කලා විමර්ශන

නූතන කලා කෞතුකාගාරයෙහි දියේගෝ රිවේරා: එදා සහ අද - විප්ලවවාදී අවධිය සඳහා විප්ලවවාදී කලාව

1931 දී නිව් යොක් නුවර නූතන කලා කෞතුකාගාරය මෙක්සිකානු සිත්තරු දියෝගෝ රිවේරාගේ ඒක-පුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් සංවිධානය කලේය. ඒ සඳහා ඔහු “නිදහසේ සිටුවිය හැකි බිතුසිතුවම්” ගනනාවක් නිර්මානය කර තිබින. මෑත ප්‍රදර්ශනයක් මෙකී බිතු සිතුවම් ගනනාවක් එක් තැන් කර ඉදිරිපත් කරයි.

Diego Rivera at the Museum of Modern Art: Then and now—revolutionary art for revolutionary times

By Clare Hurley , 21 December 2011

මෙක්සිකානු චිත්‍ර ශිල්පී දියේගෝ රිවේරා ගැන ලියොන් ට්‍රොට්ස්කි (1938)

1938 ජූනි මස පල වූ "අපේ යුගය තුල කලාව හා දේශපාලනය" නමැති ලිපියෙහි ලියොන් ට්‍රොට්ස්කි එවක හතරවැනි ජාත්‍යන්තරය සමග දේශපාලන සහමතියකින් පසු වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පී හා බිතුසිතුවම්කරු දියේගෝ රිවේරාගේ කෘති සාකච්ඡාවට ලක් කලේ ය.

Leon Trotsky on Mexican painter Diego Rivera (1938)

21 December 2011

"කලාව සහ ට්‍රොට්ස්කිවාදය” මැයෙන් යාපනය සරසවිය තුල සාර්ථක දේශනයක්

යාපනය සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශ‍්‍රවනාගාරය තුල "කලාව සහ ට්‍රොට්ස්කිවාදය” යන මැයෙන් පැවැත්වුනු දේශනය සිසුන් අතර බැරෑරුම් අවධානයක් ජනිත කර ඇත.

By Panini Wijesiriwardana, 12 October 2011

"බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්”: ටෝනි කුෂ්නර් ‘වම’ ගරාවැටීම වෙත යොමුවෙයි

ටෝනි කුෂ්නර් ගේ මෑත ම නිර්මානය අසාමාන්‍ය වූ විෂය පථයක් සාකච්ඡාවට ගනී, එනම්, වෘත්තීය සමිතිවාදයෙහි අවගමනය සහ ඇමෙරිකානු කොමියුනිස්ටි පක්ෂය යි.

An Intelligent Homosexual’s Guide to Capitalism and Socialism: Tony Kushner looks at the decay of the “left”

By Fred Mazelis, 20 July 2011

ධජය වටා රොක් වීම: ද කිංග්ස් ස්පීච්

ඓතිහාසික සිදුවීම් පිලිබඳ කතා කරන චිත‍්‍රපටකරුවෙක් නිශ්චිත කර්තව්‍යයන්ට මුහුණ දෙයි. සිය කෘතිය සාර්ථක වීමට වචනයක් පාසා කෙරෙන විස්තරයක් හෝ සිදුවීම් ඒ ආකාරයෙන් කීමක් අවශ්‍ය නො වන මුත් යටතින් දිවෙන ඓතිහාසික සත්‍යය හා විචාරශීලී නියුක්තියක අංශුමාත‍්‍රයක් ඊට තිබිය යුතු ම ය.

Rallying round the flag: The King’s Speech

By Paul Bond , 3 February 2011

අදහස් දැක්වීමක්: ජෝර්ජ් ඕවල්ගේ එක්දහස් නවසිය අසූහතර 2010 දී යලි විමර්ශනය කිරීම

"ඕවලියානු” යන පදය මහජන වාග්කෝෂය තුල ප‍්‍රථම වරට පෙනී සිටි තැන් පටන් එම යෙදුමෙන් ජනිත කෙරුනේ මූලාකෘතික "ඒකාධිපති රාජ්‍යයක්” පිලිබඳ චිත‍්‍රයකි.

A comment: Revisiting George Orwell’s Nineteen Eighty-Four in 2010

By Richard Mynick ,12 June 2010

රිඞ්ලි ස්කොට්ගේ රොබින් හුඞ්: ධනවතුන්ට පවා ආදරය කලහැකි නීතිය නොතැකූ වීරයෙක්

Ridley Scott’s Robin Hood: an outlaw hero that even the rich can love

By Kevin Kearney, 9 June 2010

ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයිට එරෙහිව ත‍්‍රස්ත විරෝධී නීතිය යටතේ නඩු පැවරීමේ උත්සාහයක්

Indian writer Arundhati Roy threatened with prosecution under anti-terrorism law

By Kranti Kumara, 26 April 2010

හින්දු දක්ෂිනාංශය විසින් ලූහුබැඳි සුප‍්‍රසිද්ධ ඉන්දීය චිත‍්‍ර ශිල්පියා කටාර් පුරවැසි භාවය ලබාගනී

Hounded by Hindu right, India’s best-known painter takes Qatari citizenship

By Panini Wijesiriwardane and Parwini Zora, 13 March 2010

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය රෝමන් පොලන්ස්කිව බිල්ලට දෙයි

The New York Times throws Roman Polanski to the wolves

By David Walsh and David North, 1 October 2009

2008 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල පලමු කොටස: නවක අධ්‍යක්ෂවරුන්ගෙන් සිත්ගන්නාසුලූ චිත‍්‍රපට කිහිපයක්

San Francisco International Film Festival 2008 Part 1: Some interesting films from newer directors

By David Walsh, 10 May 2008