Wije Dias


විජේ ඩයස්විජේ ඩයස් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ය. ඔහු ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. විකොස ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම වෙනුවෙන් සටන් වැදීමට 1968 දී පිහිටුවනු ලැබුනි. ඔහු කම්කරු පන්තියේ විමුක්තිය උදෙසා වන අරගලයේ අඩ සිය වසකට අධික කාලයක් කැපවීමෙන් යෙදී ගත්තෙකි.

වීඩියෝ
මෑත කාලීන ලිපි