European Union

මර්කෙල් බ්‍රසල්ස්හිදී: ජීවිත වලට පෙර ලාභය සහ යුරෝපීය මහ බලවතුන්ගේ දේශපාලනය

ජොහැන්නස් ස්ටර්න්, 14 ජූලි 2020

යුරෝපා සංගමයේ සභාපති ලෙස වැඩ ආරම්භ කරමින් පසුගිය බදාදා එනම් ජූලි 8දා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්, යුරෝපීය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

වොෂින්ටනය සමඟ වැඩෙන ගැටුම් මධ්‍යයේ මර්කෙල් හා මැක්‍රොන්, යුරෝපා සංගමයේ මිලිටරිවාදය ප්‍රවර්ධනය කරති

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 1 ජූලි 2020

වොෂින්ටනයෙන් ස්වාධීනව යුද්ධ කිරීමට යුරෝපයට ඇති හැකියාව සහතික කිරීම සඳහා, මිලිටරි වියදම් හා කප්පාදුව වේගවත් කරන ලෙස ජර්මනියේ හා ප්‍රන්සයේ නායකයින් ඉල්ලා සිටියේ ය.

“ පද්ධතිය කෙරෙහි මාගේ විශ්වාසය භංගවී ඇත”

තනතුරෙන් පහ කල පර්යේෂක මෞරෝ ෆෙරාරි, කොවිඩ්-19 පිලිබඳ යුරෝපීය සංගමයේ අකාර්යක්ෂමතාව හෙලා දකී

ඇලෙක්ස් ලැන්ටියර්, 16 අප්‍රේල් 2020

වසංගතයට එරෙහි සම්බන්ධීකරන මෙහෙයුමක අවශ්‍යතාව මතුකිරීමෙන් පසුව, කීර්තිමත් විද්‍යාඥ මෞරෝ ෆෙරාරිට, යුරෝපීය පර්යේෂන කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.