Perspective
ට්‍රම්ප් හා මිලර්ගේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ “අයෝමය නීතිය”
ශක්තිය යුක්තිය බවට පත් කරන “අයෝමය නීතිය” අවධාරනය කිරීමේ දී, නව ධර්මතාවක් සොයා නොගන්නා ට්‍රම්ප්, ඇමරිකානු ආක්‍රමනය සමග වරක බැඳී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාවන් විසිකර දමමින් සිටී.

