Perspective
2024 මැයි දිනය: කම්කරු පන්තිය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය
මෙය, මැයි 5 ඉරිදා පවත්වන ලද, 2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල ආරම්භක දේශනයේ පෙලයි.
මෙය, මැයි 5 ඉරිදා පවත්වන ලද, 2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල ආරම්භක දේශනයේ පෙලයි.
අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා, බොග්ඩාන් සයිරොටියුක්—දක්ෂිනාංශික සෙලෙන්ස්කි තන්ත්රයේ සහ නැටෝව විසින් උසිගන්වන ලද යුක්රේන-රුසියානු යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකි—ඔහුගේ උපන් ගම වන දකුනු යුක්රේනයේ පර්වොමේස්ක් හිදී යුක්රේනයේ ආරක්ෂක සේවය වන එස්බීයූ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බයිඩන් පරිපාලනය යනු කුමක්ද සහ එය කිරීමට සූදානම් වන්නේ කුමක්ද යන්න පැන නගින්නේ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන පන්ති අවශ්‍යතා වලින් සහ එහි සමස්ත ඉතිහාසයෙනි.
ජාමූඅ හි නිහඬ සහයෝගය ඇතිව පුද්ගලික බැඳුම්කර හිමියන් උත්සාහ කරන්නේ, ඉහල ආපසු ගෙවීම් සඳහා එකඟවෙනු, නැතිනම් ජාමූඅ නයෙහි මීලඟ වාරිකය අත්හිටුවීමට මුහුනදෙනු යනුවෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුවට තර්ජනය කිරීමට ය.
දිවයිනේ නන් දෙසින් පැමිනි, සිංහල, දෙමල සහ මුස්ලිම් අනධ්‍යන කම්කරුවන් උද්ඝෝෂනයට ක්‍රියාශීලීව සහභාගිවීමෙන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු අනධ්‍යන සේවකයන් අඛන්ඩ වැඩවර්ජනයට එක්වීමෙන් පෙන්නුම් කරන්නේ, එම ඉල්ලීම් දිනා ගැනීමේ දැඩි අවශ්‍යතාව සහ ධනපති පාලකයන් විසින් නිර්මානය කල වර්ග භේද නොතකා, ඒ සඳහා එක්ව සටන් කිරීමේ අධිෂ්ඨානය යි.
නොරිටාකේ කම්කරුවන්ගේ භාන්ඩ සලාකය කප්පාදු කිරීම ධනපති ක්රමයේ අර්බුදය තුල ලාබය තරකර ගැනීම පිනිස ධනපති සමාගම් විසින් කම්කරු පන්තියේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමේ කොටසකි.
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
ප්‍රධාන ධනපති පක්ෂ, පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය ඉලක්ක කරගනිමින්, තමන්ගේ ව්‍යාජ පොරොන්දු පත්‍ර තොරොම්බල් කිරීමට මැයි දිනය අවස්ථාවක් බවට පත්කර ගෙන තිබුනි.
වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන පෙසපයේ දේශපාලන ක්‍රියාමාර්ගය, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කරන, ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය යටත් කිරීමට යොමුව ඇත. එම දේශපාලන ක්‍රියාමාර්ගය ධනවාදය තුල තමන්ට සාධාරන පංගුවක් අපේක්ෂා කරන, සමාජයේ ඉහල මධ්‍යම පන්තික ස්ථරයක අවශ්‍යතා නියෝජනය කරයි.

1905 දී රුසියානු කම්කරු පංතිය තීරනය කලාක් මෙන්, "ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය (ඇතුලු අනෙකුත් ආන්ඩු) විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට" ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය සහ පීඩිත මහජනතාව තීරනය කල යුතුයි.
ඉන්දියානුවන්, ජූනි 1 වැනිදා අවසන් වීමට නියමිත, අදියර හතකින් යුත් ජාතික මැතිවරනයේ මේ සිකුරාදා පැවැත්වෙන පලමු අදියරේ දී, ලෝක් සභා මැතිවරන කොට්ඨාශ 100 කට වැඩි ගනනක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
වෙරිටේ රිසර්ච් ඒජන්සි චින්තන පර්ෂදය විසින් කරන ලද නවතම සමීක්ෂනයකට අනුව, දැනට දකුනු ආසියාවේ ඉහලම විදුලි බිල්පත් ගෙවන්නන් අතරට ශ්‍රී ලාංකිකයින් ද අයත් ය.
යුක්රේන මිලිටරියේ තත්ත්වය නරක අතට හැරීම සහ රුසියානු හමුදා සැලකිය යුතු ලෙස ඉදිරියට එන තත්වයට මුහුන දී සිටින නැටෝ බලයන්, නැටෝ ප්‍රහාරක භටයන් යුක්රේන භූමියට ඍජු ව දිගේලි කිරීම සහ රුසියානු යටිතල ව්‍යුහයන්ට හා නගරවලට ප්‍රහාර දීම මගින් යුද්ධය දැවැන්ත ලෙස උත්සන්න කිරීමට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටී.
විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට, සෑම රටක ම පාලක පන්තීන් ප්රජාතන්ත්රවාදී අයිතීන් මතට තීව්ර කරන ප්රහාරයක කොටසක් ලෙස මෙම පියවර පවතී.
අධිරාජ්‍යවාදී බලයන් විසින් අරමුදල් සපයා, සන්නද්ධකොට හා ආරක්ෂා කරන ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරය, ධනවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරායාමක කොටසකි.
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
මෙය, මැයි 5 ඉරිදා පවත්වන ලද, 2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල ආරම්භක දේශනයේ පෙලයි.
බයිඩන් පරිපාලනය යනු කුමක්ද සහ එය කිරීමට සූදානම් වන්නේ කුමක්ද යන්න පැන නගින්නේ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන පන්ති අවශ්‍යතා වලින් සහ එහි සමස්ත ඉතිහාසයෙනි.
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
ප්‍රහාරවල අරමුන වූයේ ගාසා ජනසංහාරයට බයිඩන් පරිපාලනය ආධාර අනුබලදීම සහ විශ්වවිද්‍යාල මිලිටරි යාන්ත්රනයට ගැට ගැසීමට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාලවල පැන නැගි මාස හයකට ආසන්න වන විවිධාකාරී විරෝධතා සඵල ආකාරයෙන් නිහඬ කර දැමීමයි.
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්රජාතන්ත්ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
මෙය, මැයි 5 ඉරිදා පවත්වන ලද, 2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල ආරම්භක දේශනයේ පෙලයි.
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.
නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.
පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.
දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.
දිවයිනේ නන් දෙසින් පැමිනි, සිංහල, දෙමල සහ මුස්ලිම් අනධ්‍යන කම්කරුවන් උද්ඝෝෂනයට ක්‍රියාශීලීව සහභාගිවීමෙන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු අනධ්‍යන සේවකයන් අඛන්ඩ වැඩවර්ජනයට එක්වීමෙන් පෙන්නුම් කරන්නේ, එම ඉල්ලීම් දිනා ගැනීමේ දැඩි අවශ්‍යතාව සහ ධනපති පාලකයන් විසින් නිර්මානය කල වර්ග භේද නොතකා, ඒ සඳහා එක්ව සටන් කිරීමේ අධිෂ්ඨානය යි.
නොරිටාකේ කම්කරුවන්ගේ භාන්ඩ සලාකය කප්පාදු කිරීම ධනපති ක්රමයේ අර්බුදය තුල ලාබය තරකර ගැනීම පිනිස ධනපති සමාගම් විසින් කම්කරු පන්තියේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමේ කොටසකි.
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
අනධ්‍යන සමිති නිලධරයේ ලිපිය, වෘත්තීය සමිති යනු කම්කරු පංතියට එරෙහිව ක්‍රියාත්මකවන වනධනපති පංතියේ උපකරනයන් බව පැහැදිලිව සනාථ කරයි.
කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.
දඩයමට ලක්කර සිටින ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීම, දන්ගෙඩිය මත තබා ඇති සියලු රාජ්‍ය ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයේ ම කොටසකි.
ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.
ලංකා විදුලිබල මන්ඩල සේවකයන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර හෙලා දකින යෝජනාව, වැඩ තහනමට ලක්වූ සියලුම කම්කරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටී.
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
ජාමූඅ හි නිහඬ සහයෝගය ඇතිව පුද්ගලික බැඳුම්කර හිමියන් උත්සාහ කරන්නේ, ඉහල ආපසු ගෙවීම් සඳහා එකඟවෙනු, නැතිනම් ජාමූඅ නයෙහි මීලඟ වාරිකය අත්හිටුවීමට මුහුනදෙනු යනුවෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුවට තර්ජනය කිරීමට ය.
විරෝධතාවේ යෙදෙන එක්සත් ජනපද ශිෂ්‍යයන් ආරක්ෂා කරන ලෙසත්, ගාසා තීරය තුල නෙතන්යාහු ආන්ඩුව ගෙන යන ජනසංහාරක මිලිටරි මෙහෙයුමට විරුද්ධවන ලෙසත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සියලු ශිෂ්‍යයන්ට හා කම්කරු පන්තියට අපි කැඳවුම් කරමු.
