ප්‍රවෘත්ති හා විශ්ලේෂන

ශී‍්‍ර ලංකාව: අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙලට විරුද්ධව අවස්ථාවාදීන්ගේ පෙරමුනක්

ශී‍්‍ර ලංකා ආන්ඩුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව නැගෙන සිසු විරෝධතා හිරකර දැමීමට ව්‍යාජ රැඩිකල්වාදියෝ එක්වෙති.

By Kapila Fernando and Panini Wijesiriwardhana , 11 February 2012

ග්‍රීක ආන්ඩුව ගොරතර කප්පාදුවලට එකඟ වෙයි, එහෙත් ‍ත්‍රිත්වය තව තවත් කප්පාදුවලට බල කරයි

ග්‍රීක අගමැති ලුකාස් පපඩිමොස්ගේ ආන්ඩුවට පිලියම් යෙදීමට ‍ත්‍රිත්වය විසින් අඟහරුවාදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවන්, යුරෝ බිලියන 130ක ගලවා ගැනීමේ පැකේජය ලබාදීමට හිලව් ලෙස ග්‍රීක ආන්ඩුව ගෙවිය යුතු යැයි ඉල්ලා සිටිනු ලැබූ කප්පාදු පිලිබඳ එකඟතාවකට ඒමට නොහැකි වීමෙන් අසාර්ථකත්වය පත් විය.

Greek government agrees to savage cuts, but troika demands more

By Robert Stevens , 8 February 2012

“සමාජ පිපිරීම් ” පිලිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ග්‍රීසි‍ය නය පැහර හැරීම අද්දරට පැමිනෙයි

නිර්දේශිත කප්පාදු පියවරයන්ට පෞද්ගලික අංශයේ සියයට 25ක වැටුප් කැපීමක් හා පරිපූරක විශ්‍රාම දීමනා සියයට 35න් අඩුකිරීම ඇතුලත් විය යුතු බව පවසා තිබේ.

Greece default closer amid warnings of “social explosion”

By Nick Beams, 6 February 2012

යුරෝපා සම්මේලනය දැඩි පටිතද කිරීමේ වැඩ පිලිවෙලක් සඳහා වන ජර්මානු සැලසුමට එකඟතාව පල කරයි

උග්‍ර කප්පාදු පිලිවෙත් මහද්වීපය පුරා සෑම ආන්ඩුවක් තුල ම ක්‍රියාත්මක කිරීමට බලකිරීමේ රෙගුලාසි මාලාවක් සඳහා ජර්මානු ආන්ඩුව විසින් ඉදිරිපත් කල සැලසුමකට යුරෝපියානු සමුලුව එකඟතාව පල කලේ ය.

EU summit agrees to German plan for austerity straitjacket

By Stefan Steinberg, 1 February 2012

මහජන විරෝධතා රුමේනියාවේ ආන්ඩුව බලයෙන් පහකරයි

පසුගිය සති තුන පුරා කප්පාදු පියවරයන්ට එරෙහිව පැවති මහජන විරෝධතා මධ්‍යයේ රුමේනියාවේ ආන්ඩුව සඳුදා ඉල්ලා අස්විය.

Mass protests bring down Romanian government

By Peter Schwarz, 7 February 2012

ලෝක බැංකු වාර්තාව ශ‍්‍රී ලංකා ආර්ථිකය මුහුන දෙන අන්තරායකාරි බව පෙන්නුම් කරයි

ද්වි-වාර්ෂික ලෝක බැංකු ප‍්‍රකාශනය, කොලඹ ආන්ඩුවත් මහ බැංකුවත් නිරන්තරයෙන් තමන්ව ම අගය කර ගනිමින් කරන ප‍්‍රකාශනයන්ට තියුනු ලෙස ප‍්‍රතිවිරුද්ධව, ශී‍්‍ර ලංකාව ද ඇතුලූ දකුනු ආසියාව මුහුන දිය හැකි අන්තරායන් විස්තර කරයි.

By Saman Gunadasa, 4 February 2012

protestශී‍්‍ර ලංකා ආන්ඩුවේ අඛන්ඩ මාධ්‍ය මර්දනයට එරෙහි විරෝධතාවක්

රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍යවලට එරෙහි අඛන්ඩ මර්දනය කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි එහි පොලිස්-රාජ්‍ය සැලසුම්වල ම කොටසකි.

By W.A. Sunil, 4 February 2012

ආර්ථික අර්බුදය පිලිබඳ යුරෝපා සමුලුව ඇරඹෙද්දී මහාද්වීපය පුරා රැකියා විරහිතයන් මිලියන 23ක්

සමුලුව පැවැත්වෙන්නේ යුරෝපය ආර්ථික අවපාතයකට යලි ඇද වැටෙන තතු තුල ය.

As EU crisis summit opens: 23 million unemployed across continent

By Patrick Martin, 31 January 2012

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නියාමකයෝ විරෝධය දැක් වූ රැඳවියන්ට වෙඩි තබති

කැරැල්ලත් එය ලේ වැකි ලෙස මර්දනය කිරීමත් අවධාරනය කරන්නේ බන්ධනාගාර තුල පවතින ම්ලේච්ඡ තත්වයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයත් ය.

Sri Lankan prison guards shoot protesting inmates

By Wasantha Rupasinghe, 28 January 2012

ශ‍්‍රී ලංකාව: එලවලු ගොවීහු තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි එලිදරව් කරති

ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව විසින් ගම්බද ගොවීන් "නගා සිටුවීම” ගැන පුන පුනා කෙරෙන කයිවාරු කතා තිබිය දී ම, සිය වගා කටයුතුවල දී සහ ජීවත් වීමේ දී වඩ වඩා නරක අතට හැරෙන දුෂ්කර කොන්දේසිවලට තමන් මුහුන දී සිටින ආකාරය ගොවීහු පැහැදිලි කලහ.

By Our Correspondents , 2 February 2012

සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! යාපනයේ සසප සාමාජිකයින් ආරක්ෂා කරනු!

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.

Hands off the SEP! Defend SEP members in Jaffna!

By the Socialist Equality Party (Sri Lanka) , 31 January 2012

ශී‍්‍ර ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ කි‍්‍රයා උසිගන්වයි

සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.

Sri Lankan army instigates violence against Jaffna SEP members

By the Socialist Equality Party (Sri Lanka) , 28 January 2012

සමාජ හා දේශපාලන අර්බුදය ඩේවෝස්හි ලෝක ආර්ථික සංසදය මත ලඹ දෙයි

මාස දොලහකට පෙර ස්විට්සර්ලන්තයේ ඩේවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදය තුල පැවතියේ කිසියම් ශුභවාදී මානසිකත්වයකි.

Social and political crisis hangs over World Economic Forum in Davos

By Nick Beams, 26 January 2012

ඔබාමාගේ රාජාසන කතාව: යුද්ධය හා වැටුප් කප්පාදුව

අඟහරුවාදා රාතී‍්‍රයේ බැරැක් ඔබාමා පැවැත්වූ රාජාසන කතාව ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරිහීමේ වැඩිදුර සැතපුම් කනුවක් ලෙස පමනක් අනුස්මරනීය වනු ඇත.

Obama’s State of the Union address: War and wage-cutting

By Patrick Martin, 25 January 2012

ගෝලීය පසුබෑම පිලිබඳ ජාමූඅ අනතුරු අඟවයි

2012 ගෝලීය වර්ධනය පිලිබඳ සිය පුරෝකථනය පහත හෙලමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “යුරෝ කලාපයේ උග්‍ර වන ආතතීන් හා වෙනත් තැන්වල අස්ථාවරත්වය” ලෝක ප්‍රකෘතියට තර්ජනය කරන බව පැවසීය.

IMF warning on global downturn

By Nick Beams, 25 January 2012

එක්සත් ජනපද සෙනේට් සභිකයෝ ගිනිකොන දිග ආසියාවේ ආතතීන් පතුරුවා හරිති

මැකේන් හා ලිබර්මාන්ගේ සංචාරය අතරතර ඔවුන් නතරවුනු සෑම තැනකදීම පෙන්නුම් කලේ, චීනයට එරෙහිව ගනන් බලා සිදුකල එක්සත් ජනපද දේශපාලන හා මිලිටරි කූටෝපායන්හි පතුරුවා හැරීමකි.

US Senators escalate tensions in Southeast Asia

By Joseph Santolan, 24 January 2012

බැංකු හා යුරෝ සංගම් නායකයෝ තවත් කප්පාදු සඳහා ග්‍රීසියට පීඩනය යොදති

ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා යු‍රෝපා සංගම් නායක‍යෝ, ග්‍රීක කම්කරුවන් සඳහා මේවන විටත් විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දී ඇති අයවැය කප්පාදු, තවත් දැඩි කරන ලෙස බලකරති.

Banks and EU leaders pressure Greece for more austerity

By Stefan Steinberg, 23 January 2012

ශී‍්‍ර ලංකාව: සසජාශිට එරෙහි ජන අරගල සිසු නායකයන්ගේ මැර තර්ජන නතර කරනු!

සසප හා සසජාශි ගෙන යන දේශපාලන අරගලය මැර ක‍්‍රියා හා තර්ජනවලින් නතර කල නො හැකි ය. අප සංවිධානය සිසුන් අතර ජන අරගල ව්‍යාපාරයේ හා අවිශිබමයේ දේශපාලනයට එරෙහිව සිය අරගලය තීව‍්‍ර කරනු ඇත.

Statement of the International Students for Social Equality, 23 January 2012

ආන්ඩුව මර්දනය උත්සන්න කරනවාත් සමග නයිජීරියානු මහා වැඩවර්ජනය තීව‍්‍ර වේ

ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ ආන්ඩුවට එරෙහි මහා වැඩවර්ජනය අඛන්ඩව තීව‍්‍ර වන තත්වය තුල පසුගිය දින තුන තිස්සේ නයිජීරියාව පුරා සිය දහස් ගනනක් පෙලපාලි පැවත් වූහ.

Nigerian general strike escalates as government steps up repression

By Robert Stevens, 12 January 2012

cebවෘත්තීය සමිති විදුලි හා ජල මන්ඩල වැටුප් අරගලය අත්හරිති

සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.

By W.A. Sunil, 21 January 2012

ශ්‍රී ලංකාව: වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන්ගේ සටනට සහාය ‍දෙනු

වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.

Sri Lanka: Support the struggle of plantation workers against higher workloads

By the Socialist Equality Party, 18 January 2012

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල පනත තාවකාලිකව කල් තැබූ බව කියයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ පනත කල්තැබීමේ මුවාවෙන් නිදහස් අධ්‍යාපනයට එරෙහි මෙම ප‍්‍රහාරය වෙනත් මගකින් කි‍්‍රයාවට දැමීමට ආන්ඩුව සූදානම් වෙයි.

By Panini Wijesiriwardhana , 20 January 2012

ලෝක ආර්ථිකය තවත් ප්‍රධාන පසුබෑමකට මුහුන දෙයි

2008-09 අර්බුදය පරයා යන අර්බුදයක ශක්‍යතාව ගැන අනතුරු ඇඟවීමක් ද සහිතව, ලෝක බැංකුව 18දා ලෝක ආර්ථිකය පිලිබඳව අඳුරු අනාවැකියක් පල කලේය.

World economy set for another major downturn

By Nick Beams, 19 January 2012

ශ්‍රී ලංකාව: දෙමටගොඩ මහල් නිවැසියෝ දුෂ්කර කොන්දේසිවලට මුහුන දෙති

දෙමටගොඩ මහල් නිවැසියන් ඇතුලු කොලඹ නගරයේ දුගී ජනයාගේ මූලික අවශ්‍යතා සැපිරීමේ හැකියාවක් රාජපක්ෂ ආන්ඩුවට හෝ නගර සභාවේ යූඇන්පී පාලනයට හෝ නොමැත.

By vilani peiris and Kalpa Fernando , 19 January 2012

වෘත්තීය සමිති හා ආන්ඩුව අතර සාකච්ඡා බිඳවැටීමෙන් පසුව නයිජීරියාවේ වැඩවර්ජන යලි ඇර‍ඹෙ යි

නයිජීරියාවේ ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය මහා වැඩවර්ජනය නතර කිරීමට දැරූ උත්සාහය ව්‍යවර්ත වීමත් සමග ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ ආන්ඩුවට එරෙහි ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබේ.

Strikes resume in Nigeria after collapse of talks between union and government

By Robert Stevens , 17 January 2012

විදුලිය, තෙල් හා ජල මන්ඩල සේවක වැටුප් අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්

ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් පමනක්ම ලංවිම, ජල මන්ඩල හා තෙල් සංස්ථා කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග‍්‍රහනය කල හැකි බව සසප අවධාරනය කර සිටී.

Socialist Equality Party statement , 17 January 2012

කාලෝ ෆොන්සේකා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට පත්කලේ සෞඛ්‍ය සේවාවේ කප්පාදු පුලුල් කිරීමට යි

පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම හා සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ වැඩ පිලිවෙල බාධා රහිතව කරගෙන යාමේ පියවරක් ලෙස ආන්ඩුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව ග‍්‍රහනයට ගෙන ඇත.

By Sujeewa Amaranath , 16 January 2012

යුද්ධය පිලිබඳ ඔබාමාගේ නව ධර්මතාව, චීනය තුල විවාදය අවුලුවයි

මිලිටරි ගැටුමක තර්ජනය මධ්‍යයේ එදිරිවාදී එක්සත් ජනපදයේ ස්ථාවරයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිලිබඳව චීන පාලක පන්තියේ කොටස් අතර උනුසුම් සාකච්ඡා ආරම්භ වී තිබේ.

Obama’s new war doctrine fuels debate in China

By John Chan, 13 January 2012

දෙමල ජාතික සන්ධානය, ශී‍්‍ර ලංකා යුද අපරාධවලට සුදුහුනු ගෑම කෙරෙහි විරුද්ධත්වය අත්හැර දමයි

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් වාර්තාවට ආරම්භයේදී විරුද්ධත්වය පෑ දෙමල ධනපති පක්ෂය, ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා එහි ඉල්ලීම ක‍්‍රමානුකූලව ඉවත් කර ගෙන ඇත.

