Free Julian Assange!

Free Chelsea Manning and Julian Assange!

“Assange’s expulsion from the embassy and his arrest are unprecedented crimes. A journalist and publisher, who has committed no crime, has had his asylum terminated and has been dragged off to prison in violation of repeated UN rulings upholding his status as a political refugee.”

“The attack on Assange is directed against the democratic rights of the working class. It is aimed at creating a precedent for the suppression of mass opposition to war, austerity and dictatorship,” Cogan added.

“Now more than ever, the SEP will fight to build a mass movement to force the Australian government to fulfil its obligations to Assange. It must compel the British government to allow Assange to leave the country and return to Australia, with a guarantee against extradition to the US.”

—James Cogan, the national secretary of the SEP (Australia)

අසාන්ජ් සඳහා නිදහස, යුද්ධයට එරෙහි හා සමාජවාදය සඳහා සටනෙන් වෙන් කල නොහැකිය

තෝමස් ස්ක්‍රිප්ස්, 15 මැයි 2020

අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල සහ ඔහුට එරෙහි අපහාස ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු දේශපාලන ප්‍රවනතා සහ පුද්ගලයින්ගේ අත්වල ලේ තවරී ඇත.

අසාන්ජ් මිය යාම බ්‍රිතාන්‍ය ආන්ඩුවේ අවශ්‍යතාව බව දන්ඬනකාරී අධිකරන තීන්දුවෙන් සනාථ කෙරෙයි

තෝමස් ස්ක්රිප්ස්, 10 අප්‍රේල් 2020

කොරෝනා වෛරස් වසංගතය බ්‍රිතාන්‍ය සිරගෙවල්වල වේගයෙන් පැතිරෙමින් තිබුනා වුවත්, අසාන්ජ් සිරභාරයේ තබාගන්නා බවත්, ඔහු පිටුවහල් කිරීමේ බොරු නඩු විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන බවත් විනිසුරු වැනේසා බරේට්සර් නිවේදනය කලා ය

ශ්‍රී ලංකාව: සුප්‍රකට ජනමාධ්‍යවේදියා සහ කාටූන් ශිල්පියා ජූලියන් අසාන්ජ්ගේ නිදහස් සඳහා කැඳවුම් කරති

අපේ වාර්තාකරුවන්, 15 මාර්තු 2020

“අසාන්ජ් අතුලුව සෑම තැනක ම ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කටුයතු බාධාවකින් තොර ව කරගෙන යාමට නිදහස තිබිය යුතු” යි ඩේලි මිරර් පත්‍රයේ සුප්‍රකට ජනමාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා සඳහන් කලේ ය.

ජූලියන් අසාන්ජ්ගේ බොරු නඩුව ඇරඹේ

ජේම්ස් කොගන්, 5 මාර්තු 2020

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කල යුතුදැයි නීර්නය කිරීමේ පලමු දිනය වූ පෙබරවාරි 24දා, සිදුවෙමින් පවත්නේ අසාන්ජ්ගේ ජීවිතය හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යන දෙකට ම තර්ජනය කරන නෛතික විකෘතියක් වන බවට සැකයක් ඉතිරි කලේ නැත.

අසාන්ජ් හා මැනිං නිදහස් කරනු! සසප හා සසජාතශි කොලඹදී උද්ඝෝෂනයක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය, 28 පෙබරවාරි 2020

අසාන්ජ් හා මැනිංට අභිචෝදනා නඟා ඇත්තේ, ඔවුන් ඇමරිකානු යුද අපරාධ හා ආන්ඩුවේ දූෂන හෙලිකිරීමට නිර්භීත වීම නිසාය.