ප්‍රධාන ප්‍රවෘත්ති

ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

9/11 ප්‍රහාරයේ සිට 20 වසරක් සහ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"

9/11 ප්‍රහාරයේ 20 වන සංවත්සරය සමපාත වන්නේ, ඊට එරෙහි පලිගැනීමක මුවාවෙන් දියත් කරන ලද එක්සත් ජනපදයේ "ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයෙහි" අන්ත පරාජය සමගයි

1983-2009 ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සමයේ පලා ආ තැන් පටන්, තමන් ව රඳවනු ලැබ ඇති අපිරිසිදු කඳවුරුවල පවතින කොන්දේසි අරබයා කලකිරීමට පත් සරනාගතයෝ සිය දිවි නසා ගැනීමට උත්සාහ දරමින් සිටිති.

වී. ඥානා

නාසි ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් රචනය කල සහ ඉදිරිපත් කල සංගීතය පිලිබඳ පර්යේෂන හා සොයා ගැනීම් වෙනුවෙන් ලොතොරෝ දශක තුනක් කැප කලේය.

ෆ්‍රෙඩ් මසෙලිස්

ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල සේවා කප්පාදුව කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදය තුල රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියේ වැටුප් ඇතුලු සමාජ අයිතීන් කප්පාදු කිරීමට ගෙන ඇති තීන්දුවේ කොටසකි

ඩබ්ලිව්.ඒ. සුනිල්

හදිසි නීතිය යටතේ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානම ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති ඇතුලු විපක්ෂයේ සියලු කන්ඩායම් වසංකරගෙන සිටින තතු තුල සසප සමග සාකච්ඡාවන් වලදී ඒ වෙත යොමු කෙරුනු කෙරුනු කේන්ද්‍රීය අවධාරනය පිලිබඳ කම්කරුවන් සාවධාන විය.

අපේ වාර්තාකරුවන්

මලවිගේ වැනි විද්‍යාඥයන්ගේ දැනුම සහ සොයාගැනීම් ධනපති පාලකයන් විසින් වසංගතය මැඩීම සඳහා යොදා නොගන්නේ, ඔවුනගේ උඩඟුකම හෝ අඥානකමක් නිසා නොව, පරිහානිගත ධනවාදයේ ලාභ අවශ්‍යතාවයන්, අන්සෑම සංස්කෘතික ජයග්‍ර‍නයකට මෙන්ම විද්‍යාවට ද සතුරුව පිහිටා සිටින බැවිනි.

කමල් මහගම, තුෂර සේනානායක

පොලිස් දඩයමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීමට ඉදිපත්වන ලෙස කම්කරු පන්තියේ සෑම කොටසකින්ම අපි ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

දෙමල ප්‍රභූව යූඑන්එච්ආර්සී යෝජනාව යොදා ගනිමින් සිටින්නේ, දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට, සහන පතා කොලඹ පාලනයට පීඩනය දැමීම සඳහා ය.

පී.ටී.සම්බන්දර්
ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මහා පරාජය
වීඩියෝව නරඹන්න
ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928 - 1963)
ඩේවිඩ් නෝර්ත් විසිනි

අවුරුදු 92ක් ආයු වලඳා, 2021 මැයි 3 වැනි දින, එංගලන්තයේ ලීඩ්ස්හි දී ක්ලිෆ් ස්ලෝටර් අභාවප්‍රාප්ත විය. 1960 දශකයේ දී ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ධෛර්යමත් ප්‍රතිපදානයට එරෙහි ව ඔහුගේ පසුකාලීන අවස්ථාවාදය සහ විප්ලවවාදී මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම ඛේදජනක ලෙස පිහිටා සිටී.

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

සීමිත අගුලු දැමීම මධ්‍යයේ වසංගතයේ අන්තරාය ඉහල නංවමින් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙයි

වසංගතයේ අන්තරායේ තියුනු වැඩිවීම කොවිඩ් සමග ජීවත් වීම නොව එය තුරන් කිරීමේ පිලිවෙතක අවශ්‍යතාවය මතු කරයි.

සකුන ජයවර්ධන

වසංගතයෙන් අත්මිදීමේ කම්කරු පන්තික මූලෝපාය සාකච්ඡා කෙරෙන සසප රැස්වීමට උනන්දුසහගත ප්‍රතිචාරයක්

ආන්ඩුවේ නිරෝධායන ඇඳිරි නීතිය බොරුවක් බව පැවසූ පොලොන්නරුවේ ගුරුවරයෙක්, අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කියමින් ප්‍රදේශයේ දහස් ගනන් සේවයට කැඳවා ඇති බව පැවසීය.