TNA drops opposition to Sri Lankan war crimes whitewash

By Wije Dias, 9 January 2012

එක්සත් ජනපදය, සිරියාවට එරෙහිව අරාබි සංගමය ගොනුකල තොරතුරු ඉල්ලා බලකරයි

සිරියාව සම්බන්ධ නිරීක්ෂකයින්ගේ මෙහෙය ගැන සාකච්ඡා කිරීමේ අරබි ලීගයේ රැස්වීමේ පැවැත්වුනේ, ඔබාමා පරිපාලනයේ වැඩි වන විවේචන හා එක්සත් ජාතීන්ගේ පරීක්ෂනයකට නිරීක්ෂන කාර්යය භාර දෙන ලෙස ලීගයට කැඳවුම් කරන පසුබිමට එරෙහිව ය.

US presses for Arab League finding against Syria

By Jean Shaoul, 9 January 2012

ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි

බරක් ඔබාමා විසින් 05දා හෙලිදරව් කරන ලද පෙන්ටගනයේ මූලෝපායික මඟපෙන්වීම අනුව, අවධානය තීරනාත්මකව චීනය වෙත මාරු වන අතර එක්සත් ජනපද යුද යාන්ත්‍රනයට දරන වියදම බොහෝකොටම නොවෙනස්ව පවත්වා ගන්නා බව සහතික කෙරෙයි.

Obama unveils war strategy focused on China

By Bill Van Auken, 7 January 2012

ඔබාමා පොලිස් රාජ්‍ය නීතිවලට අත්සන තබයි

ජනාධිපති ඔබාමා නව වසරට පෙරදින ජාතික ආරක්ෂක අධිකාර (NDAA) පනත ට අත්සන් තබා නීතිගත කර පැරනි ම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම වන හබයාස් කොර්පුස් අයිතිය යථා වශයෙන් ම අහෝසි කලේය.

Obama signs police state legislation

By Patrick Martin , 3 January 2012

ශ‍්‍රී ලංකාව: ආන්ඩුව වතුකරය තුල ජනපද පිහිටුවීමට සූදානම් වෙයි

2012 අයවැයෙන් ප්‍රකාශයට පත්කල පරිදි වතු ඉඩම් හෙක්ටයාර් 37,000ක් අත්පත් කරගෙන ඒවා සුලු ගොවීන් අතර බෙදා දීමේ සැලැස්ම කම්කරුවන්ගේ රැකියා දහස් ගනනක් නැති කරනවා පමනක් නොව, කම්කරුවන්ගේ කාර්මික ශක්තිය දුර්වල කිරීම සඳහා වතු දිස්ත්‍රික්ක තුල ජනපද පිහිටුවීමට දරන කුරිරු පියවරකි.

By M. Vasanthan, 6 January 2012

ශ්‍රී ලංකාව: ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෝම්බ පිපිරවීම සිසුන්ට එරෙහි ප‍්‍රකෝපකරනයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට සූදානම් වන ආන්ඩුව සිසුන් මර්දනය කිරීම උත්සන්න කරති.

By Kapila Fernando, 10 January 2012

චීනයේ දේපොල බුබුල පුපුරායාමේ සලකුනු

චීනයේ යෝධ දේපල සමපේක්ෂන බුබුල පුපුරා යාම මගින් රටේ බැංකු පද්ධතිය අස්ථාවර වීම, එහි ආර්ථික වර්ධනය මන්දගාමී වීම හා චීනය මත රඳා පැවති ලෝක ආර්ථිකය මත දැඩි බලපෑම් ඇතිකර යි.

Signs that China’s property bubble is imploding

By John Chan, 4 January 2012

පක්ෂයේ පදනම් දියවී යාමෙන් එජාපයේ අභ්‍යන්තර කුලල් කා ගැනීම් ඇද්දී යයි

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට විකල්ප නායකයෙක් පත් කර ගැනීමට ප‍්‍රතිවාදීන්ගේ වියරු තැත උපායාත්මක එකකි.

By Wasantha Rupasingha, 6 January 2012

ඇෆ්ගනිස්තානය පිලිබඳ බොන් සම්මේලනය තුල අර්බුදය සහ අසාරදර්ශනය රජයයි

ඇෆ්ගනිස්තානය පිලිබඳ පලමුවන ජාත්‍යන්තර සම්මේලනයෙන් දසකයකට පසුව, වර්ධනය වන කලාපීය අර්බුදය හා දස අවුරුදු යුද්ධය සම්බන්දව වර්ධනය වන අසාරදර්ශනය මධ්‍යයේ , නියෝජිතයෝ සඳුදා පැරනි බටහිර ජර්මානු අගනුවරට යලි පැමිනියහ.

Bonn conference on Afghanistan dominated by crisis and pessimism

By Bill Van Auken, 6 December 2011

ශී‍්‍ර ලංකාවේ හිටපු වම්මු දක්ෂිනාංශික එජාපයට මුක්කු ගසති

වැඩෙන සමාජ නොසන්සුන්තාව වාෂ්ප කර දමනු වස් දේශපාලනික ආරක්ෂක කපාටයක අවශ්‍යතාවයෙන් පාලක පන්තිය මංමුලා සහගතව පෙලෙන අතර නසසපය මැදිහත්ව ඇත්තේ එජාපය ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස හුවා දැක්වීමට ය.

Sri Lankan ex-lefts boost rightwing UNP

By K.Ratnayaka, 3 January 2012

ලංකාවේ උසස්පෙල ප‍්‍රතිඵල අවුල් ජාලයට හේතුව ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවයි

උසස්පෙල ප‍්‍රතිඵල අර්බුදය හුදෙකලා සිදුවීමක් නොව, අතීත ආන්ඩු යටතේ සිදුවූ සහ වත්මන් ආන්ඩුව යටතේ උග‍්‍ර කෙරෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පරිහානියේ ද අර්බුදයේ ද ප‍්‍රතිඵලයකි.

Statement of the Socialist Equality Party and International Students for Social Equality (Sri Lanka), 3 January 2012

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට හා සිසු මර්දනයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වෙතට හැරෙනු!

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය සඳහා යෝජිත පනත ක‍්‍රියාවට දැමීම සඳහා රාජපක්ෂගේ ආන්ඩුව උසි ගන්වා ඇති මර්දනය හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට කම්කරු පන්තිය සමග එක්සත් වී සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත සටන් වදින ලෙස සියලු ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

Statement of the International Students for Social Equality (Sri Lanka), 2 January 2012

එක්සත් ජනපදය පාකිස්ථානු සොල්දාදුවන්ගේ මරන පිලිබඳ චෝදනාව අඩ වශයෙන් පිලිගනී, නමුත් ගුවන් ප‍්‍රහාර ආරක්ෂා කරයි

පාකිස්ථානු සොල්දාදුවන් 26 දෙනකු ඝාතනය කරමින් නොවැම්බර් 25-26 දින සිදු කල නේටෝ ප‍්‍රහාරයේ දී සිදු වූ තමන්ගේ අත්වැරදි එක්සත් ජනපද හමුදාව විසින් පිලිගෙන තිබේ. නමුත් එක්සත් ජනපදය පාකිස්ථානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම හා මාරක ගුවන් ප‍්‍රහාර මත් ආරක්ෂා කිරීම දිගට ම කරගෙන යයි.

US admits partial blame in deaths of Pakistani soldiers, but defends airstrikes

By Keith Jones, 24 December 2011

ඔබාමා ඕස්ට්‍රේලියාවේ හා ආසියාවේ මිලිටරි ස්ථානගත කිරීම් ඉහල නංවයි

සිය පාලනය ආසියානු පැසිෆික් කලාපයට යොමුවීමේ මූලික ඉලක්කය චීනය බව ඔබාමාගේ නිවේදනයෙන් තහවුරු කෙරේ.

Obama increases US military presence in Australia and Asia

By James Cogan, 17 November 2011

ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි

රට පුරා හමුදා කඳවුරු කිසිසේත් ඉවත් කර නො ගන්නා බවට ජනාධිපති රාජපක්ෂ කල අවධාරනය කම්කරු පන්තිය හා පීඩිත ජනතාව වෙත කෙරුනු බරපතල අනතුරු ඇඟවීමකි.

By W.A. Sunil, 31 December 2011

‍ශී‍්‍ර ලංකාවේ කොමිෂම යුද අපරාධවලට සුදු හුනු ගායි

එල්එල්ආර්සී වාර්තාව වනාහී සිවිල් යුද්ධය තුල දී මිලිටරිය විසින් කරන ලද යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් අරබයා නැගෙන ජාත්‍යන්තර පීඩනය අපසරනය කරනු පිනිස සැලසුම් කෙරුනු ප්‍රෝඩාවකි.

Sri Lankan commission whitewashes war crimes

By Wije Dias, 29 December 2011

‍සෞදි පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡත්වය ‍හෙලි කරන වාර්තාවක්

මානව අයිතීන් පිලිබඳ සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, “අරාබි වසන්තය” නැගිටීම් මැඩීමේ දී සෞදි බලධාරීන් මුදා හල මර්දන රැල්ල වාර්තාගතකොට තිබේ.

Report exposes brutality of Saudi Arabian regime

By Niall Green, 5 December 2011

ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂය කොලඹ පැල්පත්වාසීන් ඉවත් කිරීමට සහාය දෙයි

පැල්පත්වාසීන් ඉවත් කිරීමේ මෑතම උත්සාහය, කොලඹ නගරය දකුනු ආසියානු ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිනිස පවුල් 75,000ක් පමන නෙරපීමේ ආන්ඩුවේ පලල් සැලැස්මක කොටසකි.

Sri Lankan opposition party backs Colombo slum evictions

By Vilani Peiris, 19 December 2011

‍යාපන අර්ධද්වීපයේ දී දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් අතුරුදහන්

උතුරු පලා‍තේ යාපන දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පැහැර ගෙන යාමේ අලුත් වටයක් සලකුනු කරමින් ජවිපෙ විසංමතික කන්ඩායමේ දෙදෙනෙකු අතුරුදහන් කර තිබේ. මෙම සිද්ධිය පිලිබද සැකය කෙලින්ම යොමු වන්නේ, උතුර වාඩිලාගෙන සිටින මිලිටරිය දෙසට ය.

By C.S.Ahilan, 21 December 2011

policeශී‍්‍ර ලංකාව: ආන්ඩුව සිසු විරෝධතා පාගමන නතර කිරීමට පොලීසිය හා හමුදාව යොදවයි

ආන්ඩුව සිසු මර්දනය උසි ගන්වා ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කරමින් නිදහස් අධ්‍යාපනයට ප‍්‍රහාර එල්ල කිරීමට යි.

By Ivan Weerasekera and Gamini Karunathilake, 25 December 2011

"මහා වීර දිනය” -- දෙමල ජාතිකවාදයේ අධිරාජ්‍ය-ගැති දේශපාලනය

එල්ටීටීඊයේ විවිධ කන්ඩායම් අතර ඇවිලී ඇති ගැටුම මගින් අවධාරනය කෙරෙන්නේ, එහි මිලිටරි පරාජයෙන් පසුව ඔවුන් තව දුරටත් දකුනට යාම සහ දෙමල ජාතිකවාදයේ දේශපාලන ඉදිරිදර්ශනයේ අවෘත අන්තය යි.

By K. Nesan, 12 December 2011

ඉන්දියාව: මරුටි සුසුකි කම්කරු අරගලය කම්කරු පන්තියේ දේශපාලන ප‍්‍රහාරයකට මූලිකත්වය ගත යුතු යි

මහා ව්‍යාපාර, ආන්ඩුව, පොලීසිය හා උසාවියේ ඒකාබද්ධ ප‍්‍රහාරය පරාජය කිරීමට මරුටි සුසුකි කම්කරුවන් තම වැඩවර්ජනය වධකාගාර තත්වයන්ට එරෙහි සමස්ත කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන විරෝධයේ පෙර ඇනිය කල යුතු ය.

India: Maruti Suzuki workers’ struggle must spearhead working-class political offensive

Statement of the World Socialist Web Site, 20 October 2011

ශ‍්‍රී ලංකා කොටස් වෙලඳපොල අර්බුද ග‍්‍රස්තව පල්ලම් බසියි

නයෙහි ගිලුනු කොලඹ කොටස් වෙලඳපොල කඩා වැටීමක් දෙසට රූටායාම ගැඹුරුවෙමින් පවත්නා ගෝලීය අවපාත ප‍්‍රවනතාවන් හා මූල්‍ය වෙලඳපොල කලබැගෑනිය මධ්‍යයේ ඔඩු දුවන ආර්ථික අර්බුදය පිලිබිඹු කරයි.

By Saman Gunadasa, 23 December 2011

ශී‍්‍ර ලංකාව: මහාචාර්ය සුචරිත ගම්ලත් වෘත්තීය සමිති නිලධරයේ සේවයට කැඳවයි

අපකීර්තියට පත්ව ඇති ලංකාවේ වෘත්තීය සමිති අලුතෙන්ම සේවයට කැඳවා ගෙන ඇත්තේ වාමාංශික වෙස් බැඳගත්තෙකු වන සුචරිත ගම්ලත් ය.

By W.A. Sunil, 22 December 2011

ශ්‍රී ලංකාව: නව නීතියට එරෙහිව දසදහස් ගනන් ගොවීහු විරෝධය පාති

ගොවීන්ගේ සහ සුලු එලවලු වෙලඳුන්ගේ ප්‍රචන්ඩ විරෝධය ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන අතෘප්තිය පෙන්නුම් කරයි.

Sri Lanka: Thousands of farmers protest against new law

By our correspondents, 21 December 2011

ඉදිරි දර්ශන

සීඅයිඒ ඩ්‍රෝන් ප‍්‍රහාරක යානා සහන සේවකයන්, අවමංගල උත්සවයන්ට සහභාගි වූවන් ඉලක්ක කරයි

සීඅයිඒ සංවිධානය ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාරවලට අනතුරුව සහන සේවකයන් හා අවමංගල උත්සව ඉලක්ක කර ගත් වැඩි දුර ප‍්‍රහාර එල්ල කර ඇතැයි බි‍්‍රතාන්‍ය හා පකිස්ථාන මාධ්‍යවේදීන් විසින් කරන ලද විමර්ශනයක් එලිදරව් කර තිබේ.

CIA drones target rescue workers, mourners

7 February 2012

සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද ප්‍රකෝපකරන

වොෂින්ටනය හා එහි යුරෝපීය අධිරාජ්‍යවාදී හවුල්කරුවෝ සිරියාවට එරෙහිව පූර්න පරිමානයේ මිලිටරි මැදිහත්වීමක් සඳහා සූදානම දැඩි කරති.

US war provocations against Syria

6 February 2012

අදාල වෙනත් ලිපි »

 

සමාජවාදී සමානතා පක්ෂය

ශී‍්‍ර ලංකාව: සසප ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ රැස්වීමක් කොලඹ දී

ශී‍්‍ර ලංකාවේ සසප සහ සසජාශි පක්ෂයට හා යාපනයේ සිය සාමාජිකයන්ට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව පෙබරවාරි 13 දා කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

Sri Lanka: Colombo meeting to defend SEP’s democratic rights

6 February 2012

සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! යාපනයේ සසප සාමාජිකයින් ආරක්ෂා කරනු!

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.

Hands off the SEP! Defend SEP members in Jaffna!

By the Socialist Equality Party (Sri Lanka) , 31 January 2012

ශී‍්‍ර ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ කි‍්‍රයා උසිගන්වයි

සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.

Sri Lankan army instigates violence against Jaffna SEP members

By the Socialist Equality Party (Sri Lanka) , 28 January 2012

අදාල වෙනත් ලිපි »

 

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ශ‍්‍රී ලංකා සසප උද්ඝෝෂනය

තලවකැලේ වතු කම්කරුවෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කරති

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව උතුරු නැගෙනහිර ගෙනගිය යුද්ධයත් සමග වතුකරයේ උත්සන්න කල මර්දනයේ දී අත්අඩංගුවට ගත් තරුනයන් ගනනාවක් ම තවමත් රඳවාගෙන සිටිති.

By Gaminee Karunatilaka, 9 January 2012

අදාල වෙනත් ලිපි »

 

විවරන

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ අවසන් කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 7 January 2012

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ දෙවන කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 6 January 2012

ඊජිප්තු විප්ලවය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සහ විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාපකයන්

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ පලමු කොටසයි.

The Egyptian Revolution, the Muslim Brotherhood and the apologetics of the Revolutionary Socialists

By Jean Shaoul , 5 January 2012

අදාල වෙනත් ලිපි »

 

කම්කරු අරගල

වෘත්තීය සමිති විදුලි හා ජල මන්ඩල වැටුප් අරගලය අත්හරිති

සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.

By W.A. Sunil, 21 January 2012

ශ්‍රී ලංකාව: වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන්ගේ සටනට සහාය ‍දෙනු

වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.

Sri Lanka: Support the struggle of plantation workers against higher workloads

By the Socialist Equality Party, 18 January 2012

අදාල වෙනත් ලිපි »

 

ඉතිහාසය

ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහි ප්‍රහාරයක්

රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය ප්‍රකාශයට පත්කිරීම අතහැර දමන ලෙස ඉල්ලා සිටිමින් ජර්මනියේ සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යොමුකල ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ලියොන් ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය හා සෝවියට් බලයේ නැඟීම හා වැටීම පිලිබඳ අවංක හා සවිස්තරාත්මක විමසුමකට දොර විවර කර ඇත.

A blow against the Post-Soviet School of Historical Falsification

By Wolfgang Weber, 31 December 2011

අදාල වෙනත් ලිපි »

 

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ

ශී‍්‍ර ලංකාව: අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙලට විරුද්ධව අවස්ථාවාදීන්ගේ පෙරමුනක්

ශී‍්‍ර ලංකා ආන්ඩුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව නැගෙන සිසු විරෝධතා හිරකර දැමීමට ව්‍යාජ රැඩිකල්වාදියෝ එක්වෙති.

By Kapila Fernando and Panini Wijesiriwardhana , 11 February 2012

ශී‍්‍ර ලංකාව: සසජාශිට එරෙහි ජන අරගල සිසු නායකයන්ගේ මැර තර්ජන නතර කරනු!

සසප හා සසජාශි ගෙන යන දේශපාලන අරගලය මැර ක‍්‍රියා හා තර්ජනවලින් නතර කල නො හැකි ය. අප සංවිධානය සිසුන් අතර ජන අරගල ව්‍යාපාරයේ හා අවිශිබමයේ දේශපාලනයට එරෙහිව සිය අරගලය තීව‍්‍ර කරනු ඇත.

Statement of the International Students for Social Equality, 23 January 2012

අදාල වෙනත් ලිපි »

 

කලා විමර්ශන

නූතන කලා කෞතුකාගාරයෙහි දියේගෝ රිවේරා: එදා සහ අද - විප්ලවවාදී අවධිය සඳහා විප්ලවවාදී කලාව

1931 දී නිව් යොක් නුවර නූතන කලා කෞතුකාගාරය මෙක්සිකානු සිත්තරු දියෝගෝ රිවේරාගේ ඒක-පුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් සංවිධානය කලේය. ඒ සඳහා ඔහු “නිදහසේ සිටුවිය හැකි බිතුසිතුවම්” ගනනාවක් නිර්මානය කර තිබින. මෑත ප්‍රදර්ශනයක් මෙකී බිතු සිතුවම් ගනනාවක් එක් තැන් කර ඉදිරිපත් කරයි.

Diego Rivera at the Museum of Modern Art: Then and now—revolutionary art for revolutionary times

By Clare Hurley , 21 December 2011

මෙක්සිකානු චිත්‍ර ශිල්පී දියේගෝ රිවේරා ගැන ලියොන් ට්‍රොට්ස්කි (1938)

1938 ජූනි මස පල වූ "අපේ යුගය තුල කලාව හා දේශපාලනය" නමැති ලිපියෙහි ලියොන් ට්‍රොට්ස්කි එවක හතරවැනි ජාත්‍යන්තරය සමග දේශපාලන සහමතියකින් පසු වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පී හා බිතුසිතුවම්කරු දියේගෝ රිවේරාගේ කෘති සාකච්ඡාවට ලක් කලේ ය.

Leon Trotsky on Mexican painter Diego Rivera (1938)

21 December 2011

අදාල වෙනත් ලිපි »

 

දේශපාලන ප්‍රකාශන

විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Statemant of Marxist Voice

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

6 January 2011

 

ලියොන් ට්‍රොට්ස්කි

මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

By Lion Trotsky

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.

26 November 1935

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

By David North

ස්ලාව් ජාතික නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සම්මේලනයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත්කල වාර්තාව 2010 නොවැම්බර් 21

23 November 2010

එක්සත් ජනපද ධනවාදයේ නැඟීඑන ගෝලීය භූමිකාව පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය

By Nick Beams

නොවැම්බර් 18-21 අතර දිනවල ලොස් ඇන්ජලීස් නුවර පැවති ස්ලාව් ජාතික, නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සංඟමයේ (කලින්, ස්ලාව් ජාතික අධ්‍යයනය ප‍්‍රවර්ධනය කිරීම පිලිබඳ ඇමරිකානු සංගමය) 42වන වාර්ෂික සම්මේලනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ”ලියොන් ට්‍රොට්ස්කිගේ ආර්ථික, භූ මූලෝපායික චින්තනය: ඔහුගේ මරනයෙන් 70 වසරකට පසු අතීතාවලෝකන විමර්ෂනයක්” යන මැයෙන් මන්ඬපයක් සංවිධානය කලේය.

24 November 2010

 

විද්‍යාව

ක්වොන්ටම් පරිඝනක ක්ෂේත‍්‍රයේ වැඩිදුර වර්ධනයක්

පූර්න කි‍්‍රයාකාරීත්වයෙන් යුත් ක්වොන්ටම් පරිඝනකයක වර්ධනය සඳහා ගත් ඉදිරි පියවරකට සුසුමු ටකහාසි විසින් නායකත්වය දෙනු ලබන කන්ඩායමක් පූරෝගාමී වී ඇත.

A further advance in quantum computing

By Bryan Dyne, 12 August 2011

හර්ෂල් දුරේක්ෂය අපගේ මන්දාකිනි කේන්ද්‍රයේ ඇඹරුනු වායු හා දූවිලි වලල්ලක් සොයාගනී

හර්ෂල් අභ්‍යාවකාශ නිරීක්ෂනාගාරය ක්ෂීරපථ මන්දාකිනි කේන්ද්‍රයේ ඇති ඇඹරුනු දූවිලි හා වායු වලල්ලක් හඳුනාගෙන ඇත. මෙම වලල්ලේ කොටස් මීට කලින් දැකගනු ලැබ තිබුනත් සමස්තයක් ලෙස එය නිරීක්ෂනය කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙය යි.

Herschel telescope discovered twisted ring of gas and dust at the centre of our galaxy

By William Whitlow, 5 August 2011

අදාල වෙනත් ලිපි »