී එක්සත් ජනපද-චීන ගැටුම ලෝක සෞඛ්‍ය සමුලුව මත ආධිපත්‍යය දරයි

බිල් වෑක් ඕකන්, 25 මැයි 2020

සඳුදා පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සම්මේලනය, චීනය දඩමීමා කරගැනීමේ අනවරත උද්ඝෝෂනයක් සඳහා වන මන්ඩපයක් බවට පත් කරගැනීමට වොෂින්ටනය උත්සාහ දැරී ය

සටන් නොකිරීම අගය කරන සමිති නායකයෙක්: සමන් රත්නප්‍රියගේ ප්‍රකාශයකට හෙදියකගේ ප්‍රතිචාරයක්

මහනුවර රෝහලේ හෙදියක්, 20 මැයි 2020

ආන්ඩුවේ නොතැකීමට එරෙහිව හෙද සේවකයන් අතරින් මෙතෙක් සටනක් පැන නොනැගුනේ ඔවුන් ට ඒ සඳහා නායකත්වයක් හා සංවිධානයක් නොමැති වීම නිසා පමනි.

සෞඛ්‍ය ආරක්ෂක උපකරන හා සහනාධාර නොලැබීම පිලිබඳව මහනුවර කම්කරුවෝ විරෝධය පල කරති

ගාමිනී කරුනාතිලක, 15 මැයි 2020

කොරෝනා වෛරස් වසංගතය සමග තමන් විශාල දුෂ්කරතාවකට ඇද වැටී ඇති බවත් ආන්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් දුගීහු පවසති.

මේ සතියේ ඉතිහාසය: මැයි 11-17

වසර 25 කට පෙර: ඉබෝලා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල නඟී

13 මැයි 2020

1995 මැයි 12 වන දින ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ, සයිරේ (Zaire; දැන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව) තුල ඉබෝලා වෛරසය පැතිර යාමෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල ගොස් ඇති බවයි.

ලෝසවෙඅ 2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ගෝලීය ප්‍රේක්ෂකත්වයක්

කෙවින් රීඩ්, 7 මැයි 2020

කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් රටවල් 11 ක කථිකයෝ සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලහ.

කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක යෙදෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 7 මැයි 2020

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිතිකාර කිරීමේ දී අවශ්‍ය ආරක්ෂිත පහසුකම් නොසැපයීම විරෝධතාවයට හේතුවයි.

නැවත වැඩට යාමේ තල්ලුව සහ ප්‍රාන්ත නැවත විවෘත කිරීම් මධ්‍යයේ එක්සත් ජනපද ආන්ඩුවකෝවිඩ්-19 මරන සිය දහස් ගනනක් සඳහා සූදානම් වේ

පැට්‍රික් මාටින්, 6 මැයි 2020

එක්සත් ජනපද ආන්ඩුව එරට වර්තමාන මරන සංඛ්‍යාව මෙන් පස් ගුනයකටවත් ප්‍රමානවත් තරම් මෘත ශරීර බහාලුම් ඇනවුම් කරන බව මාධ්‍ය විමර්ශන වලින් හෙලි වී තිබේ.

වසංගතය පැතිරීම ගැන මහජනතාවට දොස් පැවරීම අසමර්ථභාවය පිලිගැනීමක් බව වෛද්‍ය විශේෂඥයා පවසයි

නවීන් දේවගේ, 1 මැයි 2020

වසංගත ව්‍යාප්තියේ ක්ෂනික නැග්ම පිලිබඳව මහජනතාවට වරද පටවමින්, එම වගකීමෙන් අතසෝදා ගැනීමේ උද්ඝෝෂනයක් ආන්ඩුව දියත්කර ඇත.

ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යයි

සකුන ජයවර්ධන, 27 අප්‍රේල් 2020

ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතය පලනය කර ඇති බවට ආන්ඩුව කරන පුරාෙජ්රු කතාවන්හි ව්‍යාජ බවයි.

විද්‍යාවට එදිරිව ට්‍රම්ප්: කොවීඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් භයානක ලෙස ප්‍රවර්ධනය කිරීම

බෙන්ජමින් මැටියස්, 23 අප්‍රේල් 2020

ක්ලෝරොක්වීන් හෝ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඖෂධ, කොරොනා වෛරසයේ බලපෑමට එරෙහි කිසිදු සහනයක් සලසන්නේ නැති බව සනාථ කෙරී ඇත.

ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් කපාහරියි: “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්”

බ්‍රයන් ඩයින්, 22 අප්‍රේල් 2020

ට්‍රම්ප්ගේ මෙම පියවර මඟින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් කෝවිඩ්-19 හි අනාරක්ෂිත ගොදුරු බවට පත්කරනු ඇති බව, මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

කොවිඩ්-19 රෝගීන් මිලියනය ඉක්මවද්දී නැවත සේවයට පැමිනෙන ලෙස යුරෝපීය ආන්ඩු ඉල්ලා සිටී

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 20 අප්‍රේල් 2020

දරුනු වසංගතය මධ්‍යයේ කම්කරුවන්ට නැවත වැඩට වාර්තා කරන ලෙස දැනුම්දීමෙන් යුරෝපීය ආන්ඩු, මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ ඔවුන්ට සමීපතමයන්ගේ ජීවිත පරදුවට තබති.

ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 19 අප්‍රේල් 2020

රාජපක්ෂ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ අපරාධකාරී ක්‍රියා, මාරාන්තික වෛරසයේ පැතිරීම වේගවත් කරමින් තව තවත් කම්කරුවන්ගේ ජීවිත අහිමි කිරීමට තුඩු දෙනු ඇත.

කොවිඩ්-19 වසංගතය උත්සන්න වීමත් සමඟ පාකිස්තානයේ සමාජ අර්බුදය තීව්‍ර වේ

16 අප්‍රේල් 2020

අප්‍රේල් 25 දා වනවිට මේ මාසයේ රෝග ව්‍යාප්තිය 50,000 ක් දක්වා ඉහල යනු ඇතැයි පකිස්ථාන සෞඛ්‍ය බලධාරීහු අපේක්ෂා කරති.

කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීමත් සමඟ ඉන්දියාවේ දින 21 ව්‍යසනකාරී අගුලු දැමීම දීර්ඝ කරන බව මෝදි ඇඟවුම් කරයි

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස්, 11 අප්‍රේල් 2020

ආවේනික මහජන දරිද්‍රතාව, නොපවතින සනීපාරක්ෂාව, ජනගහනයේ ඉහල ඝනත්වය සහ මහජන සෞඛ්‍ය පහසුකම් හා කාර්ය මන්ඬල හිඟය හේතුවෙන් ඉන්දියාව විශේෂයෙන්ම වසංගතයට නිරාවරනය වේ.

ආන්ඩුව මහා පරිමාන රෝග පරීක්ෂාව මගහැරීම හේතුවෙන් වසංගත පාලනය දුෂ්කර අඩියකට වැටේ

ප්‍රදීප් රාමනායක, 10 අප්‍රේල් 2020

පරීක්ෂන පුලුල් කිරීම සඳහා මුදල් සමේපාදනය නොකිරීමෙන් ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලා ඇත.

ඉන්දියාවේ ඛේදජනක අගුලු දැමීම කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීමේ උත්සාහයන්ට වල කපන අතරම දුප්පතුන් පීඩාවට ලක් කරයි

වසන්ත රූපසිංහ, 8 අප්‍රේල් 2020

මෝදි ආන්ඩුවේ නුසූදානම්, සති තුනක අගුලුලෑම අසරනභාවයට පත් දුප්පත් මිනිසුන්ගේ අසංවිධානාත්මක ගමන් බ්මන් ද ඇතුලත් වියවුලකට හේතු වනු ඇත්තා සේම එනයින් කොවිඩ්-19 වසංගතයේ වේගවත් පැතිරීයාමකට හිතකරවන කොන්දේසි නිර්මානය කෙරෙනු ඇත

ආරක්ෂක උපකරන හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

සකුන ජයවර්ධන, 8 අප්‍රේල් 2020

ආරක්ෂක උපකරන හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් කොරෝනා වසංගතයට ගොදුරු වීමේ අවදානම ඉහල නැගෙද්දී වෘත්තීය සමිති ඊට එරෙහිව අරගලයක් සිදු කිරීම මග හරී.

බංගලාදේශය: කොරෝනා වසංගතය මධ්‍යයේ දස දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් සේවයට වාර්තා කල යුතු යයි ආන්ඩුව කියා සිටී

රොහන්ත ද සිල්වා, 8 අප්‍රේල් 2020

ඇඟලුම් කම්කරුවන් ඉදිරියේ පැවතියේ විකල්පයන් දෙකකි. රැකියාව අහිමි කර ගැනීම හෝ කොරෝනා වෛරසයට විවෘත වීම යන දෙක ය.

සම්බාධක ඉවත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරුනු යෝජනාව යුද තර්ජන මධ්‍යයේ වොෂින්ටනය අවහිර කරයි

බිල් වැන් ඕකන්, 6 අප්‍රේල් 2020

වෙනිසියුලාවට හා ඉරානයට එරෙහි සම්බාධක නතර කරන ලෙසට කල ඉල්ලීම පසෙකට දැමීමෙන් ට්‍රම්ප් පරිපාලනය, දෙරටටම එරෙහි හමුදා ආක්‍රමන තර්ජනය එල්ල කර තිබේ.

කොවිඞ්-19 අවදානම ඉදිරියේ වෛද්‍යවරු දැඩි සත්කාර ඒකක සහ රෝග පරීක්ෂාව පුලුල් කරන ලෙස අවධාරනය කරති

නවීන් දේවගේ, 6 අප්‍රේල් 2020

සෞඛ්‍ය පහසුකමි වහා වැඩිදියුනු කරන ලෙස වෛද්‍යවරුන්ගේ ආයාචනා කොතෙක් වුවත් ඒවාට ඇහුම්කන් නොදෙන ආන්ඩුව ධනපති පන්ති පාලනය පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් වෙන් කිරීම් නොමසුරු ව සිදු කරයි.

නේපාලය: කොරෝනා වසංගතයෙන් ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුන දෙයි

රොහන්ත ද සිල්වා, 5 අප්‍රේල් 2020

නේපාලයේ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 අගුලු දැමීම, රටේ ජනතාවට බරපතල ගැටලු නිර්මානය කර ඇත. සංචාරක කර්මාන්තයට එමඟින් ඇති වන බලපෑම පිලිබඳව දැඩි ලෙස පැකිලෙමින් හා කනස්සල්ලෙන් පසුවූ ස්ටැලින්වාදී නේපාල කොමියුනිස්ට් පක්ෂ (එන්.සී.පී.) ආන්ඩුව මාර්තු 25 වන දින ජාතික අගුලු දැමීම ක්‍රියාත්මක කලේය.

වසංගතයේ කේන්ද්‍රය වූ වුහාන් හි චීන වෛද්යවරුන් සිව් දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක්

බෙන්ජමින් මැටියුස්, 5 අප්‍රේල් 2020

චීනයේ කොවිඩ්-19 වසංගතය දරුනුම අවධියේ කටයුතු කල වෛද්යවරු සිව් දෙනෙක්, ඔවුන්ගේ අත්දැකීම් සහ මුලු ලෝකයටම ඒවායින් උගත හැකි පාඩම් ගැන මෑතකදී ලෝසවෙඅ සමඟ කතා කලහ.

ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සේවාවන් අත්හිටුවීමට සූදානම් වෙයි

අපේ වාර්තාකරුවන්, 3 අප්‍රේල් 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි ආරක්ෂක මෙවලම් පවා නොසැපයීමෙන් යලිත් වරක් හෙලිදරව් කෙරෙන්නේ වසංගතය මැඩීම සඳහා “නිසි පිලියම්“ ගෙන ඇති බවට ආන්ඩුව ගෙනයන ප්‍රචාරයේ ප්‍රෝඩාකාරී ස්වභාවය යි..

කොවිඩ්-19 වසංගතය ගෝලීය ආහාර හිඟයකට හේතු විය හැකි බවට එෆ්ඒඕව අනතුරු අඟවයි

ජීන් ෂාවුල්, 2 අප්‍රේල් 2020

වැඩියෙන්ම බැට කනු ඇත්තේ, දවසේ එක් විශ්වාසනීය ආහාර වේලක් ලෙස දවල් පාසල් ආහාරය මත රඳා සිටින දරුවන් මිලියන 300 ක් ඇතුලු ලෝකයේ වඩාත් ම පීඩාවට පත් ජනතාවය.

පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් ගනන ඉහල යද්දී එරට අගමැති “වද වීමට දෙයක් නැතැයි” පවසයි

සම්පත් පෙරේරා, 31 මාර්තු 2020

මාරක වෛරසයේ ඉක්මන් ව්‍යාප්තිය නතර නොකලොත්, එය මිලියන 200ක ජනගහනයක් සහිත දරිද්‍රතාවට හෙලන ලද දකුනු ආසියානු රටක් වන පාකිස්ථානයේ මිලියන සංඛ්‍යාත්මක ජනයාට ව්‍යසනයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂය, 30 මාර්තු 2020

ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කිරීමටත් කම්කරු පන්තිය හා දුගීන් මත වඩාත් ගැඹුරු ප්‍රහාර එල්ල කිරීමටත් රාජපක්ෂ ආන්ඩුව වසංගතය ගසාකමින් සිටී.

කොරෝනා වෛරස් වසංගතයට මහ ව්‍යාපාරිකයේ පනිවුඩය: ජීවිත නොව ලාබ රැකදෙනු

ඇන්ඩ්‍රෙ ඩේමන්, 30 මාර්තු 2020

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරන සංඛ්‍යාව ඉහල යද්දී හා රෝහල් පිරෙද්දී, මිනිසුන් මිලියන ගනනකගේ ජීවිතවලට වඩා සංගත-මූල්‍ය ප්‍රභූවේ ලාබ ප්‍රමුඛත්වය ගත යුතු බව ධවල මන්දිරය හා එක්සත් ජනපද මාධ්‍ය අවධාරනය කරයි

වසංගතය, ආර්ථික ව්‍යසනයක් ඇති කරද්දී, එක්සත් ජනපදයේ නව විරැකියා සහන ඉල්ලීම් මිලියන 3.28 ක් දක්වා නඟී

ෂැනන් ජෝන්ස්, 29 මාර්තු 2020

සතිපතා රාජ්‍ය විරැකියා ප්‍රතිලාබ සඳහා නව ඉල්ලීම් සංඛ්‍යාව මිලියන 3.28 ක් වන දැවැන්ත මට්ටමකට නැඟී ඇති අතර එය සතියකට පෙර තිබුනාට වඩා සියයට 1,000 ක වැඩිවීමක් සහ ඉතිහාසයේ විශාලතම මුලු වැඩිවීමයි.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ

ප්‍රදීප් රාමනායක, 29 මාර්තු 2020

ලංකාවේ ආන්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ ජනමාධ්‍ය, සංසන්දනාත්මක තත්වයන් හුවා දක්වමින්, ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේද ලෝකයේ ද ඉහලම ගනයේ එකක් බව ගිරවුන් සේ ප්‍රකාශ කල ද දැන් මේ ප්‍රකාශවල පල්ල ගොස් ඇත.

ඩොලර් ට්‍රිලියන 2 ක ව්‍යාපාරික ඇපකර සම්බන්ධ මහ ව්‍යාපාරික පක්ෂ එකඟත්වයකට පැමිනෙමින් සිටියදී

පාස්කුදින කොවිඩ්-19 සීමා ඉවත් කරන බව ට්‍රම්ප් කියයි

බැරී ග්‍රේ, 26 මාර්තු 2020

එක්සත් ජනපදයේ කොවිඩ්-19 න් මියගිය සංඛ්‍යාව 700 ට ආසන්න වෙමින්, ආසාදන වැඩිවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප්, 24දා රට “විවෘත කර” පාස්කු දින සිට වැඩට යාමට කම්කරුවන්ට බල කරන බවට ප්‍රතිඥා දුන්නේය.

ඇමරිකානුවන් මිලියන 150 ට පමන වෛරසය ආසාදනය වනු ඇති බව කොංග්‍රසයේ වෛද්‍යවරයා කියයි

බ්‍රයන් ඩයින්, 13 මාර්තු 2020

ආසාදනය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ක්ෂනික හා දුරදිග යන ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව, එක්සත් ජනපදය මිලියන ගනනින් මිය යන විනාශකාරී අවස්ථාවකට මුහුන දෙනු ඇත.

එක්සත් ජනපද කොරෝනා වෛරස් රෝගීන් 500 ඉක්මවද්දී, ඉතාලිය මහා නිරෝධායන ව්‍යාපාරයක් ආරම්භ කරයි

බෙන්ජමින් මැතිව්ස්, 10 මාර්තු 2020

වෛරසය පැතිරීමේ බලපෑම මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව වහාම පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් ප්‍රකාශ කර තිබේ.