Socialist Equality Party (Sri Lanka)

25 ජූනි 2020

සසප රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව මතුව ඇති තීරනාත්මක දේශපාලන වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඉදිරියේ ඇති කාර්යයන් පිලිබඳව සාකච්ඡා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සසප කොවිඞ් -19 වසංගතය ගැන අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරුවන්, 15 අප්‍රේල් 2020

ව්‍යසනයට රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිගාමී ප්‍රතිචාරය හෙලිදරවු කල සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, කම්කරු පන්තියට විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් සංක්ෂිප්ත ව ඉදිරිපත් කලේ ය.

“කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය”:ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම නැවත විකාශය

සමාජවාදී සමානතා පක්ෂය, 6 අප්‍රේල් 2020

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), “කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය” යන තේමාව යටතේ අප්‍රේල් 5 ඉරිදා දේශීය වේලාවෙන් සවස 3ට පැවත්වීමට නියමිතව තිබූ අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම, තාක්ෂනික දෝෂයක් හේතුවෙන් විකාශය කල නොහැකිවිය.

ශ්‍රී ලංකාවේ සසප සජීවීව විකාශය වන අන්තර්ජාල රැස්වීමකින් මැතිවරන උද්ඝෝෂනය අරඹයි

සමාජවාදී සමානතා පක්ෂය, 19 මාර්තු 2020

ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම උදෙසාත්, ගැඹුරු වන සමාජ අසමානතාවයට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහිවත් සසප සටන් වදිමින් සිටියි

අසාන්ජ් හා මැනිං නිදහස් කරනු! සසප හා සසජාතශි කොලඹදී උද්ඝෝෂනයක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය, 28 පෙබරවාරි 2020

අසාන්ජ් හා මැනිංට අභිචෝදනා නඟා ඇත්තේ, ඔවුන් ඇමරිකානු යුද අපරාධ හා ආන්ඩුවේ දූෂන හෙලිකිරීමට නිර්භීත වීම නිසාය.