Sri Lanka

එම්සීසී ගිවිසුම පමා කිරීම ගැන අනතුරු ඇඟවීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්, ශ්‍රී ලංකා විදේශ ඇමති අමතයි

විජිත් සමරසිංහ, 8 ජූලි 2020

වොෂින්ටනයට චීනයට එරෙහි තම ආර්ථික හා මිලිටරි මෙහෙයුම් වලට දකුනු ආසියාතික රටවල් පූර්නව අන්තර්ග්‍රහනය කරගැනීම අතිශයින් තීරනාත්මක වී ඇත

ස්ටාර් ඒ කොමාර් සමාගමේ සේවක දඩයමක් සහ වැඩ වේගවත් කිරීමක් දියත් කෙරේ

අපේ වාර්තාකරුවන්, 7 ජූලි 2020

වසංගතය දඩමීමා කර ගෙන දැනට කම්කරුවන්ට එල්ල කරමින් පවත්නා ප්‍රහාරය පරයා යන දැවැන්තම ප්‍රහාරයකට, සමාගම්කරුවන් සහ ආන්ඩුව අරඅඳිමින් සිටින බවට, සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි.

මහජනයා අන්තරායකාරී ලෙස වසංගතයට නිරාවරනය කිරීමේ සහ නිමක් නැති රැකියා විනාශයේ “නව සාමාන්‍යය”

පානි විජේසිරිවර්ධන, 6 ජූලි 2020

කම්කරු පන්තික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සීමිත හෝ නීතිමය රාමුවක් පැවතියේ නම්, එය කවර ලෙසකින් හෝ නොතකා හාම්පුතුන් සහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව වැඩට බැස තිබීම මෙම “නව සාමාන්‍ය” යේ කොටසකි.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මහ මැතිවරනයේ දෙවන අන්තර්ජාල රැස්වීම පවත්වයි

6 ජූලි 2020

සසප අන්තර්ජාල රැස්වීම ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර තීරනාත්මක දේශපාලන වර්ධනයන් හා කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් සාකච්ඡා කරනු ඇත.

වසංගතයෙන් තම ජීවන කොන්දේසි වඩාත් දුෂ්කර කෙරී ඇති අයුරු රත්මලාන කම්කරුවෝ ලෝසවෙඅ ට පැහැදිලි කරති

රවීන්ද්‍ර ඒ්කනායක, 4 ජූලි 2020

රත්මලාන හා තදාසන්න ප්‍රදේශවල කම්කරුවෝ තමන් මුහුන දෙන රුදුරු කොන්දේසි පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කලහ.

ජනාධිපති රාජපක්ෂගේ තර්ජනවලින් පසු ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහ ව්‍යාපාරවලට සුවිශාල අරමුදලක් පොම්පකරන්නට සැරසෙයි

සමන් ගුනදාස, 4 ජූලි 2020

බැංකුවලට හා මහ ව්‍යාපාරවලට සුවිශාල මුල්ය සහන සම්පාදනය කරන ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත පටවන බර ඉහල දමමින් සිටී.

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ නිදහස ඇතුලු භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කරනු!

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) ප්‍රකාශය, 3 ජූලි 2020

විසම්මුතිකයන් තලා දැමීම සඳහා සමාජමාධ්‍ය හා විකල්ප අන්තර්ජාල මාධ්‍ය ඉලක්ක කරගැනීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටීමකි.

ශ්‍රී ලංකාව: සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 56 වන වියේ දී මිය යයි

එම්. දේවරාජා (එලඹෙන මහ මැතිවරනයේ දී නුවර එලිය දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායක), 3 ජූලි 2020

අනෙකුත් වෘත්තීය සමිති මෙන් සීඩබ්ලිව්සීය නියෝජනය කරන්නේ ද කම්කරුවන්ගේ අවශ්‍යතා නො ව, මහා සංගත හා රාජ්‍යයේ අවශ්‍යතාවන් ය.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරු අරගලය පුහු විරෝධතා මගින් අපගමනය කිරීමට වෘත්තීය සමිති වැඩට බසී

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම, 2 ජූලි 2020

පුද්ගලීකරනයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් ජාතිකවාදී මාවත් ඔස්සේ අවමංගත කරමින් එලඹෙන මහ මැතිවරනයේදී රාජපක්ෂ ආන්ඩුවට පිටිය සකස්කරදීම මෙම විරෝධතාවන්හි අරමුනයි.

රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව, බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට් සහ ක්‍රිස්ටල් මාටින් කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන්, 1 ජූලි 2020

කම්හල් පරිපාලනය විසින් කම්කරුවන් මත මෙම ප්‍රහාර දිගේලි කොට තිබෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය.

මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවෝ 23 ක් වසංගතයෙන් මියයති: රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්

පානි විජේසිරිවර්ධන, 25 ජූනි 2020

කම්කරුවන්ගේ මරන සම්බන්ධයෙන්, ඔවුන් රැකියාවේ යොදවා සිටි හාම්පුතුන්, එකී මැදපෙරදිග රටවල පාලකයන් සහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව යන ත්‍රෛපාර්ශ්වය සම්පූර්නයෙන්ම වගකිව යුතු ය.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ඩැහැගනිමින් ජනාධිපති රාජපක්ෂ ආඥාදායක සැලසුම් තීව්ර කරයි

විමුක්ති විදර්ශන, 24 ජූනි 2020

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, මිලිටරීකරන සහ ඒකාධිපති පාලනයක් තහවුරු කරගැනීමට රාජපක්ෂ ගෙනයමින් සිටින වැඩපිලිවෙල අනුමත කිරීමකි.

