සිල්වියා ඇගිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

2021 පෙබරවාරි 14 වන ඉරිදා ක සමජවඅඩව (ලෝසවෙඅ) ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සමඟ “සිල්වියා ඇගිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය” යන මාතෘකාව යටතේ සජීවී ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් පැවැත්වූහ.

Sylvia Ageloff and the assassination of Leon Trotsky

සිල්වියා ඇ.ගිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

මෙම රැස්වීම, ස්ටැලින්වාදීන් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ දී එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ හිටපු සාමාජිකාවක් වූ සිල්වියා ඇගිලොෆ් ඉටු කල කාර්යභාරය පිලිබඳ ලෝසවෙඅ ප්‍රකාශයට පත්කල කොටස් හතරකින් යුත් ලිපි මාලාව සමග සබැඳේ. ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ICFI විසින් දශක ගනනාවක් තිස්සේ ගෙනයන ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ සන්දර්භය තුල, නෝත් හා ලන්ඩන් නවතම හෙලිදරව් කිරීම්වල වැදගත්කම සාකච්ඡා කලහ.

මෙම සාකච්ඡාව සසප (එක්සත් ජනපද) ජාතික ලේකම් ජෝශප් කිෂෝර් සහ පෙන්සිල්වේනියාවේ කිංග්ස් විද්‍යාලයේ ඉතිහාසඥයෙකු මෙන්ම ලෝසවෙඅ හි දායකයෙකු වන තෝමස් මැකමන් විසින් මෙහෙයවන ලදී.