කලා විමර්ශන

දි එඩී: පැරීසියේ අරගලයේ යෙදෙන සංගීතඥයෝ -වත්මන් තත්ත්වයට කලාකරුවන් කෙතරම් නුසූදානම් ද!

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 7 ජූනි 2020

කොටස් අටකින් යුත් කතා මාලාව කේන්ද්‍රගත වන්නේ, විදේශවාසී ඇමරිකානු සංගීතඥ-සංගීත රචකයෙකු පිලිබඳව සහ ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව විවෘත ව තබාගැනීමටත්, පුද්ගලික ජීවිතයේ ඇතැම් ගැටලුවලට මුහුන දීමටත් ඔහු දරන උත්සාහයන් පිලිබඳව ය

නිව් යෝර්ක් නගරයේ විට්නි කෞතුකාගාරයේදී ප්‍රධාන අතීතාවලෝකනයක්

“ඇන්ඩි වෝල් - ඒ සිට බී දක්වා සහ ආපසු නැවත”: එහි නොසිටි කලාකරු

එරික් ස්ක්‍රයිබර්, 11 මැයි 2020

විට්නි ඇමරිකානු කලා කෞතුකාගාරයේ මෑතදී ඉදිරිපත් කෙරුනු අතීතාවලෝකනයක් මගින් වෝල්ගේ කෘති නැවත විමර්ශනය කිරීමට සහ ඇමරිකානු සහ ගෝලීය කලාව සඳහා එහි වටිකානම තක්සේරු කිරීමට අවස්ථාවක් ලබා දෙන ලදී

කොරෝනා වසංගත ව්‍යසනයේ ප්‍රතිවිපාක, බුද්ධිමය හා සංස්කෘතික ජීවිතයට කෙසේ බලපාන්නේ ද?

ඩේවිඩ් වොල්ෂ්, 1 අප්‍රේල් 2020

රුබිකන් ගංඟාව තරනය කර ඇත. පවත්නා පර්යාය, මිලියන ගනනාවකගේ දෑස් හමුවේ මෙතැන් සිට පෙනෙනු ඇත්තේ, අවජාතක මෙන්ම, තම අඛන්ඬ පැවැත්මට ක්ෂනික තර්ජනයක් ලෙසය.