සසප ආරක්ෂක උද්ඝෝෂනයට එක්වන්න, මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කරන්න

හමුදා බුද්ධි අංශ නිලධාරීන්, පාර්ලිමේන්තු මැතිවරනයට යාපනය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් ජූනි මස අගදී නීති විරෝධී ආකාරයෙන් ප්‍රශ්න කිරීමට එරෙහිව  සසප විසින් ආරම්භ කර ඇති ආරක්ෂක උද්ඝෝෂනයේ කොටසක් ලෙස දියත් කර ඇති මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් තබන ලෙසත් එය ඔබගේ මිතුරන් අතරේ බෙදා හරින ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

එමෙන්ම,  මෙම මිලිටරි මැදිහත්වීමට එරෙහි විරෝධතා ප්‍රකාශ අඛන්ඩවම සසප වෙත යොමු කරන ලෙස ද යලි සිහිපත් කරමු. 

Loading