“කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය”:ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම නැවත විකාශය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), “කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වයයන තේමාව යටතේ අප්‍රේල් 5 ඉරිදා දේශීය වේලාවෙන් සවස 3ට පැවත්වීමට නියමිතව තිබූ අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම,  තාක්ෂනික දෝෂයක් හේතුවෙන් විකාශය කල නොහැකිවිය.

රැස්වීමට සවන්දීම සඳහා සූදානමින් සිටි සියලු දෙනා වෙනුවෙන් සසප සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින අතර එම රැස්වීමේ පටිගත කරන ලද වීඩියෝව අප්‍රේල් 7 අඟහරුවාදා (හෙට) සවස 3ට පක්ෂයේ නිල මුහුනුපොත් පිටුවේ යලි විකාශය කෙරෙන බව දන්වා සිටියි.

මෙම දැන්වීම තම හිතවතුන් අතර බෙදාහරිමින් එම වීඩියෝව නරඹන ලෙසත්, එහිදී ඉදිරිපත් කෙරෙන වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට එක්වන ලෙස කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා ලෝසවෙඅ පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.

 

Loading