ලෝක සමාජවාදී වෙබ් අඩවිය අමතන්න

ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔබේ අදහස් සහ යෝජනා එවීමට මෙම පෝරමය භාවිතා කරන්න. එ මෙන් ම, ඔබේ වැඩපොලේ තොරතුරු හෝ වෙන යම් තොරතුරක් අපට දැන්වීමටත් මෙම පෝරමය ම භාවිතා කල හැකි ය. අපි ඔබේ අනන්‍යතාව සුරැකීමට බැඳී සිටිමු.

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් එහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂත් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කරනු ලැබේ. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්නේ කෙසේදැයි වැඩි විස්තර මෙ තැනින් බලා ගත හැකි ය.