වීඩියෝව: සසප ප්‍රධාන ලේකම් විශේෂ මැතිවරන සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 නොවැම්බර් 10

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් ගුවන් විදුලියේ විශේෂ මැතිවරන නාලිකාවේ (Election FM) ඔක්තෝබර් 19 වැනි දා, සවස 2 සිට 4 දක්වා පැවැති සංවාදයට එක්වෙමින් දැක්වූ අදහස්වල හඬපටය යි. මැතිවරන නාලිකාවේ මෙයට පූර්වයෙන් හා පසු ව අනෙකුත් පක්ෂවලට අයත් ලේකම්වරුන් හෝ සාමාජිකයන් හෝ සම්බන්ධ වූ වැඩසටහන් මෙන්, සසප ලේකම් සම්බන්ධවූ වැඩසටහන, වීඩියෝගත කිරීමක් හෝ හඬපටියක් හෝ මැතිවරන නාලිකාව විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ ඔවුන් ප්‍රසිද්ධ කර නැති බැවින් මෙලෙස හඬපටය පමනක් ප්‍රසිද්ධ කිරීමට අපට සිදුව ඇත. ඡායාරූපය එදින සසප ලේකම් සම්බන්ධවූ වැඩසටහනේ දී ගන්නා ලද්දකි.

Share this article: