හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

මැයි 5 වැනි දා ඉරිදා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලොව පුරා කථිකයන් රැසක් සහභාගී වන ඔන්ලයින් රැලියකින් මැයි දිනය සමරනු ඇත.

2024 මැයි දිනය සැමරෙන්නේ, ගාසා තීරයේ ගැඹුරු වන ජන සංහාරය, ඉරානය ඉලක්ක කර ගනිමින් කිරීමට යන මැද පෙරදිග කලාපීය යුද්ධයක තර්ජනය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනය සමඟ සෘජු ගැටුමක් දිශාවට වැඩෙන චලනයන් මධ්‍යයේ ය. ලෝකයේ නව අධිරාජ්‍යවාදී නැවත බෙදීමක් දැන් සිදුවෙමින් පවතින අතර, න්‍යෂ්ටික ගැටුමේ තර්ජනය සීතල යුද්ධය පැවති සමයේ ඕනෑ ම අවස්ථාවකට වඩා අද ඉහල ය.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල, යුද්ධයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට සහ විශේෂයෙන්ම ගාසා තීරයේ බිහිසුනු ජන සංහාරයට එරෙහි විරෝධය වැඩෙමින් තිබේ. ඊශ්‍රායලයේ සියොන්වාදී තන්ත්‍රය සමඟ සබඳතා කපා හරින ලෙස තම ආන්ඩුවලට බලකරමින්, මිලියන සංඛ්‍යාත ජනතාව ජන සංහාරයට එරෙහිව සෑම මහාද්වීපයකම විරෝධතා දක්වා ඇත.

ජන සංහාරයට හා යුද්ධයට එරෙහි විරෝධතා අකාර්යක්ෂම වන්නේ අධිරාජ්‍යවාදය ප්‍රතිසංස්කරනය කල නොහැකි බැවිනි. එය පෙරලා දැමිය යුතුය. සියල්ලටත් වඩා, මේ සඳහා කම්කරු පන්තිය තුල විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මෙවර මැයි දින රැලිය මෙම නායකත්වය ගොඩනැගීම සඳහා ඉදිරිදර්ශනයක් සහ වැඩපිලිවෙලක් සහ සමාජවාදී අනාගතයක් සඳහා වන සටනට ඉදිරි මාවතක් සපයනු ඇත.

රැලිය wsws.org/mayday. ඔස්සේ සජීවීව විකාශය කෙරේ. කරුනාකර මෙම පිටුවේ ඇති පෝරමය භාවිතා කර ලියාපදිංචි වන්න. රැලිය හැකිතාක් පුලුල් ලෙස ගොඩනැගීමට අපට සහාය වීමට මුදල් ආධාරයක් ද කරන්න.

ඉරිදා, මැයි 5
පෙ.ව. 12.30
ශ්‍රී ලංකා වේලාව

São Paulo: Saturday, May 4, 4:00 PM

London: Saturday, May 4, 8:00 PM

Berlin: Saturday, May 4, 9:00 PM

Istanbul: Saturday, May 4, 10:00 PM

Colombo: Sunday, May 5, 12:30 AM

Beijing: Sunday, May 5, 3:00 AM

Sydney: Sunday, May 5, 5:00 AM

Auckland: Sunday, May 5, 7:00 AM

සියලු ම වේලා කලාප බලා ගැනීම සඳහා

ලියපදිංචිය

මෙම ඉසවුව සහ ඉදිරි වැඩකටයුතු ගැන දැනුවත් වීමට ඊ මේල් ලිපිනය ලබා දෙන්න.

කථිකයෝ

ඩේවිඩ් නෝර්ත්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති

ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්

උලාශ් අතේශි

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙක්

ජෝශෆ් කිශෝර්

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්

ෂෙරිල් ක්‍රිස්ප්

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්

ටොම් පීටර්ස්

නව සීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙක්

දීපාල් ජයසේකර

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම්

කීත් ජෝන්ස්

කැනේඩියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්

ඇලෙක්ස් ලැන්ටියර්

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්

ටොම් ස්ක්‍රිප්ස්

එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම්

සහ තවත් බොහෝ දෙනෙක්...

David North
Chairman of WSWS IEB and SEP (US)
Cheryl Crisp
National Secretary of SEP (Australia)
Ulaş Ateşçi
Socialist Equality Group (Turkey)
Deepal Jayasekera
Assistant National Secretary of SEP (Sri Lanka)
Chris Marsden
National Secretary of SEP (UK)
Evan Blake
SEP (United States)
Nick Beams
Socialist Equality Party (Australia)
Christoph Vandreier
Sozialistische Gleichheitspartei (Germany)
Joseph Kishore
National Secretary of SEP (US)
And more...
අත්‍යවශ්‍ය කියවීම් සහ නැරඹීම්

The US-Japanese summit: A major step towards war with China

Japanese Prime Minister Fumio Kishida’s visit to the US this week marks a major step in Washington’s consolidation of alliances throughout the Indo-Pacific and its accelerating preparations for war with China.

Peter Symonds

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: මාස හයක ගාසා ජනසංහාරය

අධිරාජ්‍යවාදී බලයන් විසින් අරමුදල් සපයා, සන්නද්ධකොට හා ආරක්ෂා කරන ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරය, ධනවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරායාමක කොටසකි.

ආන්ද්‍රෙ ඩේමන්

75 years of NATO: From Cold War to hot war

Seventy-five years after its foundation, the NATO military alliance is closer to triggering a Third World War than ever before.

Peter Schwarz