Bangladesh

කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

අපගේ වාර්තාකරුවන්, 30 මැයි 2020

කලාපය පුරා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් හිඟයේ තේරුම, විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂා නොකෙරෙන බවත් ඉන් බොහොමයක් මූලික සෞඛ්‍ය සැලකිලි නොමැතිකමෙන් මිය යන බවත්ය.

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සංඛ්‍යා ව වැඩිවෙමින් පවතී

විමල් පෙරේරා, 26 මැයි 2020

දස දහස් ගනනකගේ මරනයට හේතු විය හැකි “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති රජය ක්‍රියාත්මක කරමින් සිටියි.

ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා බංග්ලාදේශ කාර්මික කලාප සොලවාලයි

විමල් පෙරේරා, 15 මැයි 2020

කෝවිඩ්-19 රෝගය පැතිරීමත් සමග එහි තර්ජනයට කම්කරුවන්ගේ ජීවිත බිලි දෙමින් බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තයේ හාම්පුත්තු එක්සත් ජනපද හා යුරෝපීය මහ වෙලඳුන්ගේ ඉල්ලීම්වලට අනුකූලව කම්හල් නැවත විවෘත කරමින් සිටී.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟ ඇඟලුම් කම්කරුවෝ බංග්ලාදේශයේ විරෝධතා දක්වති

විමල් පෙරේරා, 16 අප්‍රේල් 2020

කම්කරුවන් දහස් ගනනක් නෙරපා හරිමින් සහ හිඟ වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් හාම්පුත්තු කම්හල් වසා දමා ඇත.

බංගලාදේශය: කොරෝනා වසංගතය මධ්‍යයේ දස දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් සේවයට වාර්තා කල යුතු යයි ආන්ඩුව කියා සිටී

රොහන්ත ද සිල්වා, 8 අප්‍රේල් 2020

ඇඟලුම් කම්කරුවන් ඉදිරියේ පැවතියේ විකල්පයන් දෙකකි. රැකියාව අහිමි කර ගැනීම හෝ කොරෝනා වෛරසයට විවෘත වීම යන දෙක ය.

බංග්ලාදේශය: කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ ඇඟලුම් කම්කරුවෝ ආරක්ෂාව උදෙසා වැඩ වර්ජනය කරති

විමල් පෙරේරා, 2 අප්‍රේල් 2020

තමන්ගේ කම්හල් තුල සහ ගමනාගමනයේදී “සමාජ දුරස්ථභාවය” ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කම්හල් කම්කරුවන්ගේ කෝපය වැඩි වෙයි.