ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය නිමිතිකරගෙන
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පවත්වන ඔන්ලයින් හමුව

World Socialist Web Site online interview commemorates 75 years since the assassination of Leon Trotsky

2015 ඔක්තෝබර් 05

ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමඟ කොටස් දෙකකින් යුත් එහි හමුවේ පලමුවැන්න, ඔක්තෝබර් 03දා පවත්වන්නට යෙදුනි. සාකච්ඡාවේ මාතෘකාව “ජීපීයූව ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද හා මන් ද” යන්නයි.

ලොව පුරා රටවල් දුසිම් ගනනක විශාල ප්‍රෙක්ෂක සමූහයක් සජීවී විකාශනයට සවන් දෙමින් ප්‍රකාශ හා ප්‍රශ්න යොමුකලහ. එම සිදුවීමේ හඬ පටය දැන් පහත ක්ලික් කර ඔන් ලයින් ලබාගත හැකිය.

හමුවේ දෙවන කොටස ඔක්තෝබර් 10 සෙනසුරාදා රාත්‍රී 10.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්) විකාශනය වනු ඇත.

දැනටමත් මේ සඳහා ලියාපදිංචිව සිටින අය, දෙවන හමුව සඳහා යලි ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. තවමත් ලියාපදිංචිවී නැති අය, wsws.org/trotsky ඔස්සේ සහභාගී වීම පිනිස අදම ලියාපදිංචි වන ලෙස අපි ඉල්ලා සිටිමු.

Register now for the second part of the interview series with David North on "Why and How the GPU Murdered Leon Trotsky" 

Share this article: