වීඩියෝව: විජේ ඩයස් අනුස්මරන රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම​ක්

පසුගිය වසරේ අභාවප්‍රාප්ත සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා අනුස්මරන රැස්වීමට සහභාගී වෙන ලෙස කම්කරුවන්, තරුනයින්, සිසුන්, ලෝසවෙඅ පාඨකයින් සහ ධනේශ්වර පීඩනයට එරෙහි සියලුම සටන්කරුවන්ට, වත්මන් ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා මෙම වීඩියෝව තුලින් ආරාධනය කරයි.

වීඩියෝව: විජේ ඩයස් අනුස්මරන රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම​ක්

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ සහ ලොව පුරා පන්ති අරගලවල වර්ධනයේ වත්මන් සන්දර්භය තුල විජේ සහෝදරයාගේ ජීවිතය සහ එහි පාඩම් වල දේශපාලන අදාලත්වය මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත.

Loading