දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ශ‍්‍රී ලංකා සසප උද්ඝෝෂනය

ශී‍්‍ර ලංකාව: දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමේ සසප/සසජාශි රැස්වීමක්

සියලූ දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සසප සහ සසජාශි ජනවාරි 29 දා යාපනයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

Sri Lanka: SEP/ISSE meeting to demand release of political prisoners

By the Socialist Equality Party, 24 January 2012

තලවකැලේ වතු කම්කරුවෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කරති

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව උතුරු නැගෙනහිර ගෙනගිය යුද්ධයත් සමග වතුකරයේ උත්සන්න කල මර්දනයේ දී අත්අඩංගුවට ගත් තරුනයන් ගනනාවක් ම තවමත් රඳවාගෙන සිටිති.

By Gaminee Karunatilaka, 9 January 2012

ශ්‍රී ලංකාවේ දෙමල දේශපාලන සිරකරුවන්ට එරෙහි සාපරාධී ප්‍රහාරය

අනුරාධපුර බන්ධනාගාරය තුල දී දෙමල දේශපාලන සිරකරුවන් 65 ට පමණ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් විසින් නොවැම්බර් 27 වෙනිදා එල්ල කල මෘග ප්‍රහාරය, දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය දියත් කර ඇති උද්ගොෂණයට සහයෝගය දීමේ හදිසි වැදගත්කම යලි වතාවක් පෙන්නුම් කරයි.

By Subash Somachandran, 5 December 2011

ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පලකරයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් සිරගත කොට සිටින සියලු ම දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන් ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ගෙන යන උද්ඝෝෂනයට තම පූර්න සහයෝගය ලබා දෙන බැව් ජාත්‍යන්තර සම්භාවනාවට පාත‍්‍ර වූ ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග කල සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය.

By Panini Wijesiriwardana, 6 December 2011

දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ශ‍්‍රී ලංකා සසප උද්ඝෝෂනයට වතුකරයේ රැඳවියන් හා ඔවුන්ගේ නෑදෑයින් සහාය පලකරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ දෙමල කතාකරන කම්කරුවන් බහුතරයක් වෙසෙන වතුකරයේ දේශපාලන රැඳවියන් හා ඔවුන්ගේ නෑදෑයින් හමුවූහ.

By M. Vasanthan, 24 October 2011

සසප ශ‍්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උද්ඝෝෂනය දියත් කරයි

සසප උද්ඝෝෂනය, ආන්ඩුව කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහි පුලුල් අරගලයෙන් වියෝවූ උද්ඝෝෂනයක් නොවේ.

SEP launches campaign to release Sri Lankan political prisoners

Statement of the Socialist Equality Party (Sri Lanka) , 4 October 2011