ලෝක ආර්ථිකය

ජනාධිපති රාජපක්ෂගේ තර්ජනවලින් පසු ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහ ව්‍යාපාරවලට සුවිශාල අරමුදලක් පොම්පකරන්නට සැරසෙයි

සමන් ගුනදාස, 4 ජූලි 2020

බැංකුවලට හා මහ ව්‍යාපාරවලට සුවිශාල මුල්ය සහන සම්පාදනය කරන ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත පටවන බර ඉහල දමමින් සිටී.

වසංගතය වේගයෙන් පැතිරයද්දී, වෝල් වීදිය වසර 20 කට වැඩි කාලයක් තුල කාර්තුවක ලොකුම නැගීම සමරයි

නික් බීම්ස්, 4 ජූලි 2020

දෙවන කාර්තුවේ අවසානය වන ජූනි 30, මූල්‍ය ඉතිහාසයේ අමුතු දිනයක් ලෙස නිසැකවම සටහන් වනු ඇත.

ජාමූඅ ගෝලීය ආර්ථික පුරෝකථනය පහත හෙලයි

නික් බීම්ස්, 26 ජූනි 2020

කොවිඩ්-19 වසංගතය ලෝක ශ්‍රම වෙලඳපොල වෙත “විනාශකාරී” ලෙස බලපෑමත් සමඟ ගෝලීය ආර්ථිකය, 2020 සහ 2021 දී ඩොලර් ට්‍රිලියන 12 න් හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඇමරිකාව වෙලඳ හා ආර්ථික ගැටුම් උත්සන්න කරයි

නික් බීම්ස්, 24 ජූනි 2020

ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලයිට්සයිසර්, ලෝක වෙලඳ සංවිධානයට එරෙහිව විශාල විරෝධයක් පලකර ඇති අතර යුරෝපා සංගමය සමඟ වෙලඳ සාකච්ඡා කොතැනකවත් සිදු නොවන බව පවසා ඇත.

ඕඊසීඩී වාර්තාව වසංගතයේ දිගුකාලීන බලපෑම පෙන්වා දෙයි

නික් බීම්ස්, 17 ජූනි 2020

ආර්ථිකය පිලිබඳ දැක්ම “සුවිශේෂිතවම අවිනිශ්චිත“ බව වාර්තාව සඳහන් කරයි. ඕනෑම ප්‍රකෘතියක් “දෙගිඩියා සහගත“ හා වසංගතයේ දෙවන වටයක ප්‍රහාරයකට ගොදුරු වීමේ අවදානමකින් යුක්තය.

මාර්තු බිඳවැටීමෙන් පසුව සිදුවූ වෝල් වීදියේ විශාලතම වැටීම

නික් බීම්ස්, 13 ජූනි 2020

ෆෙඩරල් මහ බැංකුව විසින් ඩොලර් ට්රිලියන ගනනක් මූල්ය වෙලඳපොලවලට එන්නත් කිරීමෙන් පසුව ඇතිවූ කොටස් උත්පාතයේ ප්රතිපලයක් ලෙස එස් ඇන්ඩ් පී 500 සියයට 45 න් ඉහල ගොස් එහි මුල් වාර්තාගත මට්ටමට පැමිනීමෙන් පසුව ඊයේ සියයට 5.9 කින් පහත වැටුනි.

සිරියාවේ ආර්ථිකය කඩා වැටෙද්දී විරෝධතා පුපුරා යයි

ජීන් ෂාවුල්, 12 ජූනි 2020

ලෙබනන් ආර්ථික අර්බුදයෙන් පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී, සිරියානු පවුමේ වටිනාකම වේගයෙන් පහත වැටී ඇත. දැන් එක්සත් ජනපදයේ සීසර් පනත මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අවසර ලබා දී ඇත.

වෝල් වීදියේ නැගීමේ පරස්වාචකය

නික් බීම්ස්, 12 ජූනි 2020

ශතවර්ෂයක් තුල ඇති වූ දැවැන්තම සෞඛ්‍ය අර්බුදය මධ්‍යයේ සිදුවෙමින් ඇති වෙලඳපොලෙහි නැගීම, යටින් පවතින සැබෑ ආර්ථිකයට වඩා හාත්පසින් ම වෙනස් ය.

වසංගතයේ ආර්ථික බලපෑම් දශකයක් පුරා පවතිනු ඇත

නික් බීම්ස්, 5 ජූනි 2020

කොන්ග්‍රස් අයවැය කාර්යාලය, ඊලඟ දශකයේ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය පිලිබඳ සිය අනාවැකිය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනකට සමාන ඩොලර් ට්‍රිලියන 7.9න් පහත හෙලීය.

හොංකොං මුල්කරගෙන ඇමරිකාව, චීනයට විරුද්ධව සම්බාධක පැනවීමට සූදානම්වේ

පීටර් සිමන්ඩ්ස්, 29 මැයි 2020

හොංකොං බීජිනයෙන් ස්ව‍ෛරී නොවන්නේය යන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආස්ථානය, ට්‍රම්ප් ආන්ඩුව චීන විරෝධී ව්‍යාපාරය උත්සන්න කිරීමේ තවත් පියවරක් සලකුනු කරයි.

ලක්ෂ පහක රැකියාවන් ට බලපාමින් කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයට ඇදහෙලයි

අපේ වාර්තාකරුවන්, 28 මැයි 2020

කම්කරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොව, ලාභ ඉහල දමාගැනීම පිනිස තම ව්‍යාපාර යලි ඇරඹීම සඳහා මහා සංචාරක සමාගම් වැඩිදුර අරමුදල් ඉල්ලයි.

ධනවාදී නයෙහි දේශපාලන ආර්ථිකය

නික් බීම්ස්, 12 මැයි 2020

“වටිනාකම” නො පෙනෙන තැනකින් සරල ව නිර්මානය කරනු ලැබිය හැකි යයි කොතරම් පෙනුන ද ව්‍යාජ ප්‍රාග්ධනයෙහි හා නයෙහි යෝධ කන්ද අවසානයේ රඳා පවත්නේ, කම්කරු පන්තිය සූරාකනු ලැබීමෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකම මත ය.

ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් උදුරා ගැනීමේ යෝජනාවක් ඉදිරපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 12 මැයි 2020

ධනපති ආන්ඩුවේ නය බරට කම්කරු පන්තිය කර ගැසිය යුතු නැත.

එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලය රැකියා කප්පාදුවකට සැරසෙයි

අපේ වාර්තාකරුවන්, 7 මැයි 2020

ලොවපුරා ධනපති ආන්ඩු සහ සමාගම් තම කප්පාදු වැඩපිලිවෙලවල් වේගවත් කිරීම සඳහා වසංගතය පිනුම් පිත්තක් කරගෙන ඇත.

2020 වෝල් වීදියේ මහා මංකොල්ලය

ජෝසෆ් කිෂෝර් -එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක, 2 මැයි 2020

2020 වසර සටහන් වනු ඇත්තේ, හුදෙක් කොරෝනා වෛරස් වසංගතය පමනක් නො ව, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසින් එදා මෙදාතුර සිදුකරන ලද විශාලතම හොරකමේ හා මංකොල්ලය ද සිදු වූ වසර ලෙස යි.

ආර්ජන්ටිනාවේ නය පැහැර හැරීමට සමාන අර්බුදයක ලංකාව ගිලී සිටින බව ජනාධිපති ලේකම් පිලිගනී

සමන් ගුනදාස, 2 මැයි 2020

රාජපක්ෂ බිලියන ගනන් මුදල් මහා ව්යාපාරිකයින්ට මුදා හරින අතර කම්කරුවන්ගේ අයිතීන් දඬුගසා රුදුරු සුරාකෑමට කොන්දේසි හදා දෙයි.

