ඉතිහාසය

ලියොන් ට්‍රොට්ස්කි හා ඓතිහාසික සත්‍යය සුරැකීම

මෙහි පලවන්නේ මාර්තු 16 ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ දී ලෝක සමාජවාදී වේබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය යි. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව පුලූල් වශයෙන් ලියා පල කර ඇති නෝර්ත්, In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂාව සඳහා) කෘතියේ කතුවරයා ය. එහිදී ඔහු, 2009 වසරේදී පල කල බි‍්‍රතාන්‍ය කතුවර රොබට් සර්විස්ගේ ද මෑත වසරවල ඒ හා සමානව ම පල කල ට්‍රොට්ස්කි පිලිබඳ අගතිගාමී චරිතාපදානයන්හි ද මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය හා ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කර තිබේ.රොබට් සර්විස්ගේ "ට්‍රොට්ස්කි" චරිතාපදානය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ සමාලෝචනයට ශ‍්‍රාවකත්වය 300කි.

Leon Trotsky and the defense of historical truth

By David North, 20 March 2012

ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහි ප්‍රහාරයක්

රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය ප්‍රකාශයට පත්කිරීම අතහැර දමන ලෙස ඉල්ලා සිටිමින් ජර්මනියේ සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යොමුකල ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ලියොන් ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය හා සෝවියට් බලයේ නැඟීම හා වැටීම පිලිබඳ අවංක හා සවිස්තරාත්මක විමසුමකට දොර විවර කර ඇත.

A blow against the Post-Soviet School of Historical Falsification

By Wolfgang Weber, 31 December 2011

යුරෝපීය ඉතිහාසඥයෝ සූර්කාම්ප් විසින් රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය පලකිරීමට විරෝධය පල කරති

රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය ප්‍රසිද්ධ කිරීමට විරුද්ධ වෙමින් ජර්මනියේ සහ ඕස්ට්‍රියාවේ ප්‍රමුඛපෙලේ ඉතිහාසඥයන්, දේශපාලන විද්‍යාඥයන් හා ලේඛකයන් 14 දෙනෙකු ජර්මානු සුර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත ලිපියක් යවා ඇත. "සාධකමය වැරදි සමූහයක්" තිබීම ට්‍රොට්ස්කිගේ යුදෙව් සම්භවයක් සර්විස් විස්තර කරන පරිච්ඡේදයේ "අප්‍රසන්න ඇඟවීම්" සහ ට්‍රොට්ස්කි අපකීර්තියට පත් කිරීමේ අරමුනෙන් "ස්ටැලින්වාදී ප්‍රචාරයන්ට සම්බන්ධ සූත්‍රගත කිරීම් "වල පිහිට පැතීම ගැන ලිපිය උපුටා දක්වයි:

European historians oppose publication by Suhrkamp of Robert Service’s Trotsky biography

By Wolfgang Weber , 23 November 2011

මාක්ස්වාදය හා මහා යුදෙව් සංහාරය (හොලොකෝස්ට්)

Marxism and the Holocaust

By Nick Beams, 15 May 2010

අධිරාජ්‍යවාදය හා යුදෙව් සංහාරයේ (හොලොකෝස්ට්) දේශපාලන ආර්ථිකය

Imperialism and the political economy of the Holocaust

By Nick Beams, 12 May 2010

මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

By Lion Trotsky

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.

26 November 1935

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

By David North

ස්ලාව් ජාතික නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සම්මේලනයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත්කල වාර්තාව 2010 නොවැම්බර් 21

23 November 2010

එක්සත් ජනපද ධනවාදයේ නැඟීඑන ගෝලීය භූමිකාව පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය

By Nick Beams

නොවැම්බර් 18-21 අතර දිනවල ලොස් ඇන්ජලීස් නුවර පැවති ස්ලාව් ජාතික, නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සංඟමයේ (කලින්, ස්ලාව් ජාතික අධ්‍යයනය ප‍්‍රවර්ධනය කිරීම පිලිබඳ ඇමරිකානු සංගමය) 42වන වාර්ෂික සම්මේලනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ”ලියොන් ට්‍රොට්ස්කිගේ ආර්ථික, භූ මූලෝපායික චින්තනය: ඔහුගේ මරනයෙන් 70 වසරකට පසු අතීතාවලෝකන විමර්ෂනයක්” යන මැයෙන් මන්ඬපයක් සංවිධානය කලේය.

24 November 2010

බර්ලිනයේ පැවති මහාචාර්ය රබිනොවිච්ගේ දේශනයට දැඩි උද්යෝගයක් පලවෙයි

Great interest in lecture by Professor Rabinowitch in Berlin

By our correspondent, October 16, 2010

දේශපාලන චරිතාපදානය හා ඓතිහාසික මුසාව: රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි පිලිබඳ විමසීමක්

Political biography and the historical lie: An examination of Robert Service’s Trotsky

By David North, May 6, 2010

නොනවතින විප්ලවය වටහාගැනීමෙහිලා අර්ථභාරී ප‍්‍රතිපදානයක්

A significant contribution to an understanding of Permanent Revolution

By David North, April 19, 2010

රුසියාවේ සංස්කෘතික සිද්ධීන්හි මාතෘකාව බවට පත්ව ඇති ට්‍රොට්ස්කි

Trotsky the subject of cultural events in Russia

By Vladimir Volkov, March 24, 2010

ට්‍රොට්ස්කිගේ "දැවැන්ත හා චිරකාලීන ඓතිහාසික වැදගත්කම" ආරක්ෂා කිරීම සඳහා

In defence of Trotsky’s “immense and enduring historical significance”

By David North, February 4, 2010

රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි: චරිතාපදානය

A Review of Robert Service's Trotsky: A Biography

By David North, November 11, 2009

දෙවන ලෝක යුද්ධය ආරම්භයේ සිට වසර හැත්තෑවක්

Seventy years since the beginning of World War II

By David North, November 11, 2009

ලෝ පුරුරවැසියා: තෝමස් පේන්ගේ (1737-1809) ජීවිතය හා ඔහු විසූ යුගුගය පිලිබඳ කෙටි සමාලෝචනයක්

Citizen of the world: a brief survey of the life and times of Thomas Paine (1737-1809)

By Ann Talbot, 8 June 2009

ලියොන් ට්‍රොට්ස්කි, සෝවියට් ඉතිහාස රචනය හා සම්භාව්‍ය මාක්ස්වාදයේ ඉරනම

Leon Trotsky, Soviet Historiography, and the Fate of Clssical Marxism

By David North, 01 December 2008

ෆැසිස්ට්වාදය හා මහ යුදෙව් සංහාරය ඩැනියෙල් ගෝල්ඞ්හාගන්ගේ Hitler's Willing Executioners (හිට්ලර්ගේ ආසක්ත අලූගෝසුවෝ) කෘතිය පිලිබඳ විවේචනාත්මක විචාරයක්

Fascism & the Holocaust A critical review of Daniel Goldhagen's Hitler's Willing Executioners

By David North, 17 April 1997

 Part 4

 Part 3

 Part 2

 Part 1