අපේ වාර්තාකරුවන්

ජනාධිපතිවරයා අකමැත්තෙන් අගුලු දැමීමක් පනවයි

ඩෙල්ටා ප්‍රභේදය ක්ෂනික ව පැතිරීම වැලැක්වීම පිනිස දැඩි සීමා කිරීම් පනවන ලෙස ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් විසින් යලි යලිත් කරන ලද ආයාචනයන් දිගටම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරු ව රාජපක්ෂ සිය කතාව පැවැත් වූයේය.

කේ. රත්නායක

වසංගතය මැඩීමේ අත්‍යවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රෝහල් කම්කරුවෝ විරෝධතාවයේ යෙදෙති

වසංගතය මර්දනය කිරීම සිදු කල හැක්කේ ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමේ පියවරක් ලෙස නොව එයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් ජාත්යන්තරවාදී සමාජවාදී මූලෝපාය ඔස්සේ කෙරෙන මැදිහත්වීමකින් පමනි

සකුන ජයවර්ධන
“වැඩෙන වසංගතය, නැගී එන පන්ති අරගලය සහ සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය”
වීඩියෝව නරඹන්න
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක්:
“ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද?”
වීඩියෝව නරඹන්න
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අහ්නාෆ් ජසීම් තරුන ශ්‍රී ලාංකික කවියා නිදහස් කරනු!
වීඩියෝව නරඹන්න
අධ්‍යාපනය මිලිටරීකරනයට හා පුද්ගලීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?
වීඩියෝව නරඹන්න

ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ අතිකාල සේවා කප්පාදුවට විරෝධය පාති

ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල සේවා කප්පාදුව කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදය තුල රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියේ වැටුප් ඇතුලු සමාජ අයිතීන් කප්පාදු කිරීමට ගෙන ඇති තීන්දුවේ කොටසකි

ඩබ්ලිව්.ඒ. සුනිල්

ගුරු වර්ජනයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ආන්ඩුව උසිගන්වා ඇති පොලිස් දඩයම නතර කරනු

පොලිස් දඩයමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීමට ඉදිපත්වන ලෙස කම්කරු පන්තියේ සෑම කොටසකින්ම අපි ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

ආන්ඩුව හා ගුරු සමිති අතර සූදානම් කෙරෙන ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් වැටුප් සටන පෙරට ගෙන යමු!

සටන ඉදිරියට ගෙනයාමට අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවන අතර, එය ශක්‍ය දේශපාලනික වැඩපිලිවෙලක් මත පාදක වියයුතුය.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

ගුරු වෘත්තීය සමිති සොච්චම් වැටුප් වැඩිකිරීම පිලිගැනීමට සූදානම් වෙති

සටන් කිරීමට ගුරුවරුන් අතර පවතින අධිෂ්ඨානයට එරෙහි වෙමින්, වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා තිරයෙන් පිටුපස සිට ක්‍රියාවට දමන උපාමාරුවල නියැලී සිටිති.

කපිල ප්‍රනන්දු
ඔන්ලයින් රැස්වීම
කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව
වීඩියෝව නරඹන්න

සසප සාමාජිකයෝ හදිසි නීතියට විරුද්ධ වීමේ අවශ්‍යතාවය ගැන කම්කරුවන් සමග සාකච්ඡා කරති

හදිසි නීතිය යටතේ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානම ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති ඇතුලු විපක්ෂයේ සියලු කන්ඩායම් වසංකරගෙන සිටින තතු තුල සසප සමග සාකච්ඡාවන් වලදී ඒ වෙත යොමු කෙරුනු කෙරුනු කේන්ද්‍රීය අවධාරනය පිලිබඳ කම්කරුවන් සාවධාන විය.

අපේ වාර්තාකරුවන්

ගුරු වර්ජනයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ආන්ඩුව උසිගන්වා ඇති පොලිස් දඩයම නතර කරනු

පොලිස් දඩයමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීමට ඉදිපත්වන ලෙස කම්කරු පන්තියේ සෑම කොටසකින්ම අපි ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් මාධ්‍යවේදීන් දඩයම උත්සන්න කරයි

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම රුදුරු ප්‍රහාර මගින්, ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත්වෙමින් පවතින්නේ, ලොව පුරා පාලක පන්තීන් ආඥාදායක පාලන රූපයන්ට හැරී ගැනීමේ ජාත්‍යන්තර ප්‍රපංචයයි.

නවීන් දේවගේ

ආන්ඩුව හා ගුරු සමිති අතර සූදානම් කෙරෙන ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් වැටුප් සටන පෙරට ගෙන යමු!

සටන ඉදිරියට ගෙනයාමට අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවන අතර, එය ශක්‍ය දේශපාලනික වැඩපිලිවෙලක් මත පාදක වියයුතුය.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

මහනුවර රෝහල් සේවකයෝ වසංගතය ජයගැනීමේ කම්කරු පංතික වැඩපිලිවෙල සාකච්ඡා කරති

“වෘත්තීය සමිති කම්කරුවන් වෙන් කරනවා, ක්‍රියාකාරී කමිටු කම්කරුවන් එකතු කරනවා. ඒක අලුත් අදහසක් මම ඒකට කැමතියි” යනුවෙන් කම්කරු සහෝදරියක් කීවාය.

අපේ වාර්තා කරුවන්

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක්: “ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද?”

මෙම ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජයගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරනු ඇත.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?

සෑම පාසලක් ආශ්‍රිතව ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, ඒවා වටා දෙමාපියන්, සිසුන් සහ අවශේෂ රැලිකර ගැනීමට ලෙස සහ කම්කරුපන්තියේ ඒකාබද්ධ අරගලයකට සටන් කරන ලෙසත් අපි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව
කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව
ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න
රෝසා ලක්සම්බර්ග්ගේ උපතින් වසර 150ක්
නරඹන්න

ජාත්‍යන්තර කම්කරු පන්තිය කොවිඩ්-19 මුලිනුපුටා දැමීමට සටන් වැදිය යුතුයි

“වසංගතය නවත්වා ජීවිත රැකගැනීමට ගෝලීය මූලෝපායක්” යන මැයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනුග්‍රහකත්වයෙන් ඉරිදා පැවැත්වුනු අන්තර්ජාල සාකච්ඡාව, කොවිඩ්-19 වෛරසය ඉවත් කොට මුලිනුපුටා දැමීමේ පිලිවෙතක් සඳහා, බැරෑරුම් හා විද්‍යාත්මක ව පාදිත කරුනු සම්පාදනය කලේය

ජෝසප් ක්‍රිෂෝර්

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ බිඳවැටීම: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක්

ඇෆ්ගන් ආන්ඩුවේ බිඳවැටීම, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් ප්‍රවර්ධනය කල ඇමරිකානු අපරාජිතකම පිලිබඳ මිථ්‍යාව සුන් කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

මරනයේ සෙවනැලි මැද ඔලිම්පික් උලෙල ඇරඹේ

අඛන්ඩව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය, ජූලි 23 වන දින ඇරඹුනු මෙම වසරේ ගිම්හාන ඔලිම්පික් උලෙල ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක සිට ගෝලීය සුපිරි පැතිරීම් ඉසව්වක් බවට පරිවර්තනය කිරීමට තර්ජනය කරයි.

බ්‍රයන් ඩයින්

ධනවාදයට එරෙහිව සමාජවාදය: වසංගතය සහ ගෝලීය පන්ති අරගලය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය “ජාත්‍යන්තර සෞඛ්‍ය පිලිබඳ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කර වසරක් ගතවී ඇතත්, වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය නිසා මිලියන 2.2 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ඩේවිඩ් නෝර්ත්
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

9/11 ප්‍රහාරයේ සිට 20 වසරක් සහ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"

9/11 ප්‍රහාරයේ 20 වන සංවත්සරය සමපාත වන්නේ, ඊට එරෙහි පලිගැනීමක මුවාවෙන් දියත් කරන ලද එක්සත් ජනපදයේ "ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයෙහි" අන්ත පරාජය සමගයි

බිල් වැන් ඕකන්

ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු පරාජය හමුවේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තැතිගත් ප්‍රතිචාරයක් දක්වයි

ධනපති පක්ෂ ඇෆ්ඝන් යුද්ධය තුල වොෂින්ටනය සිදුකල යුද අපරාධ සියල්ල වසන් කරමින්, තලිබාන් සංවිධානයේ ත්‍රස්තවාදය පමනක් ඉස්මතු කරති.

විජිත් සමරසිංහ

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ බිඳවැටීම: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක්

ඇෆ්ගන් ආන්ඩුවේ බිඳවැටීම, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් ප්‍රවර්ධනය කල ඇමරිකානු අපරාජිතකම පිලිබඳ මිථ්‍යාව සුන් කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතියට විරුද්ධ වනු

හදිසි නීතිවල සැබෑ ඉලක්කය, රටෙහි ආර්ථික අර්බුදයේ බර පැටවීම නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුන දෙන කම්කරු පන්තිය හා ගම්බද ජනයා බව සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ගුරු වෘත්තීය සමිති සොච්චම් වැටුප් වැඩිකිරීම පිලිගැනීමට සූදානම් වෙති

සටන් කිරීමට ගුරුවරුන් අතර පවතින අධිෂ්ඨානයට එරෙහි වෙමින්, වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා තිරයෙන් පිටුපස සිට ක්‍රියාවට දමන උපාමාරුවල නියැලී සිටිති.

කපිල ප්‍රනන්දු

සමාජවාදී සමානතා පක්ෂය වසංගතයට එරෙහිව සටන් වැදීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවයි

අගෝස්තු 26 ඔන්ලයින් රැස්වීමේදී කොවිඩ්-19 ආසාදන ඉහලයාම, වැඩෙන වර්ජන හා විරෝධතා සහ සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය පිලිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය

ගුරුවරුන්ගේ වැටුප් අරගලය නතර කිරීමට සැරසෙමින් වෘත්තීය සමිති ආන්ඩුවේ කැබිනට් කමිටුව වැලඳ ගනී

වෘත්තීය සමිති කැබිනට් අනු කමිටුවක් පිලිබඳ මිත්‍යාවන් ප්‍රවර්ධනය කරද්දී, රාජපක්ෂ ආන්ඩුව විරෝධතාවයේ යෙදෙන ගුරුවරුන්ට එරෙහිව සාහසික පොලිස් මර්දනයක් මුදා හැර තිබේ.

ප්‍රදීප් රාමනායක
ධනවාදයට එරෙහි ව සමාජවාදය: ගෝලීය වසංගතය සහ ගෝලීය පන්ති අරගලය
වීඩියෝව නරඹන්න

ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ අතිකාල සේවා කප්පාදුවට විරෝධය පාති

ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල සේවා කප්පාදුව කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදය තුල රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියේ වැටුප් ඇතුලු සමාජ අයිතීන් කප්පාදු කිරීමට ගෙන ඇති තීන්දුවේ කොටසකි

ඩබ්ලිව්.ඒ. සුනිල්

සසප සාමාජිකයෝ හදිසි නීතියට විරුද්ධ වීමේ අවශ්‍යතාවය ගැන කම්කරුවන් සමග සාකච්ඡා කරති

හදිසි නීතිය යටතේ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානම ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති ඇතුලු විපක්ෂයේ සියලු කන්ඩායම් වසංකරගෙන සිටින තතු තුල සසප සමග සාකච්ඡාවන් වලදී ඒ වෙත යොමු කෙරුනු කෙරුනු කේන්ද්‍රීය අවධාරනය පිලිබඳ කම්කරුවන් සාවධාන විය.

අපේ වාර්තාකරුවන්

ගුරු වර්ජනයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ආන්ඩුව උසිගන්වා ඇති පොලිස් දඩයම නතර කරනු

පොලිස් දඩයමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීමට ඉදිපත්වන ලෙස කම්කරු පන්තියේ සෑම කොටසකින්ම අපි ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

ලංකාවේ දෙමල පක්ෂ ඇමරිකාවේ අනුග්‍රහය ලබන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට පිටුබලය දීම ගැන සාකච්ඡා කරති

දෙමල ප්‍රභූව යූඑන්එච්ආර්සී යෝජනාව යොදා ගනිමින් සිටින්නේ, දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට, සහන පතා කොලඹ පාලනයට පීඩනය දැමීම සඳහා ය.

පී.ටී.සම්බන්දර්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.

ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928-1963) පලමුවන කොටස

ක්ලිෆ් ස්ලෝටර් 2021 මැයි 3 දින එංගලන්තයේ ලීඩ්ස් හිදී මිය යන විට ඔහුගේ වයස 92 ක් විය. ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා 1960 ගනන් වලදී ඔහුගේ නොමැකෙන දායකත්වය ඔහුගේ පසු කාලීන දේශපාලන අවස්ථාවාදය සහ විප්ලවවාදී මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම සමඟ ඛේදජනක ලෙස ප්‍රතිකූල වේ.