තැපැල් වෘත්තීය සමිති වැටුප් කප්පාදුවට එකඟවෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 23 ජූනි 2020

තැපැල් වෘත්තීය සමිති වැටුප් කප්පාදුවට එකඟවීමෙන් රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට සහයෝගය දෙති

උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පුද්ගලික අංශයේ ගුරුවරුන් යොදා ගැනීමේ තීරනයට එරෙහි වෙමින් ලංගුස කම්කරු පන්ති එකමුතුවට වලකපයි

ප්‍රදීප් රාමනායක, 22 ජූනි 2020

අධ්‍යාපන අයිතීන් මෙන්ම, එම ක්ෂේත්‍රයේ සියලු කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයේදී කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල භේදකරනයන් සපුරා ප්‍රතික්ෂේප කල යුතුය

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව පුලුල්ව ක්‍රියාවට දැමෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල්, 20 ජූනි 2020

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

කම්කරු පන්තියේ සෙසු කොටස්වල මෙන් ම, රෝහල් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සටන් කිරීමෙන් පමනි.

ත්‍රී රෝද රථ සමිති නායකයා ලීසිං ආයතනයක මැරයන් විසින් ඝාතනය කෙරෙයි

නවීන් දේවගේ, 18 ජූනි 2020

සුනිල් ජයවර්ධන ඝාතනය, ආන්ඩුවේ ඊනියා සහනවල පන්තිමය ස්වභාවයත් ප්‍රෝඩාකාරී බවත් හෙලිදරවු කරන්නකි.

මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ තම අරගල ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවති

එම්.දේවරාජා, 17 ජූනි 2020

ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන් විසින් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ගැනීම වතු සමාගම් සහ ධනපති ආන්ඩුවේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ කම්කරුවෝ හා තරුනයෝ පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීම හෙලාදකිති

සමන් ගුනදාස, 16 ජූනි 2020

මර්දනයට හා පෑගීමට එරෙහි සටනේදී කලු-සුදු භේදයකින් තොරව එක්සත්වීම අවශ්‍ය ය.

ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් සාකච්ඡා වටවංගුවල සිරකොට ඔවුනගේ රැකියා සටන දිය කිරීමට වෘත්තීය සමිති යත්න දරයි

අපගේ වාර්තාකරුවන්, 16 ජූනි 2020

හාම්පුතුන් සමඟ සාකච්ඡාවේදී කම්කරුවන්ගේ අරගල යටපත් කරදීමට සමිති නායකයන් පොරොන්දු වී තිබෙන බවට සැක නැත.

දෙමල ජාතිකවාදීහු යුද්ධයට ගොදුරු වූවන් සිහිපත් කිරීම අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රය ඉදිරියට දැමීමට ගසාකති

සුභාෂ් සෝමචන්ද්‍රන්, 15 ජූනි 2020

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව ශ්‍රී ලංකාවේ ආන්ඩුව අවුරුදු 30කට ආසන්න කාලයක් ගෙන ගිය යුද්ධයෙහි ලේවැකි අවසානය සිදු වීමෙන් එකොලොස් වන වසර පසුගිය මාසයට යෙදුනි.

ආන්ඩුව විගමනික කම්කරුවන් ගෙන්වීම පමා කරමින් ඔවුන් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි

නන්දන නන්නෙත්ති, 13 ජූනි 2020

ආන්ඩුව විගමනික කම්කරුවන්ට සලකන නරුම ආකාරය සමස්ත කම්කරු පන්තිය කෙරහි එහි ආකල්පය පෙන්නුම් කරයි.

ජොර්ජ් ෆ්ලොයිඩ් මරාදැමීමට එරෙහි උද්ඝෝෂනය පොලිසිය කුරිරු ලෙස මර්දනය කරයි

අපේ වාර්තාකරුවන්, 11 ජූනි 2020

එක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීමට විරෝධය පලකරමින් කොලඹදී පැවැත්වූ උද්ඝෝෂනයකට අඟහරුවාදා කැරලි මර්දන පොලිසිය කෲර ලෙස පහර දුන්නේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ( පෙසප) විසින් සංවිධානය කල විරෝධතාව කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබුනි.

සමාජවාදී සමානතා පක්ෂය, ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සහ ධනපති ඒකාධිපතිත්වයට එරෙහිව අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

11 ජූනි 2020

ඒකාධිපතිත්වයට එරෙහිව සටන්කිරීමේදී අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත

කටුනායක නිදහස් වෙලඳකලාපයේ ස්මාර්ට් ෂර්ට් කම්හල් ජාලයේ තවත් කම්හල් කිහිපයක කම්කරු රැකියා අනතුරේ

අපගේ වාර්තාකරුවන්, 11 ජූනි 2020

පවත්නා සමිති අප්‍රසාදයට පත් වූ විට “සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර” යැයි පවසමින් තවත් වෘත්තීය සමිතියක් ගොඩ නගා කම්කරුවන් මුලා කිරීමේ අත් දැකීම් වෙලඳ කලාපයේ කම්කරුවන් සතුව පවතී.

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

ප්‍රදීප් රාමනායක, 9 ජූනි 2020

යලි පාසල් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රමයන් වෙනුවෙන් පුලුල් ලෙස මුදල් වියදම් කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාව: ආඥාදායකත්වය දෙසට තවත් පියවරක් ගනිමින් ජනාධිපති රාජපක්ෂ මිලිටරි “කාර්ය සාධක බලකායක්” පිහිටුවයි

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 9 ජූනි 2020

කම්කරු පන්තියට ආඥාදායකත්වයක තර්ජනය නැවැත්විය හැක්කේ, ධනවාදය පෙරලා දැමීම සඳහා එහි ම ස්වාධීන විප්ලවවාදී ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.

කම්කරුවන් 400 කට රැකියා අහිමි කරමින් මිරිජ්ජවිල කේන් ඇපරල් කම්හල වසා දමයි

නන්දන නන්නෙත්ති, 8 ජූනි 2020

ආන්ඩුව වෘත්තීය සමිති වල පූර්න සහයෝගය ඇතිව, උත්සන්න වී ඇති අර්බුදයේ බර මුලුමනින් ම කම්කරුවන් මත පටවා හාම්පුතුන් රැක ගැනීමට පියවර ගනිමින් සිටී.

පුද්ගලීකරන සැලසුම් වලට සහ දීමනා කැපීමට එරෙහිව වරාය කම්කරුවන් අතර විරෝධය වැඩෙයි

ජෝතිපාල දැදිගම සහ විලානි පීරිස්, 8 ජූනි 2020

ආන්ඩුව යත්න දරන්නේ කොරෝනා වසංගතය පාවිච්චියට ගනිමින් වරාය පුද්ගලීකරන සැලසුම් වහා ක්‍රියාවට දැමීමට ය.

ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය මිලිටරිය යටතට පත් කරයි

විමුක්ති විදර්ශන, 6 ජූනි 2020

ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, වැඩෙන කම්කරු පන්තික අරගලවලට මුහුන දීම සඳහා සිවිල් පරිපාලනය හා සමස්ත සමාජ දේහය මිලිටරි අධීක්ෂනයට නතු කොට ඇත

කටුනායක නිදහස් වෙලඳකලාපයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ කම්කරුවන්ගේ රැකියා අනතුරේ

අපගේ වාර්තාකරුවන්, 6 ජූනි 2020

මෙම රැකියා කප්පාදුව, ලංකාවේත් ලොවපුරාත් පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය ආයතන වල සිදු කෙරෙමින් පවතින මහා රැකියා කප්පාදුවේ කොටසකි.

පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මාධ්‍ය හමුව: ධනපති හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාර සඳහා දිගටම සහාය දෙන බවට සහතිකයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ නවීන් දේවගේ, 5 ජූනි 2020

කොරෝනා වසංගතයෙන් ගැඹුරු වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා දිගටම ක්‍රියාත්මක වන බව හාම්පුතුන් සහ රාජපක්ෂ ආන්ඩුව යලි යලිත් අවධාරනය කර ඇත.

“පොලීසිය සහ හමුදාව ට වඩා බලයක් කම්කරුවන් අත තිබෙන බව පෙන්වා දිය යුතුයි”: ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ශ්‍රී ලංකාවේ පාසැල් ශිෂ්‍යයෙක්

චතුරංග මහගම, 4 ජූනි 2020

සියලුම රටවල මහජනතාව එකාවන්ව එක්ව මෙම විරෝධතා දිගටම ගෙන යායුතුයි.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 2 ජූනි 2020

තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා කම්කරුවන්ට මහා ව්‍යාපාරිකයේ උපාංග බවට පත්ව ඇති වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකිය.

ශ්‍රී ලංකාව: වතු කම්කරුවන් සිය ගනනක් ගංවතුරේ හා නාය යාමේ බලපෑමට ලක්වෙති

එම්.දේවරාජා සහ කේ.කාන්දීපන්, 1 ජූනි 2020

කම්කරුවන් මෙම ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ආන්ඩුව හෝ වතු සමාගම් ලබා දී ඇත්තේ එක්කෝ අල්ප උපකාරයකි; නැතහොත් කිසිදු උපකාරයක් සපයා නැත.

විදෙස්ගත ශ්‍රී ලාංකික කම්කරුවන් අත්හැර දැමීම මගින් රාජපක්ෂ ආන්ඩුව ඉහල යන කොවිඩ්-19 ආසාදනයන්ට ප්‍රතිචාර දක්වයි

සමන් ගුනදාස, 1 ජූනි 2020

අතරමං ව සිටින සංක්‍රමනික කම්කරුවන් කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ අනුකම්පා විරහිත ආකල්පය, ශ්‍රී ලංකාව තුල සිටින සාමාන්‍ය ජනයා කෙරෙහි එහි හතුරුකම සමග මනාව ගැලපේ.

වැටුප් සහ පහසුකම් කැපීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 මැයි 2020

වැටුප් සහ පහසුකම් කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය ආන්ඩුවේ සහ ධනපති සමාගම් වල ප්‍රහාරවලට එරෙහිව සමස්ත වැඩකරන ජනතාව තුල පෘථුලව වර්ධනය වෙමින් පවතින සමාජ පිපිරීමක ප්‍රකාශනයකි.

කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

අපගේ වාර්තාකරුවන්, 30 මැයි 2020

කලාපය පුරා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් හිඟයේ තේරුම, විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂා නොකෙරෙන බවත් ඉන් බොහොමයක් මූලික සෞඛ්‍ය සැලකිලි නොමැතිකමෙන් මිය යන බවත්ය.

