Health & Safety at Work

සසප, සෞඛ්‍ය කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 11 ජූනි 2020

මෙම පුවත්හසුන, වැටුප්, දීමනා හා වැඩපල කොන්දේසි කප්පාදුවට එරෙහි සෞඛ්‍ය කම්කරුවන්ගේ හඬෙහි වේදිකාවකි.

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

ප්‍රදීප් රාමනායක, 9 ජූනි 2020

යලි පාසල් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රමයන් වෙනුවෙන් පුලුල් ලෙස මුදල් වියදම් කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

ආරක්ෂක උපකරන හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

සකුන ජයවර්ධන, 8 අප්‍රේල් 2020

ආරක්ෂක උපකරන හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් කොරෝනා වසංගතයට ගොදුරු වීමේ අවදානම ඉහල නැගෙද්දී වෘත්තීය සමිති ඊට එරෙහිව අරගලයක් සිදු කිරීම මග හරී.

ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සේවාවන් අත්හිටුවීමට සූදානම් වෙයි

අපේ වාර්තාකරුවන්, 3 අප්‍රේල් 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි ආරක්ෂක මෙවලම් පවා නොසැපයීමෙන් යලිත් වරක් හෙලිදරව් කෙරෙන්නේ වසංගතය මැඩීම සඳහා “නිසි පිලියම්“ ගෙන ඇති බවට ආන්ඩුව ගෙනයන ප්‍රචාරයේ ප්‍රෝඩාකාරී ස්වභාවය යි..

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා වතු කම්කරුවන් අනාරක්ෂිතව වැඩෙහි යොදවයි

එම්. දේවරාජා, 27 මාර්තු 2020

මුඛ ආවරන හා අත්වැසුම් වැනි මුලික ආරක්ෂාවන්ගෙන් පවා තොරව වතු කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත.

වසංගතය මැඩලීමේ ක්‍රියාදාමයට සමගාමීව ජීවන තත්වයන් සුරක්ෂිත කිරීමේ වැඩපිලිවෙලක් නොමැතිකමින් කම්කරුවෝ ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දෙති

අපේ වාර්තාකරුවන්, 25 මාර්තු 2020

බෙහෙවින් ම අන්තරාදායක වන්නේ රැකියා අහිමිවීමේ තර්ජනයයි.

ආරක්ෂක ආම්පන්න නොමැතිකමින් සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුනදෙන බව වෛද්‍යවරු ලෝසවෙඅ ට පවසති

සකුන ජයවර්ධන, 23 මාර්තු 2020

රෝහල් තුල මුඛ ආවරන, අත්වැසුම් ඇතුලු මූලික ආරක්ෂක උපකරන වල හිඟයක් මතුව ඇති අතර එය සෞඛ්‍ය සේවකයින් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානම මතු කර ඇත.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම සහ විපක්ෂයේ නරුම ප්‍රතිචාරය

පානි විජේසිරිවර්ධන, 22 මාර්තු 2020

ධනපති පාලක පන්තිය උත්සුක වනුයේ වසංගතයෙන් කම්කරු-පීඩිත මහජනතාවට අත්ව ඇති ව්‍යසනකාරී ඉරනම සම්බන්ධයෙන් නොව ධනවත් ප්‍රභූවට සිදුව ඇති මූල්‍යමය පාඩුව සම්බන්ධයෙනි.

එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් තීන්දුව තම අතට ගනී

කොරෝනා වෛරසය මුල්කරගෙන පැනනැඟී ඇති ක්ෂනික වර්ජන රැල්ලට ප්‍රතිචාර වශයෙන්, උතුරු ඇමරිකාව පුරා මෝටර් රථ කම්හල් වසා දැමේ

ටොම් හෝල්, 21 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය අතරතුර අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනය දිගටම කරගෙන යාමට එරෙහිව ලොව පුරා පැනනැඟී තිබෙන හදිසි වැඩ වැරීමේ අලුත්ම ක්‍රියාවලිය, 18දා උදෑසන ඇමරිකාවේ මිඩ් වෙස්ට් මෝටර් රථ කම්කරුවන් දස දහස් ගනනක් සිය මෙවලම් බිමතබා ඉවත්ව යාමයි.