United States

ඇමරිකාව වෙලඳ හා ආර්ථික ගැටුම් උත්සන්න කරයි

නික් බීම්ස්, 24 ජූනි 2020

ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලයිට්සයිසර්, ලෝක වෙලඳ සංවිධානයට එරෙහිව විශාල විරෝධයක් පලකර ඇති අතර යුරෝපා සංගමය සමඟ වෙලඳ සාකච්ඡා කොතැනකවත් සිදු නොවන බව පවසා ඇත.

ට්‍රම්ප් ධවල මන්දිරය පිලිබඳ බෝල්ටන්ගේ තොරතුරු: එක්සත් ජනපද පාලක ප්‍රභූව අතර ගැටුමේ තවත් වෙඩිමුරයක්

පැට්‍රික් මාටින්, 22 ජූනි 2020

පුවත්පත් සමාලෝචනවලින් පෙනී යන්නේ, බෝල්ටන්ගේ පොත, මුලුමනින්ම ට්‍රම්ප්ට දකුනෙන් පහර දෙන බවයි. ට්‍රම්ප් ආන්ඩුව ඉරානයට එරෙහිව යුද්ධ නොකල බවට විශේෂ අප්‍රසාදය මෙයින් පලවේ

ඇමරිකානු නාවික හමුදාව ගුවන් යානා හාරක නැව් තුනක් චීනයට එරෙහිව පැසිෆික් සාගරයට යවයි

පීටර් සිමන්ඩ්ස්, 18 ජූනි 2020

පෙන්ටගනය ඊනියා “ ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ ” සිට මහා බල තරඟයකට මාරුවීම, න්යෂ්ටික බලවතුන් අතර ගැටුමේ අන්තරාය ඉහල නැංවෙන බව සලකුනු කරයි.

වොෂින්ටනය, රුසියාවට සහ චීනයට තර්ජනය කරමින් මූලෝපායික බෝම්බ හෙලන ගුවන්යානා මෙහෙයුම් වැඩි කරයි

ඇලෙක්ස් ලැන්ටියර්, 16 ජූනි 2020

පොලිස් කෘරත්වයට සහ කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහි සමාජ කෝපය උත්සන්න වන විට, පන්ති ගැටුම් මැඩලීමට, පාලක පන්තිය බාහිර යුද්ධ ඇවිලවීමට උත්සාහ කිරීමේ අන්තරාය ඉහල යමින් තිබේ.

යුරෝපය පුරා ලක්ෂ ගනනක් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එක් වෙති

අපගේ වාර්තාකරුවන්, 10 ජූනි 2020

ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පැන නැඟී ඇති විරෝධතා, ප්‍රමානයෙන් සහ භූගෝලීයව විහිදීම තුලින්, වර්ගවාදයට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව ලොව පුරා පුලුල්ව පැතිරුනු විරුද්ධත්වය පිලිබිඹු කරයි.

එක්සත් ජනපද පොලිසිය විසින් කඳුලු ගෑස් යොදාගැනීම නිසා කොවිඩ්-19 වසංගතය උග්‍ර වනු ඇත

මීනාක්ෂි ජගදීසන්, 7 ජූනි 2020

කඳලු ගෑස් සෘජුවම පෙනහලු වලට බලපායි. එහි විනිවිද යන විනාශකාරී බලපෑම නිසා මිනිසුන් කොවිඩ්-19 වැනි රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරයි

වසංගතයේ ආර්ථික බලපෑම් දශකයක් පුරා පවතිනු ඇත

නික් බීම්ස්, 5 ජූනි 2020

කොන්ග්‍රස් අයවැය කාර්යාලය, ඊලඟ දශකයේ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය පිලිබඳ සිය අනාවැකිය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනකට සමාන ඩොලර් ට්‍රිලියන 7.9න් පහත හෙලීය.

කම්කරු පන්තියේ එක්සත්කම ශක්තිමත්ව විදහා දැක්වමින් දස දහස් සංඛ්‍යාත ජනයා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව බහු වාර්ගික උද්ඝෝෂන පවත්වති

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය (එක්සත් ජනපදය), 3 ජූනි 2020

එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිසිය විසින් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් රට පුරා පැතිර ගිය දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ හා තරුනයින්ගේ බහු ජාතීය, බහු වාර්ගික උද්ඝෝෂන සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සාදරයෙන් පිලිගන්නා අතර එයට සහය පලකර සිටී.

පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර උද්ඝෝෂන

තෝමස් ස්ක්‍රිප්ස්, 2 ජූනි 2020

ලොව පුරා දහස් ගනනක්, එක්සත් ජනපද විරෝධතාවන්ට සහය දැක්වෙන උද්ඝෝෂනවලට සම්බන්ධ වෙති.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන

ජෝශප් කිෂෝර් සහ සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක, 30 මැයි 2020

මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් විසින් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීම ධනවාදී ක්‍රමයේ මුල්බැස ඇති දිගුකාලීන ඝාතන සහ අපයෝජන මාලාවක නවතම සිද්ධියයි.

හොංකොං මුල්කරගෙන ඇමරිකාව, චීනයට විරුද්ධව සම්බාධක පැනවීමට සූදානම්වේ

පීටර් සිමන්ඩ්ස්, 29 මැයි 2020

හොංකොං බීජිනයෙන් ස්ව‍ෛරී නොවන්නේය යන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආස්ථානය, ට්‍රම්ප් ආන්ඩුව චීන විරෝධී ව්‍යාපාරය උත්සන්න කිරීමේ තවත් පියවරක් සලකුනු කරයි.

චීනයට එරෙහි උද්ඝෝෂන එපා! වසංගතයට සහ ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා!

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර්, 25 මැයි 2020

කොරෝනා වසංගතය හේතුවෙන් සිදු ව ඇති විශාල ජීවිත හානිවල වගකීම ඇමරිකානු පාලක පන්තියෙන් ඉවතට හැරවීම අරමුනු කරගත්, ට්‍රම්ප් පරිපාලනය සහ ඩිමොක්‍රටිකයින් එක්ව සිදු කරන ඇමරිකානු ස්වෝත්තමවාදී ප්‍රහාරයන් සසප (සමාජවාදී සමානතා පක්ෂය) ප්‍රතික්ෂේප කරයි.

ලොව පුරා ආන්ඩු ජීවිත නොව ලාභයම රකිමින් කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දක්වති

එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර්, 22 මැයි 2020

නැවත වැඩට යාම බලාත්මක කිරීමට සහ වෝල් වීදීයේ ඇපදීම් වෙනුවෙන් ගෙවීම් කිරීමට පන්ති සබඳතාවන්ගේ දැවැන්ත ප්‍රතිව්‍යූහගත කිරීමක් ක්‍රියාවට දැමීම සඳහා පාලක ප්‍රභූවේ උත්සුකයන් කම්කරු පන්තියේ මහා විරෝධයකට මුහුනදෙනු ඇත.

මරන සංඛ්‍යාව වැඩි වෙත්ම ධවල මන්දිරය, වසංගතය සඳහා චීනය බිල්ලට ගැනීමේ උත්සාහය වේගවත් කරයි

පීටර් සිමන්ඩ්ස්, 20 මැයි 2020

චීනයට දොස් පැවරීම, එක්සත් ජනපදයේ බිහිසුනු මරන සංඛ්‍යාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරය දරන වගකීම කෙරෙන් අවධානය වෙනතකට යොමු කරනවා පමනක් නොව, එහි චීන විරෝධී වෙලඳ යුද්ධ වැඩසටහන කෙරෙහි අවධානය ද දැඩි කරයි

විද්‍යාවට එරෙහිව ට්‍රම්ප් ආන්ඩුව

පැට්‍රික් මාටින්, 20 මැයි 2020

තම ප්‍රධාන කොරෝනා වෛරස් උපදේශක ඇන්තනි ෆෝසිට එරෙහි ජනාධිපතිවරයාගේ ප්‍රහාරය, එක්සත් ජනපද ආර්ථිකය “නැවත විවෘත කිරීමේ” මාරාන්තික ප්‍රතිපත්තියට සහාය දෙන ලෙස වඩාත්ම පසුගාමී හා ප්‍රතිගාමී බලවේගයන්ට කරන ආයාචනයේ කොටසකි.

අහමෝද් ආබරි ඝාතනය කිරීම

ජෝසෆ් කිෂෝර් - එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක, 19 මැයි 2020

හිටපු පොලිස් නිලධාරියෙක් හා රාජ්‍ය විමර්ශන නිලධාරියෙක් වන අයෙක් විසින් ආබරි ඝාතනය කිරීම දැකගත යුත්තේ, සෑම වසරක ම ජීවිත 1,000ට වැඩි ගනනක් බිලිගන්නා එක්සත් ජනපදයේ පොලිස් ඝාතනවල සන්දර්භය තුල යි.

ට්‍රම්ප්ගේ වෙනිසියුලාවේ “බේ ඔෆ් පිග්ස්” මෙහෙයුම

බිල් වෑන් ඕකන්, 11 මැයි 2020

අසාර්ථක වූ කුලී හේවා ආක්‍රමනය වනාහි “උපරිම පීඩනය” මගින් සම්බාධක පැනවීමත් සහ වෙනිසියුලාවේ වෙරලට ඔබ්බෙන් එක්සත් ජනපද යුද නෞකා යෙදවීමත් සම්බන්ධ ආක්‍රමනශීලී උද්ඝෝෂනයක කොටසකි.

සමාජයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ යුද්ධය

ජෝශප් කිෂෝර් - එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක, 9 මැයි 2020

පැතිරෙමින් ඇති කොරෝනා වසංගතය මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය ලක්ෂ සංඛ්‍යාත මරනවලට හේතු වන සමාජීය වශයෙන් සාපරාධී “ආර්ථිකය විවෘත කිරීමේ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.

ඇමරිකානු කතිපයාධිකාරය මරනය සඳහා තීන්දු ගනියි

නයිල්ස් නීමුත්, 8 මැයි 2020

වසංගතය සම්බධයෙන්, එලඹෙන සති හා මාස කිහිපය තුල පුද්ගලයන් දසදහස් ගනනකගේ මරනවලට හේතු වනු ඇති හා එසේ වන තමන්ද දන්නා ප්‍රවිෂ්ටයක් ට්‍රම්ප් ආන්ඩුව විසින් වැලඳගෙන ඇත.

එක්සත් ජනපද ආන්ඩුවේ නොහැකියාව වෙනුවෙන් චීනයට වරද පැටවීම

ට්‍රම්ප් හා පොම්පියෝගේ “ගජබින්නය”

ඇන්ඩ්‍රෙ ඩේමන්, 7 මැයි 2020

තම ප්‍රතිපත්තිය ජීවිත හානි වේගයෙන් වර්ධනය වීම හේතු වන බව දැන දැනම, කුමක් සිදු වුවද එය චීනයේ වරදක් යැයි තර්ක කිරීමට ධවල මන්දිරය ආඛ්‍යානයක් සකස් කරමින් සිටියි

එක්සත් ජනපදයේ “නැවත වැඩට” යෑමේ උද්ඝෝෂනය කොරෝනා වෛරස් මරන වැඩිවීමට මග පාදනු ඇත

ජෝශප් කිෂෝර්, 4 මැයි 2020

ඇමරිකානු පාලක පන්තිය උත්සාහ කරන්නේ වේගයෙන් නිෂ්පාදනය නැවත ආරම්භ කර කම්කරුවන් නැවත සේවයට යැවීමට ය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල හොත් තවත් ගිනිය නොහැකි දහස් ගනනක් ජනයා බරපතල ලෙස රෝගාතුර වනු හෝ මිය යනු ඇත.

කොවිඩ්-19 යොදාගෙන ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි

පීටර් සිමන්ඩ්ස්, 3 මැයි 2020

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් 30 දා පැවති සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චීනයට එරෙහි ප්‍රචාරක යුද්ධය වේගවත් කලේය. ලෝකය පුරා 230,000 කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මාරාන්තික කොවිඩ්-19 වසංගතය එයට නිමිත්ත කරගෙන ඇත.

2020 වෝල් වීදියේ මහා මංකොල්ලය

ජෝසෆ් කිෂෝර් -එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක, 2 මැයි 2020

2020 වසර සටහන් වනු ඇත්තේ, හුදෙක් කොරෝනා වෛරස් වසංගතය පමනක් නො ව, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසින් එදා මෙදාතුර සිදුකරන ලද විශාලතම හොරකමේ හා මංකොල්ලය ද සිදු වූ වසර ලෙස යි.

ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය කෙරෙහි විරුද්ධත්වය නැඟී එද්දී ට්‍රම්ප්, මස් ඇසුරුම් කම්කරුවන්ට ආපසු වැඩට ඒමට නියෝග කරයි

නයිල්ස් නිමුත්, 1 මැයි 2020

මස් ඇසුරුම් කම්හල්වල කම්කරුවන්ට නැවත වැඩට යාමට බල කිරීම සඳහා, ආරක්ෂක නිෂ්පාදන පනතට මුවාවී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් පැනවීම, ආන්ඩුව හා කම්කරු පන්තිය අතර ගැටුමේ නව අවධියක් සනිටුහන් කරයි.

කොරෝනා වෛරස් අගුලු දැමීම මධ්‍යයේ ඇමරිකානු හමුදාව ලංකාවේ සුපිරි නාවික හමුදා ඛන්ඩයක් පුහුනු කරයි

විජිත් සමරසිංහ, 1 මැයි 2020

ඉන්දියන් සාගරය තුල චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානමට ශ්‍රී ලංකාවේ මිලිටරිය ඒකාග්‍ර වීම මෙම පුහුනුවෙන් පෙන්නුම් කෙරෙයි.

ව්‍යාපාරවලට දිගටම වාසි සලසන බවට ෆෙඩරල් මහ බැංකුව පොරොන්දු වෙද්දී කොටස් වෙලඳපොලවල් ඉහල නඟී

නික් බීම්ස්, 30 අප්‍රේල් 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු ගැඹුරුම ආර්ථික හැකිලීම පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන තිබියේවී නමුත්, ඩව් ජොන්ස් දර්ශකය ඒකක 500 ට වඩා ඉහල ගියේය.

ට්‍රම්ප් එක්සත් ජනපදයට කෙරෙන සියලු සංක්‍රමන නතර කිරීමේ සැලසුම නිවේදනය කරයි

එරික් ලන්ඩන්, 28 අප්‍රේල් 2020

සංක්‍රමන පිලිබඳ ට්‍රම්ප්ගේ “විරාමය” යනු, කොරෝනා වසංගතය කෙරෙහි පාලක පන්තිය දක්වන ප්‍රතිචාරයේ සාපරාධීත්වයෙන් අවධානය ඉවතට හැරවීමට අර්බුද ග්‍රස්ථ පරිපාලනය දරන මංමුලා සහගත උත්සාහයකි

කොවිඩ්-19 සඳහා චීනයට දොස් නැඟීමට එක්සත් ජනපද ප්‍රචාරක ව්‍යාපාරය බොරු ගොතයි

ඇලෙක්ස් ලැන්ටියර්, 28 අප්‍රේල් 2020

සියලු විද්‍යාත්මක සාක්ෂි වලට පටහැනිව ඇමරිකාවේ සහ යුරෝපයේ පාලක කවයන් කියන්නේ, කොවිඩ්-19 වෛරසය චීන විද්‍යාගාරයකින් පියාසර කර පැමිනි බවය.

ට්‍රම්ප් පරිපාලනයේ “නැවත වැඩට යාමේ” තල්ලුව වසංගතය තව තවත් අවුලුවනු ඇත

බ්‍රයන් ඩයින් සහ අන්ද්‍රේ ඩමොන්, 26 අප්‍රේල් 2020

ට්‍රම්ප්ගේ සැලැස්ම මහජන සෞඛ්‍යය පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් නොව, හැකි ඉක්මනින් කම්කරුවන්ගෙන් ලාභ මිරිකමින් තම ව්‍යාපාර කටයුතු ආපසු ඇරඹීමට ප්‍රධාන සමාගම්වලට ඉඩ ලබා දීම සහතික කිරීම ය.

එක්සත් ජනපදයේ මරන 40,000 ඉක්මවා යාමත් සමග, ට්‍රම්ප් වැඩට යාමේ සහාසික ව්‍යාපාරය තීව්‍ර කරයි

ඇන්ඩ්‍රෙ ඩේමන්, 24 අප්‍රේල් 2020

වසංගතය වෝල් වීදිය හා ප්‍රධාන සමාගම් පොහොසත් කිරීමට බාධාවක් නො වන බවට වග බලා ගැනීම ආන්ඩුවේ මූලික උත්සුකය යි

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1619 ව්‍යාපෘතිය:

ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක්

නයිල්ස් නිමුත්, ටොම් මැකමන් සහ ඩේවිඩ් නෝර්ත්, 18 අප්‍රේල් 2020

නිව්යෝර්ක් ටයිම්ස් විසින් දියත් කරනු ලැබූ 1619 ව්‍යාපෘතිය, ඇමරිකානු ඉතිහාසයේ සාරභූත ලක්ෂනය සහ ගාමක බලවේගය ලෙස ඉදිරිපත් කරන්නේ, වර්ගවාදය හා වාර්ගික ඝට්ඨනයයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ඉරානයේ සටනට, ජාමූඅ නය සැපයීම එක්සත් ජනපදය විසින් කඩාකප්පල් කරයි

බිල් වැන් ඕකන්, 13 අප්‍රේල් 2020

ලෝකයේ ඇවිල ගිය දරුනුම වෛරස් වසංගතයට මුහුනදී සිටින ඉරානයට, බෙහෙවින්ම අවශ්‍ය ආධාර ප්රතික්ෂේප කිරීම, එක්සත් ජනපදයේ සම්බාධක වැඩපිලිවෙලේ කොටසක් වන අතර එය යුද්ධයකට සමාන ය.

සම්බාධක ඉවත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරුනු යෝජනාව යුද තර්ජන මධ්‍යයේ වොෂින්ටනය අවහිර කරයි

බිල් වැන් ඕකන්, 6 අප්‍රේල් 2020

වෙනිසියුලාවට හා ඉරානයට එරෙහි සම්බාධක නතර කරන ලෙසට කල ඉල්ලීම පසෙකට දැමීමෙන් ට්‍රම්ප් පරිපාලනය, දෙරටටම එරෙහි හමුදා ආක්‍රමන තර්ජනය එල්ල කර තිබේ.

ඩොලර් ට්‍රිලියන 2 ක ව්‍යාපාරික ඇපකර සම්බන්ධ මහ ව්‍යාපාරික පක්ෂ එකඟත්වයකට පැමිනෙමින් සිටියදී

පාස්කුදින කොවිඩ්-19 සීමා ඉවත් කරන බව ට්‍රම්ප් කියයි

බැරී ග්‍රේ, 26 මාර්තු 2020

එක්සත් ජනපදයේ කොවිඩ්-19 න් මියගිය සංඛ්‍යාව 700 ට ආසන්න වෙමින්, ආසාදන වැඩිවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප්, 24දා රට “විවෘත කර” පාස්කු දින සිට වැඩට යාමට කම්කරුවන්ට බල කරන බවට ප්‍රතිඥා දුන්නේය.

කොරෝනා වෛරස් වසංගත අර්බුදය උත්සන්න වේ: ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී

ජෝශප් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 25 මාර්තු 2020

කොරෝනා වෛරසය පැතිරීම මගින් හෙලිදරව් කර ඇත්තේ දශක ගනනාවක් පුරා ධනවාදය විසින් ඇති කරන ලද, ධනය හා අසමානතාවේ දැවැන්ත සංකේන්ද්‍රනයේ විනාශකාරී ප්‍රතිවිපාක යි.

කෝවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: කම්කරු පන්තියට ක්‍රියාකාරී වැඩපිලිවෙලක්

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව, 21 මාර්තු 2020

මෙම අර්බුදයට දක්වන ප්‍රතිචාරයට මගපෙන්වන සාරභූත මූලධර්මය විය යුත්තේ, සංගත ලාබ හා පුද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට ඉහලින් වැඩකරන ජනයාගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාව ලෙස ගතයුතු බවයි.

කොරෝනා වෛරසය පිලිබඳ ට්‍රම්ප් කල කතාව: අඥානකම, පරභීතිකාව සහ අසරනභාවය

ජේම්ස් කොගන් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 20 මාර්තු 2020

ආත්ම වර්නනාවෙන් බොහෝ කොටම සමන්විත වූ ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමේදී රෝගය ව්‍යාප්තිය මන්දගාමී කිරීමට සහ එහි බලපෑම් අවම කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු යෝජනා කලේ නැත.

එක්සත් ජනපද මහ බැංකුව, ඇප ඉල්ලා සිටින මූල්‍ය වෙලඳපොලවල් හා සමාගම් ගලවා ගැනීමට උත්සාහ කරද්දී,

රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදුවලින් කම්කරුවෝ පීඩාවට පත්වෙති

නික් බීම්ස්, 19 මාර්තු 2020

අගුලු දැමීම් පුලුල් වන විට, එක්සත් ජනපදයේ රැකියා අහිමිවීම් ලොව පුරා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි ද පුනර්කරනය වනු ඇත.

පන්තියට එරෙහිව වර්ගය: එක්සත් ජනදයේ දකුනු කැරොලිනා ප්‍රාන්ත ප්‍රාථමික ඡන්දය

පැට්‍රික් මාටින්, 17 මාර්තු 2020

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයට බාධකයක් ලෙස වාර්ගික දේශපාලනය යොදා ගැනීම සඳහා කලු ජාතික ඩෙමොක්‍රටික් පක්ෂ නිලධාරීන් බලමුලු ගන්වා තිබේ.

ඩව් ජෝන්ස්, වලසාගේ වෙලඳපල ඉමට ඇතුලු වීමත් සමඟ වෝල් වීදියේ කොටස්විකුනා දැමීම යලි පටන්ගනී

නික් බීම්ස්, 16 මාර්තු 2020

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් 11දා සවස පැවැත්වූ විසකුරු ජාතිකවාදී කථාවෙන් පසුව අද වෙලඳපොලවල් තවදුරටත් පහත වැටෙන්නට පටන් ගත්තේය. ඔහු කොරෝනා වෛරසය “විදේශ වෛරසයක්“ ලෙස හංවඩු ගැසීය.

සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද ලියවිලි ලබාදීම, එෆ්බීඅයි හා අධිකරන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

12 මාර්තු 2020

ඇමරිකානු ආන්ඩුව කියා ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවි සභාපති, ඔහුගේ දේශපාලන කටයුතු පරික්ෂා කිරීම තුලින් රැස්කර තිබෙන ලේඛන ලබාගැනීම සඳහා කර තිබෙන ඉල්ලීම, “ජාතික ආරක්ෂාවට හා විදේශ බුද්ධී කටයුතු වලට” තර්ජනයක් වන බවයි.

සැන්ඩර්ස්ගේ සුපිරි අඟහරුවාදා පරාජයේ දේශපාලන පාඩම්

එරික් ලන්ඩන්, 11 මාර්තු 2020

බිඩෙන්ගේ ජයග්‍රහනය නැවත වරක් පෙන්නුම් කරන්නේ ධනේශ්වර ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී දේශපාලනය සඳහා වාහකයක් බවට පරිවර්තනය කල නොහැකි බවයි.

කොරෝනා වසංගතයට ධනවාදයේ විනාශකාරී ප්‍රතිචාරය

ආන්ද්‍රේ ඩමොන් සහ ඩේවිඩ් නෝර්ත්, 6 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය යලිත් වරක් හෙලි කර තිබෙන්නේ සියලු මිනිස් අවශ්‍යතා පෞද්ගලික ලාභයට යටත් කරන සමාජ පර්යායක විනාශකාරී ප්‍රතිවිපාක යි.

ඩිමොක්‍රැටිකයන්ගේ දෝෂාභියෝග පරාජයෙන් පසු ට්‍රම්ප් ශක්තිමත් ව ඉස්මතු වේ

ජෝසප් කිෂෝර්, 25 පෙබරවාරි 2020

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ආරම්භයේ සිටම ඩිමොක්‍රැටිකයන්, ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය ඔවුන්ගේ දක්ෂිනාංශික, මිලිටරිවාදී න්‍යාය පත්රය පිටුපස අවමංගත කිරීමට කටයුතු කර තිබේ.

එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ගැටුම සහ සමාජවාදයේ පුනර්ජීවනය

ජෝසප් කිෂෝර්, 22 පෙබරවාරි 2020

කම්කරු පන්තිය වමට නැඹුරුවීම සහ සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව යටින් පවතින අත්‍යවශ්‍ය සාධකය වන්නේ කම්කරු පන්ති අරගලයේ ව්‍යාප්තියයි.

බ්ලූම්බර්ග්ගේ ඩොලර් බිලියන ගනන් හා කතිපයාධිකාරයේ දේශපාලනය

පැට්‍රික් මාටින්, 20 පෙබරවාරි 2020

ප්‍රකෝටිපති අපේක්ෂකයා වෙත තනතුරු දරන්නන් හා මාධ්‍ය පන්ඩිතයන් පෙලගැසීම හෙලිදරව් කරන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ සැබෑ පන්ති ස්වභාවය යි .

මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපදය, හුආවේ මුල්කරගෙන යුරෝපයට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඬේමන්, 17 පෙබරවාරි 2020

එක්සත් රාජධානිය, ප්රන්සය සහ ජර්මනිය චීන තාක්ෂනික සමාගමක් වන හුආවේ සිය ජාල වලින් තහනම් නොකරන බව ප්රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් තම නේටෝ සහචරයින්ට වෙනස් ක්රමයකට තර්ජනය කිරීමට උත්සාහ කලහ.

ඉරානයට එරෙහිව දිගටම යුද තර්ජන කරන අතරතුර එක්සත් ජනපදය “භාවිත කල හැකි” න්‍යෂ්ටික අවියක් ස්ථාන ගත කරයි

බිල් වෑන් ඕකන්, 16 පෙබරවාරි 2020

ඉරානය සමඟ යුද්ධය පිලිබඳ සියලු කතා වලක්වා ඇති හෙයින්, යථාර්ථය නම්, ලෝකය විනාශකාරී මිලිටරි ගැටුමක පිහි තුඩක රඳවා ඇති බවයි.

වෙලඳපල අඛන්ඩව ඉහල නගිමින්, අලුත් නිව්යෝක් ෆෙඩරල් බැංකු ප්රධානියාගේ නාමයෝජනා තහවුරු කිරීමට උත්සාහ කරයි

නික් බීම්ස්, 13 පෙබරවාරි 2020

කිසියම් සැලකිය යුතු වෙලඳපල පසුබෑමකදී මහ බැංකුව, මූල්යම පද්ධතිය තුලට තවත් ලාභ මුදල් එන්නත් කිරීමට සූදානම් බව පැහැදිලි කරන තතු හමුවේ වෙලඳපල ඉහල නඟිමින් තිබේ.

ට්රම්ප් පාලනාධිකාරියේ මහා චර ජාලය

නික් බීම්ස්, 10 පෙබරවාරි 2020

“ත්රස්තවාදයට එරෙහි යුද්ධය” මුවාවෙන් ජනාධිපති බුෂ් විසින් පලමුව යුක්ති සහගත කරන ලද්දා වූ ද ඊට පසු ජනාධිපති ඔබාමා යටතේ පුලුල් කරන ලද්දාවූ ද පෞද්ගලිකත්වයට ඇති අයිතිය විශාල ලෙස උල්ලංඝනය කිරීම දැන් සංක්රමනිකයන්ට එරෙහි ට්රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ යුද්ධයේ දී යොදා ගැනෙමින් තිබේ.