Politics

එම්සීසී ගිවිසුම පමා කිරීම ගැන අනතුරු ඇඟවීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්, ශ්‍රී ලංකා විදේශ ඇමති අමතයි

විජිත් සමරසිංහ, 8 ජූලි 2020

වොෂින්ටනයට චීනයට එරෙහි තම ආර්ථික හා මිලිටරි මෙහෙයුම් වලට දකුනු ආසියාතික රටවල් පූර්නව අන්තර්ග්‍රහනය කරගැනීම අතිශයින් තීරනාත්මක වී ඇත

මහජනයා අන්තරායකාරී ලෙස වසංගතයට නිරාවරනය කිරීමේ සහ නිමක් නැති රැකියා විනාශයේ “නව සාමාන්‍යය”

පානි විජේසිරිවර්ධන, 6 ජූලි 2020

කම්කරු පන්තික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සීමිත හෝ නීතිමය රාමුවක් පැවතියේ නම්, එය කවර ලෙසකින් හෝ නොතකා හාම්පුතුන් සහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව වැඩට බැස තිබීම මෙම “නව සාමාන්‍ය” යේ කොටසකි.

ශ්‍රී ලංකාව: සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 56 වන වියේ දී මිය යයි

එම්. දේවරාජා (එලඹෙන මහ මැතිවරනයේ දී නුවර එලිය දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායක), 3 ජූලි 2020

අනෙකුත් වෘත්තීය සමිති මෙන් සීඩබ්ලිව්සීය නියෝජනය කරන්නේ ද කම්කරුවන්ගේ අවශ්‍යතා නො ව, මහා සංගත හා රාජ්‍යයේ අවශ්‍යතාවන් ය.

වොෂින්ටනය සමඟ වැඩෙන ගැටුම් මධ්‍යයේ මර්කෙල් හා මැක්‍රොන්, යුරෝපා සංගමයේ මිලිටරිවාදය ප්‍රවර්ධනය කරති

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 1 ජූලි 2020

වොෂින්ටනයෙන් ස්වාධීනව යුද්ධ කිරීමට යුරෝපයට ඇති හැකියාව සහතික කිරීම සඳහා, මිලිටරි වියදම් හා කප්පාදුව වේගවත් කරන ලෙස ජර්මනියේ හා ප්‍රන්සයේ නායකයින් ඉල්ලා සිටියේ ය.

මැතිවරන කොමිසම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන රෙගුලාසි ක්‍රියාවට දමයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 ජූනි 2020

මැතිවරන කොමිසමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි පාර්ලිමේන්තු මැතිවරනය තුල වැඩකරන ජනතාවගේ දේශපාලනික අයිතීන් දඬු ගැසීමකි.

ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු

යාපනයේ සසප මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි මිලිටරි හිරිහැර නතර කරනු

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව), 30 ජූනි 2020

සසප ඉලක්ක කර ඇත්තේ, වාර්ගික රේඛා කපාගෙන යමින් එය සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරන බැවිනි.

පොලිස් ඝාතනවලට එරෙහි ගෝලීය විරෝධතා ගැන සසප අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

විජේ ඩයස්, 30 ජූනි 2020

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස්, පොලිස් ඝාතනවලට එරෙහි ගෝලීය විරෝධතා සහ ආඥාදායක පාලන ක්‍රම කරා වන පියවරයන් පිලිබඳ අන්තර්ජාල රැස්වීමක ප්‍රධාන දේශනය පැවැත්වී ය.

නසසප නායකයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරනයට තරඟ වදී

විලානි පීරිස් -කොලඹ දිස්ත්‍රික්ක සසප අපේක්ෂක කන්ඩායමේ නායිකාව, 29 ජූනි 2020

එජාපය හා එක්ව තරඟ කිරීමට නසසපය ගත් තීරනය, මෙම මධ්‍යම-පන්තික සංවිධානයේ හා අනෙකුත් ජාත්‍යන්තර ව්‍යාජ-වාම කන්ඩායම්වල දක්ෂිනාංශික දේශපාලනික පිරිහීමේ වැඩිදුර ප්‍රකාශනයකි.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ඩැහැගනිමින් ජනාධිපති රාජපක්ෂ ආඥාදායක සැලසුම් තීව්ර කරයි

විමුක්ති විදර්ශන, 24 ජූනි 2020

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, මිලිටරීකරන සහ ඒකාධිපති පාලනයක් තහවුරු කරගැනීමට රාජපක්ෂ ගෙනයමින් සිටින වැඩපිලිවෙල අනුමත කිරීමකි.

දෙමල ජාතිකවාදීහු යුද්ධයට ගොදුරු වූවන් සිහිපත් කිරීම අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රය ඉදිරියට දැමීමට ගසාකති

සුභාෂ් සෝමචන්ද්‍රන්, 15 ජූනි 2020

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව ශ්‍රී ලංකාවේ ආන්ඩුව අවුරුදු 30කට ආසන්න කාලයක් ගෙන ගිය යුද්ධයෙහි ලේවැකි අවසානය සිදු වීමෙන් එකොලොස් වන වසර පසුගිය මාසයට යෙදුනි.

සිරියාවේ ආර්ථිකය කඩා වැටෙද්දී විරෝධතා පුපුරා යයි

ජීන් ෂාවුල්, 12 ජූනි 2020

ලෙබනන් ආර්ථික අර්බුදයෙන් පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී, සිරියානු පවුමේ වටිනාකම වේගයෙන් පහත වැටී ඇත. දැන් එක්සත් ජනපදයේ සීසර් පනත මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අවසර ලබා දී ඇත.

ජොර්ජ් ෆ්ලොයිඩ් මරාදැමීමට එරෙහි උද්ඝෝෂනය පොලිසිය කුරිරු ලෙස මර්දනය කරයි

අපේ වාර්තාකරුවන්, 11 ජූනි 2020

එක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීමට විරෝධය පලකරමින් කොලඹදී පැවැත්වූ උද්ඝෝෂනයකට අඟහරුවාදා කැරලි මර්දන පොලිසිය කෲර ලෙස පහර දුන්නේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ( පෙසප) විසින් සංවිධානය කල විරෝධතාව කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබුනි.

සමාජවාදී සමානතා පක්ෂය, ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සහ ධනපති ඒකාධිපතිත්වයට එරෙහිව අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

11 ජූනි 2020

ඒකාධිපතිත්වයට එරෙහිව සටන්කිරීමේදී අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත

ශ්‍රී ලංකාව: ආඥාදායකත්වය දෙසට තවත් පියවරක් ගනිමින් ජනාධිපති රාජපක්ෂ මිලිටරි “කාර්ය සාධක බලකායක්” පිහිටුවයි

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 9 ජූනි 2020

කම්කරු පන්තියට ආඥාදායකත්වයක තර්ජනය නැවැත්විය හැක්කේ, ධනවාදය පෙරලා දැමීම සඳහා එහි ම ස්වාධීන විප්ලවවාදී ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.

ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය මිලිටරිය යටතට පත් කරයි

විමුක්ති විදර්ශන, 6 ජූනි 2020

ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, වැඩෙන කම්කරු පන්තික අරගලවලට මුහුන දීම සඳහා සිවිල් පරිපාලනය හා සමස්ත සමාජ දේහය මිලිටරි අධීක්ෂනයට නතු කොට ඇත

පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර උද්ඝෝෂන

තෝමස් ස්ක්‍රිප්ස්, 2 ජූනි 2020

ලොව පුරා දහස් ගනනක්, එක්සත් ජනපද විරෝධතාවන්ට සහය දැක්වෙන උද්ඝෝෂනවලට සම්බන්ධ වෙති.

හොංකොං මුල්කරගෙන ඇමරිකාව, චීනයට විරුද්ධව සම්බාධක පැනවීමට සූදානම්වේ

පීටර් සිමන්ඩ්ස්, 29 මැයි 2020

හොංකොං බීජිනයෙන් ස්ව‍ෛරී නොවන්නේය යන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආස්ථානය, ට්‍රම්ප් ආන්ඩුව චීන විරෝධී ව්‍යාපාරය උත්සන්න කිරීමේ තවත් පියවරක් සලකුනු කරයි.

වසංගත මරන සංඛ්‍යාව 100,000ට ආසන්න වෙද්දී ඩව් ජෝන්ස් ඒකක 25,000 ඉක්මවයි

ඩේවිඩ් නෝර්ත්, 28 මැයි 2020

වෝල් වීදියේ නැගීම අපේක්ෂා කරන්නේ සංගත මෙහෙයුම් හා ධනපතීන්ගේ ලාභ ඉපැයීම් මත පැනවී ඇති සියලු සීමාවන් අහෝසි කිරීමයි.

මෝදි සහ රාජපක්ෂ අතර දුරකථන සංවාදය: රාජ්‍ය නායකයන් දෙදෙනකු අතර කුහක ප්‍රශංසා කර ගැනීමක්

නවීන් දේවගේ, 28 මැයි 2020

මහජනතාවගේ ජීවිත බිලි දී හෝ, ධනපති ආර්ථිකය බේරා ගැනීම දෙ දෙනාගේම පිලිවෙතයි.

“කොරෝනා සමග වාසේ” දිවයින කතුවැකිය: මානවයාගේ ඓතිහාසික භාවිතාවට එරෙහි ප්‍රතිගාමී තර්කයක්

නවීන් දේවගේ සහ පානි විජේසිරිවර්ධන, 22 මැයි 2020

කම්කරු-පීඩිත මහජනතාවට “මරනය දෝතින් දරා” ජීවත් වීමට සිදුව ඇත්තේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට යුද අපරාධ සඳහා නෛතික නිදහස අවශ්‍ය බව අවධාරනය කරයි

ප්‍රදීප් රාමනායක, 21 මැයි 2020

ගෝඨාභය රාජපක්ෂ විසින් මිලිටරිය ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ සැබෑ අභිප්‍රාය වන්නේ කම්කරු පන්තියට එරෙහි ව තවත් ම්ලේච්ඡ යුද්ධයක් සඳහා සූදානම් වීම යි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වසංගතය තිබියදී “ආර්ථිකය යලි විවෘත කරයි”

ඩබ්ලිව්. ඒ. සුනිල්, 15 මැයි 2020

රාජපක්ෂ තන්ත්‍රය ආර්ථික අර්බුදය ජයගැනීමට උත්සාහ දරන්නේ වැඩකරන ජනයාගේ සෞඛ්‍යයෙහි හා ජීවිතවල වියදමිනි.

හිටපු මන්ත්‍රීන් සමග අගමැතිගේ රැස්වීම: නැගෙන මහජන විරෝධයට එරෙහි පෙරමුනක් තරකර ගැනීමේ තැතක්

සකුන ජයවර්ධන, 14 මැයි 2020

ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය හමුවේ ආන්ඩුවෙන් යම් දුරස්ථභාවයක් පෙන්වා එම විරෝධය ගසාකෑමේ අභිලාෂයෙන් එජාප, සජබ සහ ජවිපෙ සාකච්ඡාවට සහභාගි නොවූහ.

“මිලිටරිකරනය” නවත්වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ආන්ඩුවට කන්නලව්වක්

කේ. රත්නායක, 12 මැයි 2020

කම්කරු පන්තියට ආඥාදායකත්වයක තර්ජනය පරාජය කල හැක්කේ තමන්ගේ ම ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.

ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී පක්ෂය කොවිඩ්-19 වසංගතය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නො තැකීම ආවරනය කරයි

සුජීව අමරනාත්, 12 මැයි 2020

ස්ටැලින්වාදියා ඊනියා වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමකට කැඳවුම් කරන්නේ ලංකාව තුල ඉදිරි ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවන්ට සූදානම් වෙමිනි.

කෝවිඩ්-19 මුල්කරගෙන දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයට සහාය දෙයි

අදියන් සිල්වා, 11 මැයි 2020

“අපේ රටේ පමනක් නොව ලොව පුරා දේශපාලන මතයන්ට හෝ වෙනස්කම් වලට (අප මත අනුහස පවත්වන්නට) ඉඩ නොදෙන“ බව ටීඑන්ඒ නායකයෙකු වන එම්. ඒ. සුමන්තිරන් පැවසීය.

ආන්ඩුව වැඩෙන මහජන විරෝධය අවමංගත කිරීමට මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන් උත්සන්න කරයි

සංජය ජයසේකර, 5 මැයි 2020

වසංගතය මධ්‍යයේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත්තේ, ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන අප්‍රසාදය හා අරගල අපසරනය කිරීමටයි.

කොවිඩ්-19 යොදාගෙන ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි

පීටර් සිමන්ඩ්ස්, 3 මැයි 2020

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් 30 දා පැවති සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චීනයට එරෙහි ප්‍රචාරක යුද්ධය වේගවත් කලේය. ලෝකය පුරා 230,000 කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මාරාන්තික කොවිඩ්-19 වසංගතය එයට නිමිත්ත කරගෙන ඇත.

පොලීසිය සහ හමුදාව ඇඳිරි නීතියට මුවාවී උතුරේ ජනයාට අඩන්තේට්ටම් කරයි

විමල් රාසේන්තිරන්, 3 මැයි 2020

මෙම අඩන්තේට්ටම් වනාහි, ගෝඨාභය රාජපක්ෂ විසින් වේගවත්කොට ඇති මිලිටරීකරනයේ ඍජු ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාව: ජනාධිපතිවරයා ආඥාදායක පාලනය ස්ථාපනය කිරීමට පවුරු බඳී

කේ. රත්නායක, 2 මැයි 2020

පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලමින් හා ඔවුන්ගේ සහයෝගය පුදකරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ ජනාධිපතිවරයාට කරුනු 10ක් සහිත ජුගුප්සාජනක ආයාචනයක් ඉදිරිපත් කර ඇත.

කොරෝනා වෛරස් අගුලු දැමීම මධ්‍යයේ ඇමරිකානු හමුදාව ලංකාවේ සුපිරි නාවික හමුදා ඛන්ඩයක් පුහුනු කරයි

විජිත් සමරසිංහ, 1 මැයි 2020

ඉන්දියන් සාගරය තුල චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානමට ශ්‍රී ලංකාවේ මිලිටරිය ඒකාග්‍ර වීම මෙම පුහුනුවෙන් පෙන්නුම් කෙරෙයි.

අපනයන කම්කරුවන් මත දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවක්

අපේ වාර්තාකරුවන්, 1 මැයි 2020

ලාබ පිපාසිත අපනයන කර්මාන්තකරුවන් විසින් කම්කරුවන් මත රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සයෝගය ඇතිවය.

ව්‍යාපාරවලට දිගටම වාසි සලසන බවට ෆෙඩරල් මහ බැංකුව පොරොන්දු වෙද්දී කොටස් වෙලඳපොලවල් ඉහල නඟී

නික් බීම්ස්, 30 අප්‍රේල් 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු ගැඹුරුම ආර්ථික හැකිලීම පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන තිබියේවී නමුත්, ඩව් ජොන්ස් දර්ශකය ඒකක 500 ට වඩා ඉහල ගියේය.

නව ජනාධිපති කාර්ය සාධක බලකාය: ගම්බද සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමේ රෙජිමේන්තුවක්

නවීන් දේවගේ, 30 අප්‍රේල් 2020

මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.

ආන්ඩුවේ පිටුබලය ඇතිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ දැවැන්ත රැකියා කප්පාදුවක්

ඩබ්ලිව්. ඒ. සුනිල්, 29 අප්‍රේල් 2020

ආන්ඩුව සහ ධනපති සමාගම් සැලසුම් කරන්නේ කොරෝනා වසංගතයට මුවා වී ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදුවකි.

ජනාධිපති රාජපක්ෂ වසංගත-විරෝධී පියවරයන්ට මුවා වී කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටින්නේ ද?

කේ. රත්නායක, 29 අප්‍රේල් 2020

බලය පැහැර ගැනීමක් සූදානම් කිරීමට, රාජ්‍යය පවත්වාගෙන යාම පිනිස මිලිටරිය යෙදවීමට හා වැඩකරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දඬුගැසීමට ව්‍යාජ නිමිත්තක් ලෙස කොවිඩ්-19 වසංගතය ආන්ඩුව විසින් යොදාගනිමින් සිටී.

මිලියන තුනකට අධික තනි පාඨක පිරිසක් 2020 ආරම්භයේ සිට ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස ඇත

ඩේවිඩ් නෝර්ත් සහ ඇන්ඩ්රේ ඩේමන්, 28 අප්‍රේල් 2020

එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාව 2020 ආරම්භයේ සිට සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

ධවල මන්දිරයේ රස්පුටින්

එරික් ලන්ඩන් සහ ඩේවිඩ් නෝර්ත්, 27 අප්‍රේල් 2020

ඇමරිකානු රාජ්‍යයෙහි මුදුනත තිබෙන්නේ නූගත්කම, කූට්ටාලිකම හා මැරකම යි

ලංකාවේ මාධ්‍යවේදීන් කන්ඩායමක් කොවිඩ් වසංගතය සඳහා චීනයට වරද පැටවීමට වොෂින්ටනය සමග පෙල ගැසේ

සමන් ගුනදාස, 27 අප්‍රේල් 2020

කොරෝනා වසංගතයට චීනය දඩමීමා කර ගැනීමේ මෙම ප්‍රයත්නයට ආන්ඩුව සෘජුව සම්බන්ධ වී නැතත් එම ප්‍රයත්නය වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙසට සලකනු ලබනු බවට සැක නැත.

මහ මැතිවරනය කඩිනමින් පැවැත්වීමට ජනාධිපති රාජපක්ෂ තදියම් වන්නේ ඇයි?

විලානි පීරිස් -කොලඹ දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායිකා, 26 අප්‍රේල් 2020

ගිනියම් වන ආර්ථික අර්බුදය තම කරමත පැටවීමට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ කැලඹීම පුපුරායාමට ප්‍රථම මැතිවරනය පැවැත්වීමට රාජපක්ෂ තැත් කරයි.

ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මහමැතිවරනයට දින නියම කරයි

සංජය ජයසේකර, 25 අප්‍රේල් 2020

ආන්ඩුව මැතිවරනය සඳහා තදියම් වන්නේ, මහජන අප්‍රසාදය ඔඩුදුවා යෑමට පෙර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සහිත ආන්ඩුවක් පිහිටුවා, ආඥාදායක පාලනය නීතිගත කරන ව්‍යවස්ථාමය සංශෝධන ඇති කිරීම සඳහාය.

ඉන්දියාවේ ව්‍යසනකාරී අගුලු දැමීම මධ්‍යයේ මෝදි, කොරෝනා වෛරස් වාර්තා වාරනය කිරීමට උත්සාහ කරයි

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස්, 23 අප්‍රේල් 2020

කොරෝනා වසංගතය ව්‍යසනකාරී පාලනයකට නතු කිරීම පිලිබඳ ඉන්දියාව පුරා කෝපය පලවීමත් සමග භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව මාධ්‍ය වාර්තා වාරනය දැඩි කිරීමේ නිර්ලජ්ජිත අභියාචනයක් මේ සතියේ එරට ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කරන ලදී.

හිටපු අගමැති වික්‍රමසිංහ වසංගතයට මුහුනදීම සඳහා ඊනියා ගෝලීය නායකත්වයක් යෝජනා කරයි

ප්‍රදීප් රාමනායක, 21 අප්‍රේල් 2020

වසංගතයට මුහුනදීමට නොහැකි වී ඇත්තේ ගෝලීය නායකත්වයක අඩුව නිසා යැයි මිත්‍යාවක් පෙරට ගනිමින් වික්‍රමසිංහ සිය සම්මුඛ සාකච්ඡාවේදී ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය යටපත් කිරීමට උත්සාහ දැරීය.

ආන්ඩුව මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නංවමින් මුස්ලිම් නීතීඥවරයෙකු අත්අඩංගුවට ගනී

සකුන ජයවර්ධන, 21 අප්‍රේල් 2020

නීතීඥ හිජාස් හිස්බුල්ලා නීති විරෝධී ආකාරයෙන් අත් අඩංගුවට ගැනීම ආන්ඩුව ක්‍රියාවට දැමීමට සූදානම් වන පොලිස් මිලිටරි විධික්‍රම සම්බන්ධ ඇඟවුමකි.

ගෝලීය වසංගතයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවය තුල මතු කෙරුනු බරපතල ගැටලු වඩාත් ගැඹුරු වෙමින් පවතී

නවීන් දේවගේ, 20 අප්‍රේල් 2020

“තත්ත්වය පාලනය කල” බවට බේගල් ඇදබාමින් ආන්ඩුව ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන් වැඩට දැක්කීමටයි.

කම්කරුවන්ගේ පඩි පතෙන් කොරෝනා අරමුදලට මුදල් බැර කිරීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට එරෙහිවෙනු

දේහින් වසන්ත සහ ප්‍රදීප් රාමනායක, 18 අප්‍රේල් 2020

දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය කප්පාදු පිලිවෙත් හේතුවෙන් සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්වයට කම්කරුවන් වගකිවයුතු නොවේ.

වසංගතය මධ්‍යයේ මැතිවරනය පැවැත්වීමට ආන්ඩුව වලිකයි

පානි විජේසිරිවර්ධන, 17 අප්‍රේල් 2020

ආන්ඩුව මැතිවරනය පැවැත්වීමට දරන උත්සාහය තුල කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත.

ශ්‍රී ලංකාවේ සසප කොවිඞ් -19 වසංගතය ගැන අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරුවන්, 15 අප්‍රේල් 2020

ව්‍යසනයට රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිගාමී ප්‍රතිචාරය හෙලිදරවු කල සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, කම්කරු පන්තියට විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් සංක්ෂිප්ත ව ඉදිරිපත් කලේ ය.

වසංගතය මධ්‍යයේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යලි ඉස්මත්තට ගැනේ

සකුන ජයවර්ධන, 13 අප්‍රේල් 2020

කොරෝනා වසංගතය මධ්‍යයේ පාලක පන්තියේ ප්‍රතිචාරය පිලිබඳව මහජන විරෝධය වැඩෙද්දී පාලක පන්තිය එය අපසරනය කිරීමට මුස්ලිම් විරෝධය ඇවිලවීමට උත්සාහ දරයි.

නැගෙන සමාජ විරෝධයට එරෙහිව ශ්‍රී ලංකාවේ අගමැති කොවිඩ්-19 ට එරෙහි “එකමුතුව” සඳහා ආයාචනා කරයි

කේ. රත්නායක, 13 අප්‍රේල් 2020

කම්කරුවන් ලක්ෂ ගනනකට ආදායමක් නැති අතර ගම්බද ප්‍රදේශවල දුගී ගොවීන්ට ඔවුන් වගාකරන දෙය විකුනා ගැනීමට ක්‍රමයක් නැත.

එජාප හා සජබ ආන්ඩුවට සහය පල කිරීමේ තරගයක නිරත වෙයි

සමන් ගුනදාස, 9 අප්‍රේල් 2020

උග්‍රවන වසංගතයෙන් පීඩා විඳින වැඩ කරන ජනයා මතට ලෝක ආර්ථික කඩා වැටීමේ බර පැටවීමට එජාප හා සජබ නායකයන්ගේ පූර්න සහයෝගය පලවේ.