රාජපක්ෂ ආන්ඩුව ශ්‍රී ලංකන් එයාලයින් ඇතුලු රාජ්‍ය ආයතන කීපයක රැකියා සහ වැටුප් කප්පාදු කරයි

විමල් පෙරේරා, 29 මැයි 2020

ආන්ඩුව තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර එහි සේවකයන් මත පටවමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනියි

ප්‍රදීප් රාමනායක, 28 මැයි 2020

ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය තුලට මිලිටරිය කා වද්දමින් කම්කරු පන්තියට එරෙහිව පුලුල් ප්‍රහාරයක් සූදානම් කරයි

මෝදි සහ රාජපක්ෂ අතර දුරකථන සංවාදය: රාජ්‍ය නායකයන් දෙදෙනකු අතර කුහක ප්‍රශංසා කර ගැනීමක්

නවීන් දේවගේ, 28 මැයි 2020

මහජනතාවගේ ජීවිත බිලි දී හෝ, ධනපති ආර්ථිකය බේරා ගැනීම දෙ දෙනාගේම පිලිවෙතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ උතුරු නැගෙනහිර ගොවීහු දැඩි අර්බුදයකට මුහුන දෙති

පී.ටී සම්බන්ධන්, 26 මැයි 2020

කොරෝනා වෛරසය නිසා උතුරු නැගෙනහිර පලාත් වල ගොවීහු අස්වනු විකුනා ගත නොහැකිව විශාල දුෂ්කරතා වලට මුහුන දෙති.

මහේස්ත්‍රාත් අධිකරනයක් මගින් කොරෝනා “ඇඳිරිනීතිය” වලංගු බව තීන්දු කරයි

සංජය ජයසේකර, 25 මැයි 2020

ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, අධිකරනයේ සහ රාජ්‍ය පරිපාලනයේ සහාය ගොනුකර ගනිමින් සිටී.

“කොරෝනා සමග වාසේ” දිවයින කතුවැකිය: මානවයාගේ ඓතිහාසික භාවිතාවට එරෙහි ප්‍රතිගාමී තර්කයක්

නවීන් දේවගේ සහ පානි විජේසිරිවර්ධන, 22 මැයි 2020

කම්කරු-පීඩිත මහජනතාවට “මරනය දෝතින් දරා” ජීවත් වීමට සිදුව ඇත්තේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට යුද අපරාධ සඳහා නෛතික නිදහස අවශ්‍ය බව අවධාරනය කරයි

ප්‍රදීප් රාමනායක, 21 මැයි 2020

ගෝඨාභය රාජපක්ෂ විසින් මිලිටරිය ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ සැබෑ අභිප්‍රාය වන්නේ කම්කරු පන්තියට එරෙහි ව තවත් ම්ලේච්ඡ යුද්ධයක් සඳහා සූදානම් වීම යි.

හලාවත තොඩුවාවේ මුහුදු ඛාදනය නිසා ධීවර පවුල් අනාථවීමේ අවදානමක

අපේ වාර්තාකරුවන්, 21 මැයි 2020

ලංකාවේ බටහිර වෙරල තීරයේ මුහුදු ඛාදනය මෑත වසරවල සිට වර්ධනය වී ඇති අතර වෙරලාසන්නව ජීවත්වන දහස් සංඛ්‍යාත ජනයා ඒ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටී.

සටන් නොකිරීම අගය කරන සමිති නායකයෙක්: සමන් රත්නප්‍රියගේ ප්‍රකාශයකට හෙදියකගේ ප්‍රතිචාරයක්

මහනුවර රෝහලේ හෙදියක්, 20 මැයි 2020

ආන්ඩුවේ නොතැකීමට එරෙහිව හෙද සේවකයන් අතරින් මෙතෙක් සටනක් පැන නොනැගුනේ ඔවුන් ට ඒ සඳහා නායකත්වයක් හා සංවිධානයක් නොමැති වීම නිසා පමනි.

පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුවට වෘත්තීය සමිති එකඟ වෙති

ඩබ්ලිව්.ඒ. සුනිල්, 19 මැයි 2020

වෘත්තීය සමිති පෙලගැසී ඇත්තේ, ආර්ථිකය යලි විවෘත කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් යටතේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීම තුලින්, ලාබ පොදි ගසා ගැනීමේ හාම්පුතුන්ගේ උත්සුකතාවයන් සමගය.

ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනි ඇඟලුම් කම්හල් තුල නරක අතට හැරෙන කොන්දේසි

අපේ වාර්තාකරුවන්, 17 මැයි 2020

වැටුප් හා රැකියා කප්පාදුව සහ වැඩ වේලාවන් සහ නිෂ්පාදන ඵලදායිතා ඉලක්ක දීර්ඝ කිරීම මගින් කොවිඩ් 19 අර්බුදයට ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ප්‍රතිචාර දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වසංගතය තිබියදී “ආර්ථිකය යලි විවෘත කරයි”

ඩබ්ලිව්. ඒ. සුනිල්, 15 මැයි 2020

රාජපක්ෂ තන්ත්‍රය ආර්ථික අර්බුදය ජයගැනීමට උත්සාහ දරන්නේ වැඩකරන ජනයාගේ සෞඛ්‍යයෙහි හා ජීවිතවල වියදමිනි.

සෞඛ්‍ය ආරක්ෂක උපකරන හා සහනාධාර නොලැබීම පිලිබඳව මහනුවර කම්කරුවෝ විරෝධය පල කරති

ගාමිනී කරුනාතිලක, 15 මැයි 2020

කොරෝනා වෛරස් වසංගතය සමග තමන් විශාල දුෂ්කරතාවකට ඇද වැටී ඇති බවත් ආන්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් දුගීහු පවසති.

ශ්‍රී ලංකාව: පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි.

සුභාශ් සෝමචන්ද්‍රන්, 15 මැයි 2020

කෝරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් අත් ශක්තිමත් කෙරුනු පොලීසිය සහ මිලිටරිය උතුරේ අහිංසක දෙමල ජනතාව මත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

හිටපු මන්ත්‍රීන් සමග අගමැතිගේ රැස්වීම: නැගෙන මහජන විරෝධයට එරෙහි පෙරමුනක් තරකර ගැනීමේ තැතක්

සකුන ජයවර්ධන, 14 මැයි 2020

ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය හමුවේ ආන්ඩුවෙන් යම් දුරස්ථභාවයක් පෙන්වා එම විරෝධය ගසාකෑමේ අභිලාෂයෙන් එජාප, සජබ සහ ජවිපෙ සාකච්ඡාවට සහභාගි නොවූහ.

ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී පක්ෂය කොවිඩ්-19 වසංගතය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නො තැකීම ආවරනය කරයි

සුජීව අමරනාත්, 12 මැයි 2020

ස්ටැලින්වාදියා ඊනියා වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමකට කැඳවුම් කරන්නේ ලංකාව තුල ඉදිරි ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවන්ට සූදානම් වෙමිනි.

ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් උදුරා ගැනීමේ යෝජනාවක් ඉදිරපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 12 මැයි 2020

ධනපති ආන්ඩුවේ නය බරට කම්කරු පන්තිය කර ගැසිය යුතු නැත.

කෝවිඩ්-19 මුල්කරගෙන දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයට සහාය දෙයි

අදියන් සිල්වා, 11 මැයි 2020

“අපේ රටේ පමනක් නොව ලොව පුරා දේශපාලන මතයන්ට හෝ වෙනස්කම් වලට (අප මත අනුහස පවත්වන්නට) ඉඩ නොදෙන“ බව ටීඑන්ඒ නායකයෙකු වන එම්. ඒ. සුමන්තිරන් පැවසීය.

වසංගතයෙන් අනාථ වූ ලංකාවේ කම්කරු පිරිසක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා පිහිට ඉල්ලති

නන්දන නන්නෙත්ති, 11 මැයි 2020

වසංගතයෙන් අනාථව සිටින විදෙස්ගත කම්කරුවන්ගේ ජීවිත ගැන ලංකාවේ ආන්ඩුව මුලුමනින්ම නොතකා හැර ඇත.

සෞඛ්‍ය ආරක්ෂන උපකරන සහ දීමනා ඉල්ලා සංවර්ධන නිලධාරීහු ආපදා සේවාවන්ගෙන් ඉවත්වෙති

සුරංග සිරිවර්ධන, 10 මැයි 2020

ආපදා සේවාවන්හි යෙදී සිටින කම්කරුවන්ට අත්‍යවශ්‍ය ආරක්ෂන උපකරන සඳහා මුදල් වෙන් නොකරන ආන්ඩුව මහා සමාගමි බේරා ගැනීමට බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කරයි.

ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වත්තේ ගින්න කම්කරු පවුල් දහයකට විනාශය ගෙන එයි

එම්. දේවරාජා, 9 මැයි 2020

ඇබොට්ස්ලී වත්තේ ලයින් කාමර ගනනාවක් විනාශ කරමින් ඇතිවූ ගින්න වතු කම්කරුවන්ට නිවාස ඇතුලු මූලික අයිතීන් පවා අහිමි කොට ගෙන යන රුදුරු සුරාකෑම පෙන්නුම් කරයි.

වසංගතයේ අන්තරාය තිබියදී යලි වැඩ ඇරඹීමට තැපැල් කම්කරුවෝ විරෝධය පල කරති

අපේ වාර්තාකරුවන්, 9 මැයි 2020

ආන්ඩුව ජනාධිපතිවරනයේ දී දුන් පොරොන්දු සියල්ල බොරු බවත් දැන් කම්කරුවන්ගේ වැටුප් කපා පශ්න විසඳීමට උත්සාහ කරන බවත් තැපැල් සේවකයෝ පැවසූහ.

මිලිටරියේ දැඩි සෝදිසිය මධ්‍යයේ ආන්ඩුව රටපුරා කම්කරුවන් වැඩට කැඳවයි

සංජය ජයසේකර, 9 මැයි 2020

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියාව හා මරනය නැත්නම් ජීවිතය හා කුසගින්න තෝරාගැනීමට බලකර ඇත්තේ කම්කරු පන්තියේ ජීවිත මතින් ධනපති ලාභ ආරක්ෂා කිරීම සඳහාය.

ආන්ඩුවේ “රූපවාහිනී සහ ඔන්ලයින් අධ්‍යාපනය” දුගී ලමුන්ට අකැප බව ගුරුවරු පවසති

එම්. රත්නායක සහ කපිල ප්‍රනාන්දු, 8 මැයි 2020

දුගී නිවෙස්වල පවතින දුෂ්කර කොන්දේසි යටතේ නිශ්චිත කාලසටහනකට අනුව දරුවන් “ඔන්ලයින් සහ රූපවාහිනී” පාඩම් සඳහා යොමු කිරීම කල නොහැක්කකි.

එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලය රැකියා කප්පාදුවකට සැරසෙයි

අපේ වාර්තාකරුවන්, 7 මැයි 2020

ලොවපුරා ධනපති ආන්ඩු සහ සමාගම් තම කප්පාදු වැඩපිලිවෙලවල් වේගවත් කිරීම සඳහා වසංගතය පිනුම් පිත්තක් කරගෙන ඇත.

කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක යෙදෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 7 මැයි 2020

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිතිකාර කිරීමේ දී අවශ්‍ය ආරක්ෂිත පහසුකම් නොසැපයීම විරෝධතාවයට හේතුවයි.

“නැවත වැඩ පටන් ගන්න කිව්වට නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් නැහැ”: දුම්රිය කම්කරුවෙක්

අපේ වාර්තාකරුවන්, 6 මැයි 2020

කම්කරුවන් යලි වැඩට කැඳවීමේ දී ආන්ඩුව උත්සුක වන්නේ කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව නොව ධනපති සමාගම් වල ලාභ පිපාසිත අවශ්‍යතාවයන් රැකදීම කෙරෙහිය

ආන්ඩුව වැඩෙන මහජන විරෝධය අවමංගත කිරීමට මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන් උත්සන්න කරයි

සංජය ජයසේකර, 5 මැයි 2020

වසංගතය මධ්‍යයේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත්තේ, ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන අප්‍රසාදය හා අරගල අපසරනය කිරීමටයි.

කහටගහ පතලේ කම්කරුවෝ රැකියා හා වැටුප් කැපීමේ සැලසුමට විරෝධය දක්වති

නවීන් දේවගේ, 5 මැයි 2020

ආන්ඩුව කොවිඩ්-19 වසංගතයෙන් ඇතිවූ අර්බුදයට මුවාවී කහටගහ කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කරයි.

”ආන්ඩුවෙන් කිසිම සහනයක් අපට ලැබුනේ නැහැ” යි එලවලු ගොවීන් කියයි

ආර්.එම්. ගුනතිලක සහ ජී. කරුනාතිලක, 5 මැයි 2020

දරිද්‍රතාවයෙන් සහ නය බරින් මිරිකී සිටින ගම්බද දුගී ගොවීන් කොරෝනා වසංගතයෙන් තවත් අසීරුවට පත් වී ඇත.

තම ජීවිත අවදානම පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෝසවෙඅ ට කතා කරති

නවීන් දේවගේ, 4 මැයි 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුන දී ඇති අවදානම් කොන්දේසි මගින්, වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලොවටම ආදර්ශයක් සපයා ඇතැයි ආන්ඩුව ගසන පම්පෝරිවල ව්‍යාජ බව හෙලිදරවු කෙරෙයි.

කම්කරු අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිලිවෙල ගැන ජනාධිපති සමග සාකච්චා කිරීමට වෘත්තීය සමිති සැරසෙයි

ප්‍රදීප් රාමනායක, 4 මැයි 2020

කම්කරුවන්ගේ අයිතීන්ට එල්ල වන මේසා බරපතල ප්‍රහාර ආන්ඩුව සමග කතා කර විසඳාගත හැකියයි සමිති නිලධරය කරන මවා පෑම ඔවුන් බරපතල කොන්දේසිවලට ගොදුරු කිරීමේ අන්තරාය මතුකර ඇත.

පොලීසිය සහ හමුදාව ඇඳිරි නීතියට මුවාවී උතුරේ ජනයාට අඩන්තේට්ටම් කරයි

විමල් රාසේන්තිරන්, 3 මැයි 2020

මෙම අඩන්තේට්ටම් වනාහි, ගෝඨාභය රාජපක්ෂ විසින් වේගවත්කොට ඇති මිලිටරීකරනයේ ඍජු ප්‍රතිඵලයකි.

ආර්ජන්ටිනාවේ නය පැහැර හැරීමට සමාන අර්බුදයක ලංකාව ගිලී සිටින බව ජනාධිපති ලේකම් පිලිගනී

සමන් ගුනදාස, 2 මැයි 2020

රාජපක්ෂ බිලියන ගනන් මුදල් මහා ව්යාපාරිකයින්ට මුදා හරින අතර කම්කරුවන්ගේ අයිතීන් දඬුගසා රුදුරු සුරාකෑමට කොන්දේසි හදා දෙයි.

ශ්‍රී ලංකාව: ජනාධිපතිවරයා ආඥාදායක පාලනය ස්ථාපනය කිරීමට පවුරු බඳී

කේ. රත්නායක, 2 මැයි 2020

පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලමින් හා ඔවුන්ගේ සහයෝගය පුදකරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ ජනාධිපතිවරයාට කරුනු 10ක් සහිත ජුගුප්සාජනක ආයාචනයක් ඉදිරිපත් කර ඇත.

කොරෝනා වෛරස් අගුලු දැමීම මධ්‍යයේ ඇමරිකානු හමුදාව ලංකාවේ සුපිරි නාවික හමුදා ඛන්ඩයක් පුහුනු කරයි

විජිත් සමරසිංහ, 1 මැයි 2020

ඉන්දියන් සාගරය තුල චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානමට ශ්‍රී ලංකාවේ මිලිටරිය ඒකාග්‍ර වීම මෙම පුහුනුවෙන් පෙන්නුම් කෙරෙයි.

අපනයන කම්කරුවන් මත දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවක්

අපේ වාර්තාකරුවන්, 1 මැයි 2020

ලාබ පිපාසිත අපනයන කර්මාන්තකරුවන් විසින් කම්කරුවන් මත රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සයෝගය ඇතිවය.

වසංගතය පැතිරීම ගැන මහජනතාවට දොස් පැවරීම අසමර්ථභාවය පිලිගැනීමක් බව වෛද්‍ය විශේෂඥයා පවසයි

නවීන් දේවගේ, 1 මැයි 2020

වසංගත ව්‍යාප්තියේ ක්ෂනික නැග්ම පිලිබඳව මහජනතාවට වරද පටවමින්, එම වගකීමෙන් අතසෝදා ගැනීමේ උද්ඝෝෂනයක් ආන්ඩුව දියත්කර ඇත.

නව ජනාධිපති කාර්ය සාධක බලකාය: ගම්බද සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමේ රෙජිමේන්තුවක්

නවීන් දේවගේ, 30 අප්‍රේල් 2020

මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.

ආන්ඩුවේ පිටුබලය ඇතිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ දැවැන්ත රැකියා කප්පාදුවක්

ඩබ්ලිව්. ඒ. සුනිල්, 29 අප්‍රේල් 2020

ආන්ඩුව සහ ධනපති සමාගම් සැලසුම් කරන්නේ කොරෝනා වසංගතයට මුවා වී ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදුවකි.

ජනාධිපති රාජපක්ෂ වසංගත-විරෝධී පියවරයන්ට මුවා වී කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටින්නේ ද?

කේ. රත්නායක, 29 අප්‍රේල් 2020

බලය පැහැර ගැනීමක් සූදානම් කිරීමට, රාජ්‍යය පවත්වාගෙන යාම පිනිස මිලිටරිය යෙදවීමට හා වැඩකරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දඬුගැසීමට ව්‍යාජ නිමිත්තක් ලෙස කොවිඩ්-19 වසංගතය ආන්ඩුව විසින් යොදාගනිමින් සිටී.

මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට නව ගැම්මක් ගැනීම සඳහා ආන්ඩුව පාස්කු ප්‍රහාරයේ පලමු සංවත්සරය යොදා ගනී

රොහන්ත ද සිල්වා, 28 අප්‍රේල් 2020

ආඥාදායක පාලනයක් දිශාවට ගමන් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ප්‍රහාරය යොදා ගැනීමට පාලක පන්තිය ගනන්බලා තිබූ බව ඉන් ක්ෂනික ඉක්බිත්තේ සිට දිගහැරුනු ක්‍රියාවලිය විභාග කිරීමෙන් පැහැදිලි වෙයි.

ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යයි

සකුන ජයවර්ධන, 27 අප්‍රේල් 2020

ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතය පලනය කර ඇති බවට ආන්ඩුව කරන පුරාෙජ්රු කතාවන්හි ව්‍යාජ බවයි.

ලංකාවේ මාධ්‍යවේදීන් කන්ඩායමක් කොවිඩ් වසංගතය සඳහා චීනයට වරද පැටවීමට වොෂින්ටනය සමග පෙල ගැසේ

සමන් ගුනදාස, 27 අප්‍රේල් 2020

කොරෝනා වසංගතයට චීනය දඩමීමා කර ගැනීමේ මෙම ප්‍රයත්නයට ආන්ඩුව සෘජුව සම්බන්ධ වී නැතත් එම ප්‍රයත්නය වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙසට සලකනු ලබනු බවට සැක නැත.

මහ මැතිවරනය කඩිනමින් පැවැත්වීමට ජනාධිපති රාජපක්ෂ තදියම් වන්නේ ඇයි?

විලානි පීරිස් -කොලඹ දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක කන්ඩායමේ නායිකා, 26 අප්‍රේල් 2020

ගිනියම් වන ආර්ථික අර්බුදය තම කරමත පැටවීමට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ කැලඹීම පුපුරායාමට ප්‍රථම මැතිවරනය පැවැත්වීමට රාජපක්ෂ තැත් කරයි.

ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මහමැතිවරනයට දින නියම කරයි

සංජය ජයසේකර, 25 අප්‍රේල් 2020

ආන්ඩුව මැතිවරනය සඳහා තදියම් වන්නේ, මහජන අප්‍රසාදය ඔඩුදුවා යෑමට පෙර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සහිත ආන්ඩුවක් පිහිටුවා, ආඥාදායක පාලනය නීතිගත කරන ව්‍යවස්ථාමය සංශෝධන ඇති කිරීම සඳහාය.

ශ්‍රී ලංකාව: කර්මාන්තකරුවෝ ලාභ රැක ගැනීමට රැකියා බිලිගැනීම ගැන සාකච්ඡා කරති

සමන් ගුනදාස, 24 අප්‍රේල් 2020

කොවිඞ්-19 හේතුවෙන් සිදු වී ඇති ගෝලීය ආර්ථික බිඳවැටීම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය එල්ල කිරීමට නියමිත ප්‍රහාරවලට විරුද්ධ ව, කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන සමාජවාදී මූලෝපාය සමගින් සූදානම් විය යුතු ය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ ජනයා “විනයගත කිරීමට” මිලිටරිය යොදනබව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි

කේ. රත්නායක, 24 අප්‍රේල් 2020

මිලිටරිය දිගේලි කිරීම හා “සමාජ දුරස්ථකරනය” සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය වනාහි තම අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය තුලින් මතුවන ඕනෑම කැලඹිල්ලක් මැඩලීම සඳහා ගන්නා සූදානමකි.

කම්කරුවන්ගෙන් බහුතරයක රැකියා අහිමි කරමින් කොග්ගල වෙලඳ කලාපය වැඩ අරඹයි

නන්දන නන්නෙත්ති, 24 අප්‍රේල් 2020

කම්කරුවන්ගෙන් කොටසක් පමනක් වැඩට කැඳවූයේ හුදෙක්ම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ක්‍රියා කිරීමට බව ආයෝජන මන්ඩලය සහ ධනපති මාධ්‍ය බිස්ස සඳහන් කලත්, එහි සැබෑ අරමුන දැවැන්ත රැකියා කප්පාදුවකි.

සමාජ සහන නොදීමට සහ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව ආගරපතන බැල්මෝරල් වත්තේ කම්කරුවෝ පිකට් කරති

අපේ වාර්තාකරුවන්, 23 අප්‍රේල් 2020

සමාජ සහන නොදීම සහ වැටුප් කප්පාදුව ආන්තික දරිද්‍රතාවයෙන් පෙලෙන වතු කම්කරුවන් තවත් අගාධයට ඇද දැමීමකි.

අශෝක හඳගමගේ ෆේස්බුක් සටහන: ධනේශ්වර ප්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්

පානි විජේසිරිවර්ධන, 23 අප්‍රේල් 2020

මේ සා පරිමාන සමාජ ව්‍යසනයකදී මිලියන සංඛ්‍යාත වින්දිතයන් සමග සහානුමතිකවීමේ සහ ඒ පිලිබඳව ඉමහත් කම්පනයට පත්වීමේ කලාකරුවෙකු සතු මාහැඟි මානුෂීය ගුනාංගය හඳගම අතින් ගිලිහී ගියේ ඇයිද යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

වසංගතයේ අවදානම ඉහල යද්දී කම්කරුවන් වැඩට දැක්කීමේ ආන්ඩුවේ ප්‍රතිගාමී වැඩපිලිවෙලට ධනපති මාධ්‍ය රුකුල් දෙයි

නවීන් දේවගේ, 22 අප්‍රේල් 2020

ධනපති මාධ්‍ය වලින් ප්‍රකාශයට පත් වන්නේ, තමාට එරෙහිව වැඩෙන සමාජ ආතතීන් දැවැන්ත පන්ති අරගල ලෙස පුපුරා යතැයි බියපත්ව සිටින සමස්ත ධනපති පන්තියේ මනෝභාවය යි.

හිටපු අගමැති වික්‍රමසිංහ වසංගතයට මුහුනදීම සඳහා ඊනියා ගෝලීය නායකත්වයක් යෝජනා කරයි

ප්‍රදීප් රාමනායක, 21 අප්‍රේල් 2020

වසංගතයට මුහුනදීමට නොහැකි වී ඇත්තේ ගෝලීය නායකත්වයක අඩුව නිසා යැයි මිත්‍යාවක් පෙරට ගනිමින් වික්‍රමසිංහ සිය සම්මුඛ සාකච්ඡාවේදී ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය යටපත් කිරීමට උත්සාහ දැරීය.

ආන්ඩුව මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නංවමින් මුස්ලිම් නීතීඥවරයෙකු අත්අඩංගුවට ගනී

සකුන ජයවර්ධන, 21 අප්‍රේල් 2020

නීතීඥ හිජාස් හිස්බුල්ලා නීති විරෝධී ආකාරයෙන් අත් අඩංගුවට ගැනීම ආන්ඩුව ක්‍රියාවට දැමීමට සූදානම් වන පොලිස් මිලිටරි විධික්‍රම සම්බන්ධ ඇඟවුමකි.

ගෝලීය වසංගතයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවය තුල මතු කෙරුනු බරපතල ගැටලු වඩාත් ගැඹුරු වෙමින් පවතී

නවීන් දේවගේ, 20 අප්‍රේල් 2020

“තත්ත්වය පාලනය කල” බවට බේගල් ඇදබාමින් ආන්ඩුව ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන් වැඩට දැක්කීමටයි.

ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 19 අප්‍රේල් 2020

රාජපක්ෂ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ අපරාධකාරී ක්‍රියා, මාරාන්තික වෛරසයේ පැතිරීම වේගවත් කරමින් තව තවත් කම්කරුවන්ගේ ජීවිත අහිමි කිරීමට තුඩු දෙනු ඇත.

වසංගතය මධ්‍යයේ මැතිවරනය පැවැත්වීමට ආන්ඩුව වලිකයි

පානි විජේසිරිවර්ධන, 17 අප්‍රේල් 2020

ආන්ඩුව මැතිවරනය පැවැත්වීමට දරන උත්සාහය තුල කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත.

ආන්ඩුව වසංගතය ගසාකමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික පාලනයක් වර්ධනය කරයි

විමුක්ති විදර්ශන, 16 අප්‍රේල් 2020

ධනපති නීතියමත් උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටී.

ආරක්ෂාව තහවුරු නොකර පාසල් විවෘත කිරීමට ගුරුවරු සහ දෙමව්පියෝ විරුද්ධත්වය පල කරති

කපිල ප්‍රනාන්දු, 15 අප්‍රේල් 2020

වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් නොතකා ආන්ඩුව ගනු ලබන මෙම මංමුලා සහගත පියවර වසංගතය මර්දනය කර ඇතැයි මවාපෑම සඳහා ගෙන යන පලල් ප්‍රචාරයක කොටසකි.

ආන්ඩුව කොරෝනා වෛරසයට විකල්ප ප්‍රතිකර්ම විධි යෝජනා කරන්නේ ඇයි?

නවීන් දේවගේ, 14 අප්‍රේල් 2020

මහජනතාව කොවිඞ්-19 වෛරසය ගැන විද්‍යාත්මක දැනුමකින් ඈත් කරවීමට ධනපති සංස්ථාපිතය ගෙන යන විද්‍යා විරෝධී වැඩපිලිවෙලට එරෙහි ව, නූතන වෛද්‍ය විද්‍යාවේ දියුනු තාක්ෂනය අත්පත් කරගත යුතු ව ඇත.

මහා සමාගම් කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 14 අප්‍රේල් 2020

කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදය තුල වැටුප් සහ රැකියා රැකගැනීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වේ.

වසංගතය මධ්‍යයේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යලි ඉස්මත්තට ගැනේ

සකුන ජයවර්ධන, 13 අප්‍රේල් 2020

කොරෝනා වසංගතය මධ්‍යයේ පාලක පන්තියේ ප්‍රතිචාරය පිලිබඳව මහජන විරෝධය වැඩෙද්දී පාලක පන්තිය එය අපසරනය කිරීමට මුස්ලිම් විරෝධය ඇවිලවීමට උත්සාහ දරයි.