ඩේවිඩ් නෝර්ත්

කලු ජීවිත වටී ව්‍යාපාරය නැපෝලියන් හා ප්‍රන්ස විප්ලවය සමග යුද්ධයට එලඹෙයි

නිව්යෝක් ටයිම්ස් පත්‍රයට ලියන කලු ජීවිත වටී ව්‍යාපාරයේ ශාස්ත්‍රාලික ආධාරකාරියක්, 1789 ප්‍රන්ස විප්ලවයෙන් පැන නැගුනු සමූහාන්ඩුව ජනසංහාරක, වර්ගවාදී රාජ්‍යයක් යයි මඩ ගැසී ය.

ඇලෙක්ස් ලැන්ටියර්

ජැකොබින් සඟරාව ස්පාඤ්ඤ විප්ලවයේ ස්ටැලින්වාදී අලුගෝසුවා වූ දොලොරෙස් ඉබාහුරි වර්නනා කරයි

ජැකොබින් සඟරාව හා ඩීඑස්ඒ ඉබාහුරි උත්කර්ෂයට නැංවීම කිසි ලෙසකින් වත් අසාමාන්‍ය නො වේ. එය අද දින රැඩිකලීකරනය වන කම්කරුවන් හා තරුනයන් සඳහා මොඩලයන් ලෙස ස්ටැලින්වාදය හා ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය ගනන් බලා ඉදිරියට දැමීමේ කොටසකි.

බැරී ග්‍රේ

ආන්ඩුව ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

“වැටුප් විෂමතා අවසන් කිරීම” පිලිබඳ ව ආන්ඩුව වැඩි වැඩියෙන් දෙන හිස් පොරොන්දුවලින් පසු, වෘත්තීය සමිති යලිත් ගුරුවරුන්ගේ අරගලය පාවාදීමට සූදානම් වෙයි

ප්‍රදීප් රාමනායක

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?

සෑම පාසලක් ආශ්‍රිතව ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, ඒවා වටා දෙමාපියන්, සිසුන් සහ අවශේෂ රැලිකර ගැනීමට ලෙස සහ කම්කරුපන්තියේ ඒකාබද්ධ අරගලයකට සටන් කරන ලෙසත් අපි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව

අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා මිලිටරීකරනයට එරෙහි ව සසජාතශි සාර්ථක රැස්වීමක් පවත්වයි

අධ්‍යාපනය පෞද්ගලීකරනයේ හා මිලිටරීකරනයේ පන්ති මූලයන් හා ජාත්‍යන්තර සන්දර්භය රැස්වීමේදී පැහැදිලි කෙරුනි.

අපේ වාර්තාකරුවන්

අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සසජාතශි රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනන්දු සහගත මහජන ප්‍රතිචාරයක්

සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමේ දී ගත යුතු මූලිකත්වය පිලිබඳව උනන්දු සහගත ප්‍රතිචාරයක් දැක්වූ බහුතරයක් ගුරුවරු සසජාතශී රැස්වීමට සහභාගිවන බව පැවසූහ.

අපේ වාර්තාකරුවන්

ඉතාලි සංගීත රචනාකරු ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ රැඳවුම් කඳවුරුවල රචනා කෙරුනු සංගීතය බේරා ගනියි

නාසි ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් රචනය කල සහ ඉදිරිපත් කල සංගීතය පිලිබඳ පර්යේෂන හා සොයා ගැනීම් වෙනුවෙන් ලොතොරෝ දශක තුනක් කැප කලේය.

ෆ්‍රෙඩ් මසෙලිස්

අහ්නාෆ් ජසීම් කවියා නිදහස්කර ගැනීමේ රැස්වීමට කලාකරුවන්ගේ හා කම්කරුවන්ගේ සහයෝගය ගොනු වේ

ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් යන ගමනේදී මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එරෙහිව එල්ල කරන ප්‍රහාරයේ කොටසක් ලෙස අහ්නාෆ් ජසීම් කවියාට එරෙහි දඩයම දියත් කෙරී ඇත.

අපේ වාර්තාකරුවන්

අහනාෆ් ජසීම් කවියා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට පුලුල් සහායක් ගොනුවෙයි

අහ්නාෆ් ජසිම් නිදහස් කරගැනීමේ අරගලය කම්කරුවන් ඇතුලු මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් රැක ගැනීමේ පුලුල් අරගලයේ කොටසකි.

විමුක්ති විදර්ශන
කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය