Italy

ඉතාලියේ සිරවී සිටින ශ්‍රී ලාංකික කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

ඩී.ඒ.අංජන, 15 අප්‍රේල් 2020

කම්කරුවා ලබා දුන් සම්මුඛ සාකච්ඡාව, කොරෝනා වසංගතය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ධනපති ක්‍රමය මුලුමනින් අසමත් වී ඇති ආකාරය පැහැදිලි කරයි.