වීඩියෝව: බර්ලින් ප්‍රාන්ත මැතිවරනයේ සසප අපේක්ෂක එන්ඩ්‍රික් බැස්ටියන් සෞඛ්‍ය සේවයේ ව්‍යසනය ගැන කතා කරයි

හෙද සේවකයෙකු වන සසප අපේක්ෂක එන්ඩ්‍රික් බැස්ටියන් බර්ලිනයේ කම්කරු පන්තික දිස්ත්‍රික්කයක් වන වෙඩිං හි ලියෝපෝල්ඩ් චතුරශ්‍රයේ දී සමාජවාදී සමානතා පක්ෂය (ජර්මනිය) පැවැත් වූ රැලියේ දී කතාවක් පැවැත් වීය. එහි දී ඔහු, ජර්මන් මිලිටරිය යලි සන්නද්ධ කරනුවස් සෞඛ්‍ය සේවය තුල සිදු කෙරෙන දැවැන්ත කප්පාදු හෙලා දැක්කේ ය.

මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

Loading