Germany

හැනාවු සමූල ඝාතනයෙන් පසු:

ජර්මනියේ දක්ෂිනාශික භීෂනය නවත්වනු!

පීටර් ස්වාර්ෂ්, 29 පෙබරවාරි 2020

දක්ෂිනාශික අන්තවාදී ත්‍රස්තවාදියෙක් බදාදා සවස ජර්මානු නගරයක් වන හැනාවු හි දී පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ ය.

1930 ගනන්වල අවතාරය

අනතුරු ඇඟවීමේ සීනුව හඬවනු! දේශපාලන කුමන්ත්‍රනය සහ ජර්මානු ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය

ඩේවිඩ් නෝර්ත් සහ ජොහැනස් ස්ටර්න්, 26 පෙබරවාරි 2020

දක්ෂිනාංශික අන්තවාදී ජර්මනිය සඳහා විකල්පය සමඟ එක්ව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමට ෆෙඩරල් තුරින්ගියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පසුගිය සතියේ ගත් තීරනය, ජර්මානු දේශපාලනයේ කුනුවූ තත්වය හෙලි කරයි.

ජර්මානු පාලක පන්තිය නව යුද්ධ හා නව අපරාධ සැලසුම් කරමින් අවුෂ්විට්ස් මුදා ගැනීම සමරයි

ජොහැන්නස් ස්ටර්න්, 21 පෙබරවාරි 2020

අවුෂ්විට්ස් මුදා ගැනීමෙන් 75 වන සංවත්සරය සනිටුහන් කල නිල උත්සව වලින් යන්තම් සතියකට පසුව, ෆෙඩරල් පාර්ලිමේන්තු සභාපති වුල්ෆ්ගැන්ග් ෂෝබල් ජර්මනියෙන් යලි වතාවක්ඉල්ලා සිටියේ විදෙස් යුද්ධවල “පීඩා ගෙන දෙන වගකීම” භාර ගන්නා ලෙසයි.