The 2020 Sri Lankan parliamentary elections

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන මැතිවරනයෙන් ජයගෙන කම්කරු පන්ති අරගල පුපුරා යාමේ වේදිකාව සකසයි

කේ. රත්නායක, 8 අගෝස්තු 2020

ජනාධිපති ගෝඨාභය රාජක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) බදාදා පැවති මහ මැතිවරනය ජයගෙන, සැලකිය යුතු බහුතරයක් සහිතව ඊලඟ ආන්ඩුව පිහිටුවීමට සූදානම් වෙයි. පක්ෂය මන්ත්‍රීන් 70 වැඩිකරගත් අතර 225න් යුත් පාර්ලිමේන්තුවේ ආසන 145ක් දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව: දෙමල ජාතික සන්ධානයේ මැතිවරන ප්‍රකාශයෙන්, ජනාධිපති රාජපක්ෂ සමඟ අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ගනුදෙනුවක සූදානම ප්‍ර‍කාශයට පත්වෙයි

සමන් ගුනදාස, 6 අගෝස්තු 2020

දූෂිත දෙමල ධනේශ්වරය, චීනයට එරෙහිව යුද්ධයකට සූදානම් වන ඇමරිකාවේ භූදේශපාලනික අවශ්‍යතා සමඟ පෙල ගැසෙති

2020 මහමැතිවරනය උදෙසා සසප පැවැත්වූ දෙවන අන්තර්ජාල රැස්වීමේදී සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් පැවැත්වූ කතාව

විජේ ඩයස්, 5 අගෝස්තු 2020

ක්‍රියාකාරී කමිටු වැඩකරන්නෙ, කම්කරුවන් තමන්ගේ ස්ව-ශක්තියෙන්, තමන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලුගන්වමින්, තමන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගල සඳහා යොමු වීමට මග පෙන්වන සංවිධාන ලෙස යි.

ජවිපෙ නායකයා ධනපති ව්‍යාපාරිකයන් ගොඩ ගැනීමේ ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 4 අගෝස්තු 2020

ජනතාවාදී පූච්චානම් වලින් දවටා ඇති නමුත් ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම කම්කරුවන් හා දුගීන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා නොව, කොවිඩ් 19 වසංගතයෙන් අර්බුදයට මුහුන දී සිටින මහ ව්‍යාපාරිකයන් ගොඩ දැමීමේ එකකි.

වෘත්තීය සමිති නිලධරය වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනය පාවාදෙයි

පානි විජේසිරිවර්ධන, 4 අගෝස්තු 2020

රාජපක්ෂගේ ව්‍යාජ පොරොන්දුව මත වර්ජනය නවතා දමමින් සමිති නිලධරය විසින් අමුඅමුවේ පාවා දී ඇත්තේ කම්කරුවන්ගේ මෙම අවශ්‍යතාව සහ අධිෂ්ඨානය යි.

ශ්‍රී ලංකා මහ මැතිවරනයේදී සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී ජාත්‍යන්තරවාදය වෙනුවෙන් සටන් කරන්න!

සමාජවාදී සමානතා පක්ෂය, 4 අගෝස්තු 2020

COVID-19 මඟින් නිර්මිත අර්බුදයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්වන එකම පක්ෂය සසප වේ.

කොලඹ වරාය ඉන්දියාවට පැවරීම අධිරාජ්‍යවාදී විධානයක් බව අගමැති රාජපක්ෂ පිලිගනී

විජිත් සමරසිංහ, 4 අගෝස්තු 2020

වරාය අරගලය තුල දී පෙන්නුම් කෙරී ඇත්තේ එක්සත් ජනපදය හා එහි සගයෙකු වී සිටින ඉන්දියාව විසින් සූදානම් කරන යුදවාදී පිලිවෙත් වලට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියට සිදුවන බවයි.

මැතිවරනයෙන් පසු කම්කරුවන් බරපතල අන්තරායන්ට ගොදුරු කිරීමට වතු සමිති සැරසෙයි

එම්. දේවරාජා, 3 අගෝස්තු 2020

ධනපති පක්ෂ සමග පෙල ගැසී වතු වෘත්තීය සමිති යෙදී සිටින්නේ හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ වැඩපිලිවෙලට කම්කරුවන් යටත් කිරීමටයි.

කොලඹ වරායේ සියලු වැඩකටයුතු ඇනහිටවමින් දහස් ගනනක් කම්කරුවෝ වැඩ වරති

සකුන ජයවර්ධන, 1 අගෝස්තු 2020

වැඩ වර්ජිත කම්කරුවන් තමන් මුහුන දී ඇති ගැටලු විසඳාගැනීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ විය යුතුය.

වසංගතයට මහජනයා ගොදුරු කරමින් ආන්ඩුව හා විපක්ෂය මැතිවරන උද්ඝෝෂනයේ යෙදෙති

කපිල ප්‍රනාන්දු, 31 ජූලි 2020

වසංගතයෙන් හෝ ඉන් පැන නැග ඇති ආර්ථික අර්බූදයෙන් අත්මිදීම සඳහා වැඩපිලිවෙලක්, වසර හැත්තෑ දෙකක් පුරා මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වනසා දමා ඇති ලංකාවේ ධනේශ්වර පාලක පන්තියේ කවර කොටසකින් හෝ සම්පාදනය වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සසප මැතිවරන උද්ඝෝෂනය: කම්කරුවෝ සංස්ථාපිතයේ පක්ෂ හෙලා දකිති

අපේ වාර්තාකරුවන්, 28 ජූලි 2020

සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත දේශපාලන අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාව, පසුගිය සති කිහිපය පුරා සසප උද්ඝෝෂකයෝ, කම්කරුවන් හා තරුනයන් සමග සාකච්ඡා කල හ.

සසප මැතිවරන උද්ඝෝෂනය: ජාත්‍යන්තර වර්ධනයන් තම රැකියා සහ ජීවන කොන්දේසි මත සෘජුව බලපාන බව කම්කරුවෝ පවසති

අපේ වාර්තාකරුවන්, 28 ජූලි 2020

තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි වලට එල්ල වී ඇති ප්‍රහාරයන් සහ ගෝලීය වර්ධනයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව පිලිබඳ සාකච්ඡාවන් උද්ඝෝෂනයන්හිදී වර්ධනය විය

සසප මැතිවරන රැස්වීම කොවිඩ්-19 වසංගතයට කම්කරු පන්තික ප්‍රතිචාරය සාකච්ඡා කරයි

අපේ වාර්තාකරුවන්, 27 ජූලි 2020

පක්ෂයේ ක්‍රියාමාර්ගය පිලිබඳ ව අදහස් සටහන් කරමින් හා ප්‍රශ්න ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර ව හා ශ්‍රී ලංකාවේ 2,000කට අධික පිරිසක් සසප අන්තර්ජාල රැස්වීම නරඹා ඇත.

කෝවිඩ් 19 වසංගතය හිස එසවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කුහක පිලිවෙත හෙලිවෙයි

තිසර සේනානායක සහ කමල් මහගම, 27 ජූලි 2020

,ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා දීමට, කම්කරුවන් අනාරක්ෂිතව යලි වැඩට දැක්කීම සඳහා රාජපක්ෂ ගෙනගිය මිනීමරු ව්‍යාපාරයට රවෛනිස සාපරාධී ලෙස කරබදු විය

සසප මැතිවරන උද්ඝෝෂනය 2020: පුද්ගලිකරනයට හා කප්පාදුවට එරෙහිව වරාය කම්කරුවෝ අදහස් දක්වති

අපේ වාර්තාකරුවන්, 25 ජූලි 2020

වරාය කම්කරුවෝ, මැතිවරනයේදී සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳව උද්‍යෝගයෙන් සාකච්චා කලහ.

