බර්ලින් ප්‍රාන්ත මැතිවරනයේ සසප අපේක්ෂක රිපර්ට්: “සමාජ කප්පාදුවට එරෙහි අරගලය යුද්ධයට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කිරීම අනිවාර්ය වෙයි!”

ලෝකය පුරා වැඩෙන සමාජ අසමානතාව සහ බර්ලිනය තුල නිර්මානය කෙරී ඇති සමාජ ව්‍යසනය සම්බන්ධයෙන්, බර්ලින් ප්‍රාන්ත මැතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයෙකු වන උල්රිච් රිපර්ට්, මෙම වීඩියෝව තුල කතා කරයි. රිපර්ට්, සසප යේ දිගුකාලීන සභාපතිවරයා විය.

වීඩියෝව සිංහල උපසිරැසි ගන්වා ඇත. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

Loading