Inequality and the social crisis

සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය නො තකා හල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, දැන් දිගහැරෙන සමාජීය ඛේදවාචකය පිලිගනී

වසන්ත රූපසිංහ, 8 ජූනි 2020

අධිකරනයේ මැදිහත්වීම පිලිබිඹු කරන්නේ, නැගෙන මහජන කෝපය සමස්ත ධනපති ප්‍රභූවට හා එහි රාජ්‍යයට එරෙහි ව පුපුරා යතැයි ඉන්දියාවේ නීති බලධාරීන්ට පවතින උත්සුකය යි

මාලිගාවත්ත මූල්‍යාධාර වැඩසටහනක දී කාන්තාවෝ තිදෙනෙක් මියයති: ධනවාදයේ තවත් අපරාධයක්

නවීන් දේවගේ සහ ප්‍රදීප් රාමනායක, 4 ජූනි 2020

මාලිගාවත්ත ඛේදවාචකය ධනපති ක්‍රමය විසින් නිර්මානය කල දරිද්‍රතාව සහ සමාජ අසමානතාවයේ පරිමාව පෙන්නුම් කරයි.

”ආන්ඩුවෙන් කිසිම සහනයක් අපට ලැබුනේ නැහැ” යි එලවලු ගොවීන් කියයි

ආර්.එම්. ගුනතිලක සහ ජී. කරුනාතිලක, 5 මැයි 2020

දරිද්‍රතාවයෙන් සහ නය බරින් මිරිකී සිටින ගම්බද දුගී ගොවීන් කොරෝනා වසංගතයෙන් තවත් අසීරුවට පත් වී ඇත.

ලොව පුරා පාසල් වසා දැමීමේ අධ්‍යාපනික හා සමාජීය බලපෑම

රෙනේ කැසිමෙඩා, 18 අප්‍රේල් 2020

වර්තමාන අධ්‍යයන වර්ෂයේ ඉතිරි කාලය තුල ද බොහෝ පැසැල් වසා තැබෙනු ඇති අතර, ජාත්‍යන්තර පරිමානයකින් පාසැල් වසා දැමීමේ ක්‍රියාවලිය, ලෝක ධනේශ්වර ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයකි.

අම්බලන්ගොඩ කම්කරුවන් සහ පීඩිතයන් ලෝසවෙඅ ට කතා කරයි: “ආන්ඩුව හැම සතයක් ම වියදම් කරලා හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕනෙ”

නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය, 13 අප්‍රේල් 2020

ප්‍රමිතිගත මුඛ ආවරනයක් මිලදී ගැනීමට පවා පහසුකම් සපයා නොමැති ආන්ඩුවේ සාපරාධී නොතැකීම හමුවේ කම්කරු-පීඩිත මහජනතාව රෝගයෙන් වැලකීමට දරනුයේ ඉතා දුෂ්කර ආයාසයකි.

රැකියාවට යාගත නොහැකිව අසරනව සිටින හලාවත ධීවරයෝ ලෝසවෙඅ සමග කතා කරති

අපේ වාර්තාකරුවන්, 11 අප්‍රේල් 2020

වසංගතය හමුවේ, රටපුරා දහස් සංඛ්‍යාත දිලිඳු ධීවර ජනයා මුහුන දෙන තත්වය මගින් යලිත් වරක් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ සහන වැඩපිලිවෙලේ ‌ප්‍රෝඩාකාරී ස්වභාවයයි.

කොවිඩ් - 19 වසංගතය ලෝකයේ දුප්පත්ම රටවලට බරපතල තර්ජනයක් එල්ල කරයි

ජීන් ෂාවුල්, 10 අප්‍රේල් 2020

කොරෝනා වෛරසය ආරම්භ වීමටත් පෙර සිටම ලොව පුරා මිලියන සිය ගනනක් ජනයා ජීවත් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට අහිතකර නිවාසවල ය

වසංගතයෙන් අත්මිදීම මහජන ප්‍රමුඛතාව බවට පත්වෙද්දී, ආන්ඩුවේ ප්‍රමුඛතාව “ජාතික ආරක්ෂාව” බව ආරක්ෂක ලේකම් කියයි

පානි විජේසිරිවර්ධන, 8 අප්‍රේල් 2020

ධනපති පන්තිය පැත්තෙන් ගත්කල “ජාතික ආරක්ෂාව” යනු කම්කරු පන්තික අභියෝගයන්ගෙන් ධනපති රාජ්‍යය ආරක්ෂාකර ගැනීමයි

මාධ්‍ය වාරනය නව ඉහලකට නංවමින්, ආන්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනී

විමුක්ති විදර්ශන, 8 අප්‍රේල් 2020

සමාජ මාධ්‍ය වාරනය ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය තලා දැමීමේ මංමුලාසහගත ප්‍රයත්නයකි.

කොරෝනා වෛරස් වසංගතයේ පන්ති ප්‍රශ්න

නයිල්ස් නීමුත්, 8 අප්‍රේල් 2020

කොරෝනා වෛරසය ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිකත්වය හෝ ලිංගික දිශානතිය අනුව වෙනස් කොට සලකන්නේ නැත. කෙසේ වෙතත්, ආසාදනය වලක්වා ගැනීමට සහ දිවි ගලවා ගැනීමේ අවස්ථාව වැඩිදියුනු කිරීමට නිසැකව ම වැදගත් වන එක් කරුනක් වන්නේ ධනයයි.