ජනාධිපති රාජපක්ෂ වසංගතය පැතිරීමේ වගකීම මහජනයාගේ ඇඟට කපයි.

සකුන ජයවර්ධන, 19 ජූලි 2020

කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කල බවට ව්‍යාජ ලෙස කියා පාමින් රාජපක්ෂ සූදානම් වන්නේ වෛරසය පැතිරීමේ වගකීම මහජනතාව මත පැටවීමටය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට රාජපක්ෂ කැසකවන්නේ ජනාධිපති ආඥාදායකත්වය තහවුරු කර ගැනීමටයි

සමන් ගුනදාස, 18 ජූලි 2020

කම්කරුවන්, තරුනයන් සහ දුගීන් ඒකරාශි විය යුත්තේ වසංගතය මැදින් රාජපක්ෂ පාලනය ගෙන එන ආඥාදායකත්වයට, සමාජ ව්‍යසනයට හා අධිරාජ්‍යවාදීන් සුදානම් කරන ලෝක යුද්ධයට එරහිව සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කිරීමටයි

සසප ආරක්ෂක උද්ඝෝෂනය සඳහා ප්‍රබල සහායක් ගොනුවෙද්දී

ශ්‍රී ලංකා හමුදාපති පවසන්නේ, හමුදාව උතුරේ මැතිවරන අපේක්ෂකයින්ට හිරිහැර කිරීම පිලිබඳ චෝදනා “අසත්‍ය” බවයි

අපගේ වාර්තාකරුවන්, 17 ජූලි 2020

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශ හා සසප විසින් සපයනු ලැබ ඇති සවිස්තරාත්මක සාක්ෂි පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම, උතුරේ සියලු මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි සියුම් තර්ජනයකි.

ජවිපෙ නායකයා රාජපක්ෂ ආන්ඩුව සමග ඒකාබද්ධතාවයකට කැසකවයි

විලානි පීරිස්, 16 ජූලි 2020

වැඩෙන පන්ති අරගල කෙරෙහි භීතියට පත්ව සිටින ජවිපෙ, ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ගමන් කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සමග ඒකාබද්ධවීමට කැස කවන්නේ පෙර මෙන්ම කම්කරුවන්ගේ, තරුනයන්ගේ, සහ ගම්බද දුගීන්ගේ අරගල තලා දැමීමටයි.

ආන්ඩුවේ නොතැකීම නිසා ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 පැතිර යාමේ ඉහල අවදානමක්

නවීන් දේවගේ, 15 ජූලි 2020

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර මූලාශ්‍ර කර ගෙන පැතිර තිබූ කොවිඩ්-19 ව්‍යාප්තිය එලිදරවු වීමත් සමග කොරෝනා සාර්ථක ව මැඬ පැවැත්වූවාය යන ආන්ඩුවේ කතාවල ව්‍යාජ බව හෙලිදරවු වී ඇත.

ධනපති පක්ෂවල පච පොරොන්දු මල්ල තරකර ගැනීමට ඇන්ටන් මාකස් ගෙන් යෝජනා මාලාවක්

පානි විජේසිරිවර්ධන, 14 ජූලි 2020

මාකස් ගේ සැබෑ අරමුන වනුයේ, ධනපති පක්ෂවල පච පොරොන්දු මගින් තම දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයාගතහැකිය යන මිථ්‍යාව වපුරා, මැතිවරනයේදී කවර හෝ ධනපති කඳවුරකට කම්කරුවන් ගාල්කර දීමයි.

කම්කරුවන්ට උගුල් ඇටවීමේ නව පෙරමුනක් හැදීමට වෘත්තීය සමිති සැරසෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 13 ජූලි 2020

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් නව පෙරමුනක් පිහිටුවීමට සැලසුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධන වන පන්ති අරගලයට වල කැපීම සඳහාය

සසප අපේක්ෂකයන්ට මිලිටරියේ හිරිහැර නතර කරන ලෙස බල කරමින් ආරක්ෂක ලේකම්ට ලිපි යොමු කෙරේ

අපේ වාර්තාකරුවන්, 10 ජූලි 2020

මෙම උද්ඝෝෂනය, ආඥාදයක පියවරයන්ට එරෙහි ව සියලු වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ පලල් අරගලයෙහි කොටසකි.

කොලඔ දිස්ත්‍රික්කයේ සසප මැතිවරන උද්ඝෝෂනය මීතොටමුල්ලෙන් ඇරඹෙයි

අපේ වාර්තාකරුවන්, 9 ජූලි 2020

මැතිවරනයෙන් තමාට යහපතක් වෙතැයි බහුතර දුගීහු විශ්වාස නොකරති.

එම්සීසී ගිවිසුම පමා කිරීම ගැන අනතුරු ඇඟවීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්, ශ්‍රී ලංකා විදේශ ඇමති අමතයි

විජිත් සමරසිංහ, 8 ජූලි 2020

වොෂින්ටනයට චීනයට එරෙහි තම ආර්ථික හා මිලිටරි මෙහෙයුම් වලට දකුනු ආසියාතික රටවල් පූර්නව අන්තර්ග්‍රහනය කරගැනීම අතිශයින් තීරනාත්මක වී ඇත

මහජනයා අන්තරායකාරී ලෙස වසංගතයට නිරාවරනය කිරීමේ සහ නිමක් නැති රැකියා විනාශයේ “නව සාමාන්‍යය”

පානි විජේසිරිවර්ධන, 6 ජූලි 2020

කම්කරු පන්තික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සීමිත හෝ නීතිමය රාමුවක් පැවතියේ නම්, එය කවර ලෙසකින් හෝ නොතකා හාම්පුතුන් සහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව වැඩට බැස තිබීම මෙම “නව සාමාන්‍ය” යේ කොටසකි.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මහ මැතිවරනයේ දෙවන අන්තර්ජාල රැස්වීම පවත්වයි

6 ජූලි 2020

සසප අන්තර්ජාල රැස්වීම ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර තීරනාත්මක දේශපාලන වර්ධනයන් හා කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් සාකච්ඡා කරනු ඇත.

ශ්‍රී ලංකාව: සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 56 වන වියේ දී මිය යයි

එම්. දේවරාජා (එලඹෙන මහ මැතිවරනයේ දී නුවර එලිය දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායක), 3 ජූලි 2020

අනෙකුත් වෘත්තීය සමිති මෙන් සීඩබ්ලිව්සීය නියෝජනය කරන්නේ ද කම්කරුවන්ගේ අවශ්‍යතා නො ව, මහා සංගත හා රාජ්‍යයේ අවශ්‍යතාවන් ය.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරු අරගලය පුහු විරෝධතා මගින් අපගමනය කිරීමට වෘත්තීය සමිති වැඩට බසී

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම, 2 ජූලි 2020

පුද්ගලීකරනයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් ජාතිකවාදී මාවත් ඔස්සේ අවමංගත කරමින් එලඹෙන මහ මැතිවරනයේදී රාජපක්ෂ ආන්ඩුවට පිටිය සකස්කරදීම මෙම විරෝධතාවන්හි අරමුනයි.

මැතිවරන කොමිසම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන රෙගුලාසි ක්‍රියාවට දමයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 ජූනි 2020

මැතිවරන කොමිසමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි පාර්ලිමේන්තු මැතිවරනය තුල වැඩකරන ජනතාවගේ දේශපාලනික අයිතීන් දඬු ගැසීමකි.

ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු

යාපනයේ සසප මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි මිලිටරි හිරිහැර නතර කරනු

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව), 30 ජූනි 2020

සසප ඉලක්ක කර ඇත්තේ, වාර්ගික රේඛා කපාගෙන යමින් එය සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරන බැවිනි.