ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2016 ඇමරිකානු ජනාධිපතිවරනය පිලිබඳ සජීවී කථනයක් ගෙන එයි

WSWS to live-stream commentary of 2016 election

2016 නොවැම්බර් 07

2016 එක්සත් ජනපද මැතිවරනය ජරපත්බවේ, පහත්බවේ හා අක්‍රියාකාරිත්වයේ නව ගැඹුරකට වැටී තිබේ. පැහැදිලි ප්‍රතිපලයක් ලැබේ යැයි ගනන් බැලුවහොත් - මැතිවරනයේ ප්‍රතිපලය තවම දැන ගන්නට නැත. කෙසේ වෙතත් නව පරිපාලනයේ ක්‍රියාමාර්ග දන්නා ඒවාය. ක්ලින්ටන් හෝ ට්‍රම්ප් මුල් පුටුවට පත් වුවත් එක්සත් ජනපද ආන්ඩුව රටින් පිට යුද්ධය මහා පරිමානයෙන් දිගේලි කිරීමටත් රට තුල සමාජ හා දේශපාලන ප්‍රතිගාමිත්වය සඳහාත් සූදානම්වේ.

නොවැම්බර් 8 අඟහරුවාදා (ඇමරිකානු වෙලාවට අනුව) සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හා උප ජනාධිපති අපේක්ෂක නයිල්ස් නීමුත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මුහුනු පොත ( Face Book) හරහා සජීවී කතනයක් ගෙන එනු ඇත. මෙම පිටුව කරා පිවිසෙමින් ප්‍රශ්න හා අදහස් සමග එකතු කිරීම් කරන ලෙසට අපගේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. (මෙය ඉංග්‍රීසි බසින් පමනක් සිදු කෙරෙන බව කරුනාවෙන් සලකන්න)

Share this article: