Europe

මර්කෙල් බ්‍රසල්ස්හිදී: ජීවිත වලට පෙර ලාභය සහ යුරෝපීය මහ බලවතුන්ගේ දේශපාලනය

ජොහැන්නස් ස්ටර්න්, 14 ජූලි 2020

යුරෝපා සංගමයේ සභාපති ලෙස වැඩ ආරම්භ කරමින් පසුගිය බදාදා එනම් ජූලි 8දා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්, යුරෝපීය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

යුරෝපය පුරා ලක්ෂ ගනනක් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එක් වෙති

අපගේ වාර්තාකරුවන්, 10 ජූනි 2020

ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පැන නැඟී ඇති විරෝධතා, ප්‍රමානයෙන් සහ භූගෝලීයව විහිදීම තුලින්, වර්ගවාදයට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව ලොව පුරා පුලුල්ව පැතිරුනු විරුද්ධත්වය පිලිබිඹු කරයි.

යුරෝපීය මාධ්‍ය ආයතන එක්සත් ජනපදයේ කටුක පන්ති අරගලවලට බිය වෙති

පීටර් ෂ්වාස්, 6 ජූනි 2020

ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම ගැන යුරෝපීය මාධ්‍ය සහ පාලක ප්‍රභූව විශේෂයෙන් කරදර වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් බිය වන්නේ, ධනේශ්වර ක්‍රමයට අනතුරක් වන යුරෝපයට ව්‍යාප්ත විය හැකි පන්ති අරගල ජනාධිපති විසින් අවුලුවනු ඇතැයි කියා ය.

කොවිඩ්-19 වසංගතය සහ යුරෝපයේ පන්ති යුද්ධය

ඇලෙක්ස් ලැන්ටියර්, 10 මැයි 2020

කම්කරු පන්තිය දැන් පෙරමුනු දෙකක අරගලයකට මුහුන දී සිටී: කොවිඩ්-19 ට එරෙහි යුද්ධය සහ පන්ති යුද්ධය.

කොවිඩ්-19 සඳහා චීනයට දොස් පවරමින් යුරෝපීය මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනයයි

ඇලෙක්ස් ලැන්ටියර්, 9 මැයි 2020

යුරෝපීය ආන්ඩු වසංගතයට මුහුනදෙන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට, යුරේසියාව තුල චීනයට එරෙහි තම මූලෝපායික අරමුනු, සිය රටවල ජනතාවන්ගේ ජීවිතවලට වඩා වටිනා බවයි.

කොවිඩ්-19 සඳහා චීනයට දොස් නැඟීමට එක්සත් ජනපද ප්‍රචාරක ව්‍යාපාරය බොරු ගොතයි

ඇලෙක්ස් ලැන්ටියර්, 28 අප්‍රේල් 2020

සියලු විද්‍යාත්මක සාක්ෂි වලට පටහැනිව ඇමරිකාවේ සහ යුරෝපයේ පාලක කවයන් කියන්නේ, කොවිඩ්-19 වෛරසය චීන විද්‍යාගාරයකින් පියාසර කර පැමිනි බවය.

කොවිඩ්-19 රෝගීන් මිලියනය ඉක්මවද්දී නැවත සේවයට පැමිනෙන ලෙස යුරෝපීය ආන්ඩු ඉල්ලා සිටී

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 20 අප්‍රේල් 2020

දරුනු වසංගතය මධ්‍යයේ කම්කරුවන්ට නැවත වැඩට වාර්තා කරන ලෙස දැනුම්දීමෙන් යුරෝපීය ආන්ඩු, මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ ඔවුන්ට සමීපතමයන්ගේ ජීවිත පරදුවට තබති.

ලොව පුරා කොරෝනා වෛරස් හානිය මිලියන 2 ඉක්මවා යමින් ඇති අතර එක්සත් ජනපදයේ 30,000 ක් පමන මිය ගොස් ඇත

බෙන්ජමින් මැටියුස් සහ පැට්‍රික් මාටින්, 17 අප්‍රේල් 2020

වෛරසය පැතිරීම මැඬීමේ කටයුතු ලිහිල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සහ විවිධ ප්‍රාන්ත ආන්ඩු සූදානම් වුව ද එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව 14 හා 15 යන දෙදිනේම වාර්තාගත මට්ටම් කරා ලඟා විය.

සති අන්තයේ යුරෝපය පුරා කොරෝනා වෛරසයෙන් 2,600 කට වඩා මිය යති

ඇලෙක්ස් ලැන්ටියර්, 29 මාර්තු 2020

වැසියන් මිලියන සිය ගනනක් සිටින යුරෝපයේ විශාල ප්‍රදේශ අගුලු දමා වසා ඇතත්, වසංගතය තවමත් මහාද්වීපය පුරා නොනවත්වා ව්‍යාප්ත වෙමින් ඇත.

කොරෝනා වෛරසය යුරෝපය පුරා පැතිරෙයි

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 12 මාර්තු 2020

දහස් ගනනක් කොරෝනා වෛරස් රෝගයෙන් පෙලෙන අතර එය මහාද්වීපය පුරා පැතිර යමින් තිබියදී යුරෝපය තුල, 10දා සිය ගනනක් මිය ගියහ

මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපදය, හුආවේ මුල්කරගෙන යුරෝපයට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඬේමන්, 17 පෙබරවාරි 2020

එක්සත් රාජධානිය, ප්රන්සය සහ ජර්මනිය චීන තාක්ෂනික සමාගමක් වන හුආවේ සිය ජාල වලින් තහනම් නොකරන බව ප්රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් තම නේටෝ සහචරයින්ට වෙනස් ක්රමයකට තර්ජනය කිරීමට උත්සාහ කලහ.