1917 ඔක්තෝබර් විප්ලවයේ දී වී.අයි.ලෙනින් සමග සම නායකත්වය ගත් ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසිවන සියවස තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ නිමග්න වූ සුධීමත්ම මාක්ස්වාදියා වෙයි.
ඉන්දියානුවන්, ජූනි 1 වැනිදා අවසන් වීමට නියමිත, අදියර හතකින් යුත් ජාතික මැතිවරනයේ මේ සිකුරාදා පැවැත්වෙන පලමු අදියරේ දී, ලෝක් සභා මැතිවරන කොට්ඨාශ 100 කට වැඩි ගනනක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ජාමූඅ හි නිහඬ සහයෝගය ඇතිව පුද්ගලික බැඳුම්කර හිමියන් උත්සාහ කරන්නේ, ඉහල ආපසු ගෙවීම් සඳහා එකඟවෙනු, නැතිනම් ජාමූඅ නයෙහි මීලඟ වාරිකය අත්හිටුවීමට මුහුනදෙනු යනුවෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුවට තර්ජනය කිරීමට ය.
නොරිටාකේ කම්කරුවන්ගේ භාන්ඩ සලාකය කප්පාදු කිරීම ධනපති ක්රමයේ අර්බුදය තුල ලාබය තරකර ගැනීම පිනිස ධනපති සමාගම් විසින් කම්කරු පන්තියේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමේ කොටසකි.
ප්‍රධාන ධනපති පක්ෂ, පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය ඉලක්ක කරගනිමින්, තමන්ගේ ව්‍යාජ පොරොන්දු පත්‍ර තොරොම්බල් කිරීමට මැයි දිනය අවස්ථාවක් බවට පත්කර ගෙන තිබුනි.
වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන පෙසපයේ දේශපාලන ක්‍රියාමාර්ගය, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කරන, ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය යටත් කිරීමට යොමුව ඇත. එම දේශපාලන ක්‍රියාමාර්ගය ධනවාදය තුල තමන්ට සාධාරන පංගුවක් අපේක්ෂා කරන, සමාජයේ ඉහල මධ්‍යම පන්තික ස්ථරයක අවශ්‍යතා නියෝජනය කරයි.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
විරෝධතාවේ යෙදෙන එක්සත් ජනපද ශිෂ්‍යයන් ආරක්ෂා කරන ලෙසත්, ගාසා තීරය තුල නෙතන්යාහු ආන්ඩුව ගෙන යන ජනසංහාරක මිලිටරි මෙහෙයුමට විරුද්ධවන ලෙසත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සියලු ශිෂ්‍යයන්ට හා කම්කරු පන්තියට අපි කැඳවුම් කරමු.
1917 ඔක්තෝබර් විප්ලවයේ දී වී.අයි.ලෙනින් සමග සම නායකත්වය ගත් ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසිවන සියවස තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ නිමග්න වූ සුධීමත්ම මාක්ස්වාදියා වෙයි.
සේවය අවසන් කර, නෙරපා දමා හෝ අත්හිටුවා ඇති සියලු පීඨ, ශිෂ්‍යයන් හා සංවිධාන වහා ම යලි පිහිටුවන ලෙස සසජාතශි ඉල්ලා සිටී. මෙම ඉල්ලීම සඳහා සටන් කරනු වස්, තරුනයන් අතර හා කම්කරු පන්තිය තුල හැකිතාක් පලල් ම බලමුලුගැන්වීම් කල යුතු ය.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.
නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.
කලාකරුවා 1906 සිට ඉන් වසර 60 කට පසු ඔහුගේ මරනය සිදුවනතෙක් තම වෘත්තීය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කල නගරය පිලිබඳ ඔහුගේ බොහෝ විග්රහයන් මත වර්තමාන ප්‍රදර්ශනය කේන්ද්‍රගත වේ.
“ලොව හෙල්ලූ දස දවසෙහි” ජීවය ඔක්තෝබරය තුල තව මත් සප්රානික ය. පුනස්ථාපිත අනුවාදය යෝධ සමස්ත කෘතියෙන් කොටසක් පමනක් වුවත් එය දැවැන්ත කොටසකි. ස්වකීය මුල් සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනුමට අයිසන්ස්ටීන් හට හැකි වී නම් කොතරම් අපූරු කෘතියක් නිර්මානය වීමට ඉඩ තිබුනි ද! 1917 මහා කුනාටුව හුදු හැඳින්වීම පමනක් සපයනු ඇත.