ජනාධිපතිවරනය තුල කලාකරුවන් ගත යුතු දේශපාලන මඟ කුමක්ද ?

ප්‍රසිද්ධ රැස්වීම

ජනාධිපතිවරනය තුල කලාකරුවන් ගත යුතු දේශපාලන මඟ කුමක්ද ?

ඔක්තෝබර් 28 සඳුදා ප.ව. 4 ට

බොරැල්ල, ආචාර්ය එන්.එම්.පෙරේරා කේන්ඳ්‍රයේදී

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කර ඇති බලගතු ප්‍රහාරය හමුවේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා කලාකරුවන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, තරුනයන්, කම්කරුවන් ගත යුතු අතවශ්‍ය දේශපාලන ආස්ථානයන් පිලිබඳ මෙහිදී සාකඡ්චා කෙරේ.

මෙම වැදගත් රැස්වීමට සහභාගීවන්න.

මෙම දැන්වීම බෙදා හරින්න.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක)

Share this article: