විද්‍යාව

සුවිසල් හැඩ්‍රන් ඝට්ටකය වැඩි දියුනු කිරීම ස්කන්ධයේ සම්භවය ගවේෂනය කිරීමට උපකාරී වේ

දේවල් බර සහිත කරන්නේ කුමක් ද? ස්කන්ධයේ සම්භවය අනෙකුත් භෞතික න්‍යායයන් සමග සම්බන්ධ වන්නේ කෙසේ ද? සුවිසල් හැඩ්‍රන් ඝට්ටකය (එල්එච්සී) ස්විට්සර්ලන්තයේ දී තනන ලද්දේ ඉහත ගැටලූවලට පිලිතුරු සොයාගැනීමේ න්‍යායික වැඩකටයුතු පිලිබඳව පර්යේෂනාත්මකව පරීක්ෂා කිරීම සඳහා ය.

Large Hadron Collider upgrade aids exploration of the origin of mass

By Bryan Dyne, 13 April 2012

ක්වොන්ටම් පරිඝනක ක්ෂේත‍්‍රයේ වැඩිදුර වර්ධනයක්

පූර්න කි‍්‍රයාකාරීත්වයෙන් යුත් ක්වොන්ටම් පරිඝනකයක වර්ධනය සඳහා ගත් ඉදිරි පියවරකට සුසුමු ටකහාසි විසින් නායකත්වය දෙනු ලබන කන්ඩායමක් පූරෝගාමී වී ඇත.

A further advance in quantum computing

By Bryan Dyne, 12 August 2011

හර්ෂල් දුරේක්ෂය අපගේ මන්දාකිනි කේන්ද්‍රයේ ඇඹරුනු වායු හා දූවිලි වලල්ලක් සොයාගනී

හර්ෂල් අභ්‍යාවකාශ නිරීක්ෂනාගාරය ක්ෂීරපථ මන්දාකිනි කේන්ද්‍රයේ ඇති ඇඹරුනු දූවිලි හා වායු වලල්ලක් හඳුනාගෙන ඇත. මෙම වලල්ලේ කොටස් මීට කලින් දැකගනු ලැබ තිබුනත් සමස්තයක් ලෙස එය නිරීක්ෂනය කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙය යි.

Herschel telescope discovered twisted ring of gas and dust at the centre of our galaxy

By William Whitlow, 5 August 2011

මෑත වර්ධනයන් ක්වොන්ටම් පරිගනක නිපදවීම සමීපයට ලඟා වෙයි

මෑත පර්යේෂනයෙහි අතිමූලික සාර්ථකත්වයන් ක්වොන්ටම් පරිඝනකයන්හි මූලික තැනුම් ඒකක වඩාත් සෘජුවම මෙහෙයවීමේ හැකියාවට තුඩු දුනි.

Recent developments bring quantum computers closer to implementation

By Bryan Dyne, 8 January 2011

මැඩගස්කරයේ දී නව උනහපුලු විශේෂයක් සොයා ගැනේ

දෙබල් සලකුන සහිත උනහපුලුවන්ගේ නව විශේෂයක් යයි සැලකෙන ජීවියෙක් මැඩගස්කරයේ වනාන්තර තුලින් සොයා ගනු ලැබ ඇත.

New species of lemur discovered in Madagascar

By Frances Gaertner , 24 December 2010

අඟහරු පෘෂ්ටය මත රෝවර් යන්ත‍්‍ර හත් වසරක් සම්පූර්න කරයි

රොබෝ ගවේෂන යන්ත‍්‍ර දෙක ග‍්‍රහලෝකය පිලිබඳ විප්ලවාදී විද්‍යාත්මක අවබෝධය කරා මග පාදයි

Mars rovers mark seven years on the planet’s surface

By Patrick Martin, 22 January 2011

කලින් සිතුවාට වඩා මොලය සංකීර්න බව පර්යේෂනයකින් අනාවරනය වෙයි

මොලයේ සෛලමය ව්‍යුහීය මට්ටමෙන් එය පිලිබඳ අපගේ අවබෝධය සැලකිය යුතු ලෙස වර්ධනය කරන ප‍්‍රධාන ඉදිරි පියවරයන් කිහිපයක් මෑත දී තබා ඇත.

Brain more complex than previously thought, research reveals

3 December 2010

සර්න්හි පරීක්ෂනය ප‍්‍රතිපදාර්ථමය පරමානු හසුකර ගනී

Experiment at CERN traps antimatter atoms

By Bryan Dyne, 27 November 2010

අපගේ මන්දාකිනිය වටා ගැමා කිරන බුබුලු සොයා ගැනේ

Gamma-ray bubbles discovered around our galaxy

By Chris Talbot, 18 November 2010

එල්එච්සී අංශු ත්වරකය ඊයම් අයන ඝට්ටන අරඹයි

LHC particle accelerator begins lead ion collisions

By Bryan Dyne and Don Barry, 13 November 2010

නල දරු උපත් ප‍්‍රතිකාරය සඳහා විද්‍යාඥයෙකුට නොබෙල් ත්‍යාගය පිරිනැමේ

Scientist awarded Nobel Prize for developing IVF treatment

By Chris Talbot, 13 October 2010

යොවුන් තරුවක් වටා ගමනේ යෙදෙන සූර්යග‍්‍රහ මන්ඩලයට පරිබාහිර ග‍්‍රහලෝකයක් විද්‍යාඥයෝ ඍජුව ඡයාරූප ගත කරති

Scientists directly image an extra-solar planet's orbit around a young star

By Bryan Dyne, 19 July 2010

කෙප්ලර් අභ්‍යවකාශ යානය සෞර්‍යග‍්‍රහ මන්ඩලයට පිටස්තර ග‍්‍රහලෝක පහක් සොයාගනී

Spacecraft Kepler discovers five extrasolar planets

By Bryan Dyne, 02 February 2010

මාක්ස්වාදය, සමාජවාදය හා දේශගුනික විපර්යාස

Marxim, socialism and climate change

By Nick Beams, 22 December 2009

විද්‍යාව, ආගම හා සමාජය: රිචඞ් ඩෝකින්ස්ගේ ‘දෙවියන් පිලිබඳ මායාව’

Science, Religion and Society: Richard Dawkin's The God Delusion

By Joe Kay, 15 March 2007