The American Revolution

වොෂිංටන්, ජෙෆර්සන්, ලින්කන් සහ ග්‍රාන්ට්ගේ ස්මාරකවලට අත නො තබනු!

ටොම් මැකනන් හා නයිල්ස් නීමුත්, 26 ජූනි 2020

වහල් මෙහෙයේ හා අසමානතාවයේ ආරක්ෂකයින්ගේ ස්මාරක ඉවත් කිරීම සඳහා වන සාධාරන ඉල්ලීම, අසාධාරන ලෙස ඇමරිකානු විප්ලවයට හා සිවිල් යුද්ධයට නායකත්වය දුන් මිනිසුන්ගේ ස්මාරකවලට එරෙහි ප්‍රහාර සමඟ අත්වැල් බැඳගෙන තිබේ

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1619 ව්‍යාපෘතිය:

ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක්

නයිල්ස් නිමුත්, ටොම් මැකමන් සහ ඩේවිඩ් නෝර්ත්, 18 අප්‍රේල් 2020

නිව්යෝර්ක් ටයිම්ස් විසින් දියත් කරනු ලැබූ 1619 ව්‍යාපෘතිය, ඇමරිකානු ඉතිහාසයේ සාරභූත ලක්ෂනය සහ ගාමක බලවේගය ලෙස ඉදිරිපත් කරන්නේ, වර්ගවාදය හා වාර්ගික ඝට්ඨනයයි.