ග්‍රන්ථ විචාර

ග‍්‍රන්ථ විවේචන: සැමුවෙල් කසෝව්ගේ කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?

කසෝව්ගේ වෝසෝ ගෙටෝවේ (යුදෙව් වාසය) ඔයිනෙග් ෂාබස් නම් වූ රහස් ලේඛනාගාරය පිලිබඳ ඉතිහාසය අපූර්ව වෛෂයිකත්වය ඒකාබද්ධ කරන්නේ, දෙවැනි ලෝක යුද්ධය අතරතුර වෝසෝ යුදෙව් සමාජයේ ශෝඛීය ඉරනම වෙනුවෙන් වන ගැඹුරු දයානුකම්පාව සමග ය.

Samuel Kassow’s Who Will Write Our History?

ක්ලාරා වීස් විසිනි, 2015 ජූලි 25

සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: දෙවැනි කොටස

මෙම වෙලූම බටහිර බලවතුන් විසින් කියෙව් නගරයේ අටවා තිබෙන පාලන තන්ත‍්‍රය විසින් ෆැසිස්ට් කන්ඩායම් වල මූලිකත්වයෙන් නැගෙනහිර යුකේ‍්‍රනයේ නගරවලට පහර දීමේ සාපරාධී පූර්ව-සිද්ධීන්ගේ ඉතිහාසයට අභිනිවේශයක් සම්පාදනය කරයි.

The Nazi war of annihilation against the Soviet Union: Part Two

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 13

සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: පලමු කොටස

මෙම වෙලූම බටහිර බලවතුන් විසින් කියෙව් නගරයේ අටවා තිබෙන පාලන තන්ත‍්‍රය විසින් ෆැසිස්ට් කන්ඩායම් වල මූලිකත්වයෙන් නැගෙනහිර යුකේ‍්‍රනයේ නගරවලට පහර දීමේ සාපරාධී පූර්ව-සිද්ධීන්ගේ ඉතිහාසයට අභිනිවේශයක් සම්පාදනය කරයි.

The Nazi war of annihilation against the Soviet Union: Part one

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 12

බුද්ධි ප‍්‍රබෝධයේ පූර්ව ඉතිහාසය තුල වැදගත් මොහොතක්

ග‍්‍රීන්බ්ලාට්ගේ විවාදිත පොත The Swerve : How the World Became Modern (අපසරනය: ලෝකය නූතනත්වයට පත්වූයේ කෙසේ ද?)පුලිට්සර් ත්‍යාගය හා National Book Award (එ.ජ. ජාතික ග‍්‍රන්ථ ප‍්‍රදානය) දිනාගත් අතර “ආගම් විරෝධී අපභාෂනයක්” ලෙස ප‍්‍රහාරයට ද ලක් වී ඇත.

A key moment in the prehistory of the Enlightenment

ටොම් කාටර් විසිනි, 2015 පෙබරවාරි 06

Guantánamo Diary ග්වන්තනාමෝ දිනපොත: කියවිය යුතු පොතක්

ග්වන්තනාමෝ දිනපොත වනාහි, සත් වසරක් තිස්සේ ඇමරිකානු ආන්ඩුවේ වධබන්ධනයන්ට හා මැඬීමට ලක්ව සිටින, එම අපකීර්තිමත් කඳවුරේ රැඳවියෙක් විසින් ලියන ලද එක්සත් ජනපදයේ වධ බන්ධන ක‍්‍රියාවලිය හා තවත් රහස්‍ය දේ පිලිබඳ බිහිසුනු හෙලිදරව්වකි.

Guantánamo Diary: A book that needs to be read

ටොම් කාටර් විසිනි, 2015 පෙබරවාරි 06

යුද්ධය හා එජ මූල්‍ය වංශාධිපතිත්වය පිලිබඳව ජේම්ස් රයිසන්
Pay Any Price: Greed, Power, and Endless War (ඕනෑම මිලක් ගෙවන්න:කෑදරකම, බලය හා නිමක් නැති යුද්ධය)
හවුෆ්ටන් මිෆ්ලින් හාකෝට්, 2014

ජේම්ස් රයිසන්ගේ අලුත්ම කෘතිය ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” මාවත ඔස්සේ බුෂ් හා ඔබාමා පාලනය විසින් සිදුකරන ලද අපරාධ ක්‍රියාවට නඟන්නේ යුද්ධයෙන් ලාභ ගරන කොටස් බව සලකයි .

James Risen on war and the US financial aristocracy

එරික් ලන්ඩන් විසිනි, 2014 නොවැම්බර් 19

පලමුවැනි ලෝක යුද්ධය “සාර්ථක යි, ලාභදායකයි” නවසීලන්ත ආන්ඩුව සැකසූ පොත විස්තර කර යි
නවසීලන්තය හා 1914-1919 පලමු ලෝක යුද්ධය

Government-produced book describes WWI as “successful and profitable
New Zealand and the First World War 1914-1919

ටොම් පීටර්ස් විසිනි, 2014 අපේ‍්‍රල් 24

මානවවාදී කර්මාන්තය: අධිරාජ්‍යවාදයේ “බලය තරකිරීමක්”
Humanitarianism Contested, Where Angels Fear to Tread, (මානවහිතවාදයේ පොර පිටිය, සුරදූතයින් පය ගැසීමට බියවන තැන) මයිකල් බාර්නෙට් හා තෝමස් ජී .වීස් විසිනි

The humanitarian industry: A “force multiplier” for imperialism

නැන්සි හැනෝවර් විසිනි, 2013 දෙසැම්බර් 30

කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය

විලානි පීරිස් විසිනි, 2013 දෙසැම්බර් 10