අපනයන කම්කරුවන් මත දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවක්

අපේ වාර්තාකරුවන්, 1 මැයි 2020

ලාබ පිපාසිත අපනයන කර්මාන්තකරුවන් විසින් කම්කරුවන් මත රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සයෝගය ඇතිවය.

ව්‍යාපාරවලට දිගටම වාසි සලසන බවට ෆෙඩරල් මහ බැංකුව පොරොන්දු වෙද්දී කොටස් වෙලඳපොලවල් ඉහල නඟී

නික් බීම්ස්, 30 අප්‍රේල් 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු ගැඹුරුම ආර්ථික හැකිලීම පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන තිබියේවී නමුත්, ඩව් ජොන්ස් දර්ශකය ඒකක 500 ට වඩා ඉහල ගියේය.

ශ්‍රී ලංකාව: කර්මාන්තකරුවෝ ලාභ රැක ගැනීමට රැකියා බිලිගැනීම ගැන සාකච්ඡා කරති

සමන් ගුනදාස, 24 අප්‍රේල් 2020

කොවිඞ්-19 හේතුවෙන් සිදු වී ඇති ගෝලීය ආර්ථික බිඳවැටීම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය එල්ල කිරීමට නියමිත ප්‍රහාරවලට විරුද්ධ ව, කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන සමාජවාදී මූලෝපාය සමගින් සූදානම් විය යුතු ය.

මහා සමාගම් කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 14 අප්‍රේල් 2020

කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදය තුල වැටුප් සහ රැකියා රැකගැනීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වේ.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ඉරානයේ සටනට, ජාමූඅ නය සැපයීම එක්සත් ජනපදය විසින් කඩාකප්පල් කරයි

බිල් වැන් ඕකන්, 13 අප්‍රේල් 2020

ලෝකයේ ඇවිල ගිය දරුනුම වෛරස් වසංගතයට මුහුනදී සිටින ඉරානයට, බෙහෙවින්ම අවශ්‍ය ආධාර ප්රතික්ෂේප කිරීම, එක්සත් ජනපදයේ සම්බාධක වැඩපිලිවෙලේ කොටසක් වන අතර එය යුද්ධයකට සමාන ය.

ප්‍රබන්ධය, යතාර්ථය හා ධනවාදයේ ගෝලීය අර්බුදය

ජෝසෆ් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 13 අප්‍රේල් 2020

අප්‍රේල් 6දා වන විට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වන මරන සංඛ්‍යාව ඉහල යද්දී, වෝල් වීදියේ ආයෝජකයන් අතර පාලනය කල නො හැකි ප්‍රමෝදයේ මානසිකත්වයක් රජ කලේ ය.

2008 සිට “කොටස් වෙලඳපොලට මුදල් ගලා යන ප්‍රධාන මූලාශ්‍රය” වුනේ කොටස් යලි මිල දී ගැනීම්ය

නික් බීම්ස්, 9 අප්‍රේල් 2020

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල වූ වාර්තාවකට අනුව, දැන් ඇප ලබාගැනීම සඳහා පෙල ගැසී සිටින ප්‍රමුඛ සමාගම්වල මුදල් හිඟයට ප්‍රධානතම හේතුව, සුපිරි ධනවතුන්ගේ වාසනාව ඉහල නැංවීම වෙනුවෙන් කොටස් යලි මිලදී ගැනීම පිනිස ඩොලර් ට්‍රිලියන ගනන් වැය කර තිබීමයි.

වසංගත ව්‍යසනයේ ආර්ථික කඩා වැටීම වැඩ කරන ජනයා මත පැටවීම සූදානම් කෙරේ

සමන් ගුනදාස, 3 අප්‍රේල් 2020

සියයට පනහකට අධික ලංකාවේ තාවකාලික කම්කරුවන් දැනටම කොවිඞ්-19 වසංගතයේ පලමු පෙල ආර්ථික ගොදුරු බවට පත්ව තිබේ.

එක්සත් ජනපද මහ බැංකුව, ඇප ඉල්ලා සිටින මූල්‍ය වෙලඳපොලවල් හා සමාගම් ගලවා ගැනීමට උත්සාහ කරද්දී,

රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදුවලින් කම්කරුවෝ පීඩාවට පත්වෙති

නික් බීම්ස්, 19 මාර්තු 2020

අගුලු දැමීම් පුලුල් වන විට, එක්සත් ජනපදයේ රැකියා අහිමිවීම් ලොව පුරා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි ද පුනර්කරනය වනු ඇත.

ඩව් ජෝන්ස්, වලසාගේ වෙලඳපල ඉමට ඇතුලු වීමත් සමඟ වෝල් වීදියේ කොටස්විකුනා දැමීම යලි පටන්ගනී

නික් බීම්ස්, 16 මාර්තු 2020

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් 11දා සවස පැවැත්වූ විසකුරු ජාතිකවාදී කථාවෙන් පසුව අද වෙලඳපොලවල් තවදුරටත් පහත වැටෙන්නට පටන් ගත්තේය. ඔහු කොරෝනා වෛරසය “විදේශ වෛරසයක්“ ලෙස හංවඩු ගැසීය.

වෝල් වීදියේ තවත් පහලට පැද්දීමක්

නික් බීම්ස්, 8 මාර්තු 2020

2008 පරිමානයේ හෝ ඊටත් වඩා විශාල මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරමින්, යටින් දිවෙන ප්‍රවනතා කෙරෙහි, ගෝලීය කොටස් වෙලඳපොලවල පැද්දීමෙන්, අවධානය යොමු කෙරේ.

මහ බැංකුව පොලී අනුපාතය අඩු කල ද වෙලඳපල දිගටම පහත වැටේ

නික් බීම්ස්, 5 මාර්තු 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු පලමු වරට, නියමිත රැස්වීම් අතරතුර, මහ බැංකුව 21දා සවස ටෙලි සම්මන්ත්‍රනයේදී ඒකමතිකව එකඟ වූ පරිදි පොලී අනුපාතය පහත දැම්මේ ය.

වාර්තාගත වේගයකින් කොටස් වෙලඳපොල පහත වැටේ

නික් බීම්ස්, 1 මාර්තු 2020

තරමක් මවිතයට පත් ආයෝජන අරමුදල් කලමනාකරුවෙක් වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: “මෙය සැබවින්ම ඉක්මන්, සැබවින්ම ගැඹුරු සහ සමහර පැතිවලින් විශ්වාස කල නොහැකි ය.”

වෙලඳපල අඛන්ඩව ඉහල නගිමින්, අලුත් නිව්යෝක් ෆෙඩරල් බැංකු ප්රධානියාගේ නාමයෝජනා තහවුරු කිරීමට උත්සාහ කරයි

නික් බීම්ස්, 13 පෙබරවාරි 2020

කිසියම් සැලකිය යුතු වෙලඳපල පසුබෑමකදී මහ බැංකුව, මූල්යම පද්ධතිය තුලට තවත් ලාභ මුදල් එන්නත් කිරීමට සූදානම් බව පැහැදිලි කරන තතු හමුවේ වෙලඳපල ඉහල නඟිමින් තිබේ.

“ප්‍රශ්න එමටයි, නමුත් ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරන්න වෘත්තීය සමිති විරුද්ධයි” - හෙද සේවකයෝ

අපේ වාර්තාකරුවන් විසිනි, 2 අප්‍රේල් 2019

මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව නායකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) පසුගිය සතියේ දෙදින වර්ජනයක් කැඳවුම් කලේය. මාර්තු 26 හා 27 අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වලකින ලෙස රාසේඑහෙස සිය සාමාජිකයන් ට දැනුම් දී තිබුනි. රුපියල් 10,000 මාසික අනතුරු දීමනාවක් හා වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 ක් දක්වා වැඩි කිරීම සහ උසස්වීම් පරිපාටිය විධිමත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් සංගමය විසින් ආන්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ඇත.